Don't trust orelbuy.lk

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    Don't trust orelbuy.lk
    Online Delivery Culture is too early for Sri Lanka's (some) business. "Orange Electric" It's Just a tag name for business promotion and as a marketing tool.

    Order Placed on 29th of December 2021
    Customer Services Agent Said "Had to changed the warehouse", "today will be delivered", "was an accident", "will contact delivery team", Tomorrow..?

    @Pizzahutlanka @Keells delivery services are excellent and superb. #lka #srilanka
     
    • Like
    • Wow
    Reactions: Cenon and Tom Cat

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,121
    12,974
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක කොහොමත් චාටර් බං. බඩුත් චාටර්. Orange බඩු විතරයි පොඩ්ඩක් හරි හොඳ. ඒ උනාට කදෙන් ගන්නවට වඩා ගණන්.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    ඕක කොහොමත් චාටර් බං. බඩුත් චාටර්. Orange බඩු විතරයි පොඩ්ඩක් හරි හොඳ. ඒ උනාට කදෙන් ගන්නවට වඩා ගණන්.
    Orange බඩු විතරයි ඔර්ඩර් කලෙත්. ජරා යක්කු
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඕකෙන් මමත් ඕඩර් කළා කිසිම අවුලක් නැ
    ඕඩර් පරක්කු නම් කෝල් එකක් දීපන්
    රැ වෙලා හරි ඔඩරේ එවනවා
    මට නම් හොද සර්විස් එකක් දුන්න

    එවපු බඩුත් හොදයි
     
    • Like
    Reactions: amalfun

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඕකෙන් මමත් ඕඩර් කළා කිසිම අවුලක් නැ
    ඕඩර් පරක්කු නම් කෝල් එකක් දීපන්
    රැ වෙලා හරි ඔඩරේ එවනවා
    මට නම් හොද සර්විස් එකක් දුන්න

    එවපු බඩුත් හොදයි
    -Site ADMIN
     
    • Haha
    Reactions: Voltage

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    unge site eken thiyena items, item code wage balapan, purchase karanna epa pattama ganan.
    shop ekakin ganna e item/item code ekata pattama adui ekama item eka.

    mama last year orange flood light ekak gaththa kaden, unge site ekata wada 1000k lan wenna adui.
    dan ganna led walatath ehemai shop eken gannakota godak cheap.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    ඕකෙන් මමත් ඕඩර් කළා කිසිම අවුලක් නැ
    ඕඩර් පරක්කු නම් කෝල් එකක් දීපන්
    රැ වෙලා හරි ඔඩරේ එවනවා
    මට නම් හොද සර්විස් එකක් දුන්න

    එවපු බඩුත් හොදයි
    un habai, daily call karala ahanawa awada awada kiyala. naha kiwwama "Had to changed the warehouse", "today will be delivered", "was an accident", "will contact delivery team" owa thama kiwwe.. ithin aye katada kiyanne.

    Covid walin passe un enne ne bayatada koheda. Issara hoda site ekak. Mage items awe ne refund dunna.
    sathi ganak idala refund thama dan ilanna wenne.
    ------ Post added on Jan 11, 2022 at 8:31 AM
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    උන් දෙන්න හදන සර්විස් එක හොදයි
    හැබැයි ප්ලැට්ෆෝම් එක අන්තිමයි
    අපි මර්චන්ට් ලා විදියට බඩු ගන්නවා වෙන කරන්න දෙයක් නැති නිසා
    නැත්නම් platform එකේ අන්තිමයි,

    මටත් ඔය වගේ වැඩක් උනා,
    140,000 ක විතර ඕඩර් එකක්, කස්ටමර් කෙනෙක් ට ඕඩර් කරලා දුන්නා,
    සර්ටිස් ලංකා එකෙන් ඒ දවස්වල කුරියර් කලේ. ඕඩර් කරපු බදු වලින් කොටසයි එව්වේ,
    30,000 ක විතර බඩු ආවේ නැහැ,

    කම්ප්ලේන් කරාම අද එනවා , හෙට එනවා කිව්වා,
    කෝල්ස් ගන්න ඇති සිය ගානක්
    හැම එකේම බඩු හෙට එවනවා, ලබන සතියේ එවනවා කිව්වා,
    පස්සේ රිෆන්ඩ් ඉල්ලුවා, බෑන්ක් ඩිටෙල්ස් ඉල්ලා ගත්තා, අද දාන්නම් හෙට දාන්නම් කිව්වා
    මාසයක් විතර ගියා සල්ලිත් නෑ බඩුත් නෑ

    කතා කරලා ගේම ඉල්ලුවා,
    පස්සේ මුන්ගේ හෙඩ් කියලා ප්‍රියංකා කියලා ගෑනියෙක් කතා කරා,
    අමු පඩත්තල ගෑනියෙක්, බඩු අඩුනම් මොකටද ඇහුවා බාර ගත්තේ
    ඕඩර් එක වැටුනට උන්ගේ ස්ටෝර් එකේ බඩු නැහැ කිව්වා,
    මම ඇහුවා eCommerce සයිට් එකක් කරන්නේ ස්ටොක් වත් අප්ඩේට් කරන්නේ නැතුවද කියලා
    ඒ පාර උන්ගේ පැත්තේ අඩුපාඩුවක් තියෙනවා කියලා පිළිගත්තා

