Crocodile visits Port City

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    කොළඹ වරාය නගරයේ ගාලුමුවදොර පිටියට යාබද කෘත්‍රිම වෙරළ තීරයේ සිටියදී කිඹුලෙකු හමුවී තිබෙනවා.

    වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස සහ ගාලුමුවදොර මුහුදු ප්‍රදේශවල කිඹුලන් තිදෙනෙකු දැක ඇති බවට මීට පෙර වාර්තා වුණා.

    අදාළ වීඩියෝව පහතින්,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    කොළඹ වරාය නගරයේ ගාලුමුවදොර පිටියට යාබද කෘත්‍රිම වෙරළ තීරයේ සිටියදී කිඹුලෙකු හමුවී තිබෙනවා.

    වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස සහ ගාලුමුවදොර මුහුදු ප්‍රදේශවල කිඹුලන් තිදෙනෙකු දැක ඇති බවට මීට පෙර වාර්තා වුණා.

    අදාළ වීඩියෝව පහතින්,

    PROT CITY CROCODILE
    kiya tv series ekak gahpan kiyapalla baby ta
    lol
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    mun mokada ban me eliyata awith?..muhudu pathle mokak hari wiparyasayak wenawada danne naha?..tsunami yak wath weyda nathnam sobadhama mokak hari ingiyak denawada?..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,041
    3
    118,602
    113
    Gampaha
    සමහර විට චීන්නු ගෙනාපු එකෙක්ද දන්නේ නෑ.. අත තියන්න හොද නෑ
    තාම චීන්නු, මූව දැකල නැතුව ඇති....
    දැක්කනං දතක්වත් ඉතුරුකරන එකක් නෑ...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    කොළඹ වරාය නගරයේ ගාලුමුවදොර පිටියට යාබද කෘත්‍රිම වෙරළ තීරයේ සිටියදී කිඹුලෙකු හමුවී තිබෙනවා.

    වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස සහ ගාලුමුවදොර මුහුදු ප්‍රදේශවල කිඹුලන් තිදෙනෙකු දැක ඇති බවට මීට පෙර වාර්තා වුණා.

    අදාළ වීඩියෝව පහතින්,

    ඔය එන උන්ව කාපන් සුදු පුතේ🤣🤣
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,348
    53,433
    113
    Colombo
    උකනව.රාජිත පෝට් සිටිය බලන්න ඇවිත්....

    ඔක්කොටම කලින් ගුපියො විසිට් දානව වගේ
     
    • Haha
    Reactions: Arumbaya De Almeida

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,792
    24,923
    113
    Fantasy
    ශින්හලු දකුනු රට පැත්තේ වගේ තිබ්බ සත්වොද්‍යානය කිබුල්ලු පරිසරයට දාපු හින්දා තමයි ගංගාවල කිබුලු වැඩිවුනේ වගේ කතාවක් තියෙන්නේ. ඒකේ ඇත්ත නැත්ත දන්නෙහිද? මොකක්ද ඒ සත්වොද්‍යානය
     
    • Like
    Reactions: NRTG