ගොවීන්ට කාබනික පොහොර ගැන කියා දෙන්න යල කන්නයේදී හමුදාව කුඹුරට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    කාබනික පොහොර යොදන ආකාරය ගැන ජනතාවට තේරුම් කර දීමට ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

    ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී ගොවීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

    එන්නත් පමණක් නොව අද සෑම දෙයක්ම තේරුම් කර දීමට සිටින්නේ හමුදාව බවද ජනාධිපතිවරයා කීවේය.

    සමහර වගාවන් සඳහා ගොවියන් පුරුදු වී සිටින යූරියා වැනි පොහොර ගෙනැවිත් දීමට තමාට හැකි බව පැවසූ රාජපක්ෂ මහතා සෑම දෙයකටම පෙර තමා ගැන විශ්වාසය තබා කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ah-shit-here-we-go-again-ah-shit.gif
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    කුබුරකට ජීවිතේට බැහල නැති උනාම ඔහොම තමා.
    අපේ කුබුරු වලට කාබනික් වලට පොල් කලවම් කරල ගැහුවා යන්තම් කොලපාටයී. ආණ්ඩුව දෙනකන් හිටපු උන්ගේ ගස් කහ පාටයි අස්වැන්නක් නෑ.
    යූරියා ගහපු එවා සුපිරි..
    කියපු විදිහට ටිකෙන් ටික කලානම් පන්ඩිතකම් නැතුව කොච්චර හොදද..
    ලමා රෝග ඩොකාලගෙන් ගොවිතැනට උපදෙස් ගත්තහම ඔහොම වෙනවා
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    ගොවියනේ සීරුවෙන් සිටින් !
    ගොවියනේ වමට හැරෙන් !
    ගොවියනේ දකුණට හැරෙන් !
    ගමනේ යා !
     
    • Like
    Reactions: IMMuhandiram

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    කාබනික පොහොර යොදන ආකාරය ගැන ජනතාවට තේරුම් කර දීමට ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

    ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී ගොවීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

    එන්නත් පමණක් නොව අද සෑම දෙයක්ම තේරුම් කර දීමට සිටින්නේ හමුදාව බවද ජනාධිපතිවරයා කීවේය.

    සමහර වගාවන් සඳහා ගොවියන් පුරුදු වී සිටින යූරියා වැනි පොහොර ගෙනැවිත් දීමට තමාට හැකි බව පැවසූ රාජපක්ෂ මහතා සෑම දෙයකටම පෙර තමා ගැන විශ්වාසය තබා කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.
    wedi thiyana hati kiyala denna nemei da?

    බැරි වෙලාවත් පළාත්සභා චන්දයක් පැරදුනොත්
    මිනිස්සුන්ට චන්දෙ දාන්න උගන්නන්නත් හමුදාව දාවී
    dictator next step :yes:
    ------ Post added on Jan 9, 2022 at 12:46 PM
     
    • Sad
    Reactions: sakuntha1996

    lilman

    Well-known member
  • May 10, 2009
    41,219
    55,034
    113
    Colombo
    ලබන මාසෙ එන ගූ නැවේ ගූ නම් ගුපියන්ට හලන්න වෙන්නෙ නෑ ටී වී එකේ :lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගොවියනේ සීරුවෙන් සිටින් !
    ගොවියනේ වමට හැරෙන් !
    ගොවියනේ දකුණට හැරෙන් !
    ගමනේ යා !
    Adoow.. Hariyata Udella command ekata gahuwe nattam Sniffer shot ekak denne. All goyyoz under brigrade control 🤭🤭😀😀

    Amude gasaan
    Udella gaan
    Udella ussaan
    Udella Newton100ka balayakin polowata gasaan
    Udella ussaan..

    Oya horata kotana ewwo udella karey tiyan wata 20k duwaan Lept Raite lept rite
     
    • Haha
    Reactions: saturn

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    ලබන මාසෙ එන ගූ නැවේ ගූ නම් ගුපියන්ට හලන්න වෙන්නෙ නෑ ටී වී එකේ :lol:
    guuuuuuuuu walata urea kalawam karala genei meda para, eetapasse kiyai "kala nohakkak nomatha" kiyala....
     
    • Love
    Reactions: lilman

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොහොමද කක්ක පෝර දුන්නට සර්ට හෙන ඉල්ලුවට ගොවියන්ට දුන්න පලිගැනීම😢. රනවිරුවන්ට අහක යන ලෙඩදාල මූනෙ දැලිගාන සීන්