    ඒ පාර ඒ ගෑනි ආපහු චෙක් කරලා කියනවා බඩු ටික සේරම උන්ගේ පැත්තෙන් ඇවිත් තියෙන්නේ
    අපිට කරන්න දෙයක් නැහැ කියලා.
    අන්තිමට සර්ටිස් ලංකා එකටත් කතා කරා, උන් කියනවා උන්ගේ පැත්තෙන් කරන්න දෙයක් නෑලු
    බාරදීපු බඩු වල ලිස්ට් එකක් උන් ගාව නෑලු

    කාට කියන්නද ඉතින්? ලේ පුච්ච්ගන්නේ නැතුව අතින් කස්ටමර්ට 30,000 ගෙව්වා
    පස්සේ ජාතිය අමතලා මේල් එකක් දැම්මේ උන්ගේ ලොක්කොන්ටම
    ඊට පස්සේ රිෆන්ඩ් එක ලැබුනා
     
    මෙච්චර දේවල් වෙලා තියනවා කියල දන්නේ නැ කලින්. එහෙනම් ඔර්ඩර් කරන්නේ නැහැ . කොහොම හරි හැම දෙයක්ම එක වගේ. බොරු කියනවා එන දවස ගැන. පරණ මාකටින් ක්‍රමයක් තවම යන්නේ. කොහොම හරි සති 3කට පස්සේ බඩු ටික ආවා. දන්න කෙනෙකුට ගන්න නම් කියන්නේ නැ එකෙන් බඩු . ලංකාවේ eCommerce හැදුවට එක මාකටින් ටුල් එකක විතරයි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,713
    20,987
    113
    උන් දෙන්න හදන සර්විස් එක හොදයි
    හැබැයි ප්ලැට්ෆෝම් එක අන්තිමයි
    අපි මර්චන්ට් ලා විදියට බඩු ගන්නවා වෙන කරන්න දෙයක් නැති නිසා
    නැත්නම් platform එකේ අන්තිමයි,

    මටත් ඔය වගේ වැඩක් උනා,
    140,000 ක විතර ඕඩර් එකක්, කස්ටමර් කෙනෙක් ට ඕඩර් කරලා දුන්නා,
    සර්ටිස් ලංකා එකෙන් ඒ දවස්වල කුරියර් කලේ. ඕඩර් කරපු බදු වලින් කොටසයි එව්වේ,
    30,000 ක විතර බඩු ආවේ නැහැ,

    කම්ප්ලේන් කරාම අද එනවා , හෙට එනවා කිව්වා,
    කෝල්ස් ගන්න ඇති සිය ගානක්
    හැම එකේම බඩු හෙට එවනවා, ලබන සතියේ එවනවා කිව්වා,
    පස්සේ රිෆන්ඩ් ඉල්ලුවා, බෑන්ක් ඩිටෙල්ස් ඉල්ලා ගත්තා, අද දාන්නම් හෙට දාන්නම් කිව්වා
    මාසයක් විතර ගියා සල්ලිත් නෑ බඩුත් නෑ

    කතා කරලා ගේම ඉල්ලුවා,
    පස්සේ මුන්ගේ හෙඩ් කියලා ප්‍රියංකා කියලා ගෑනියෙක් කතා කරා,
    අමු පඩත්තල ගෑනියෙක්, බඩු අඩුනම් මොකටද ඇහුවා බාර ගත්තේ
    ඕඩර් එක වැටුනට උන්ගේ ස්ටෝර් එකේ බඩු නැහැ කිව්වා,
    මම ඇහුවා eCommerce සයිට් එකක් කරන්නේ ස්ටොක් වත් අප්ඩේට් කරන්නේ නැතුවද කියලා
    ඒ පාර උන්ගේ පැත්තේ අඩුපාඩුවක් තියෙනවා කියලා පිළිගත්තා

    ඒ පාර ඒ ගෑනි ආපහු චෙක් කරලා කියනවා බඩු ටික සේරම උන්ගේ පැත්තෙන් ඇවිත් තියෙන්නේ
    අපිට කරන්න දෙයක් නැහැ කියලා.
    අන්තිමට සර්ටිස් ලංකා එකටත් කතා කරා, උන් කියනවා උන්ගේ පැත්තෙන් කරන්න දෙයක් නෑලු
    බාරදීපු බඩු වල ලිස්ට් එකක් උන් ගාව නෑලු

    කාට කියන්නද ඉතින්? ලේ පුච්ච්ගන්නේ නැතුව අතින් කස්ටමර්ට 30,000 ගෙව්වා
    පස්සේ ජාතිය අමතලා මේල් එකක් දැම්මේ උන්ගේ ලොක්කොන්ටම
    ඊට පස්සේ රිෆන්ඩ් එක ලැබුනා
    Ganige number eka elagena room ekata gihilla wade diyan