මට බයයි බං උසස් ගණිතයට මං මුකුත් කරල නෑ. හැබැයි අනිත් දෙක ඉවර වෙලා හරියට ම සති 2ක් තියෙවා ඒකට.
අනිත් දෙක C-B level එකෙ. ලව් කොරන්න ගිහින් මේ පාරත් හිකුන වගේ
දැන් ගෑනිත් නෑ.
මුකුත් නෑ. 
පැය 2 ක් නිදා ගෙන ගොඩ දාන්න බැලුව හරි යන් නෑ නිදිමතයි බං
මාසයක් පැය දෙකෙන් විතරක් අදින්න ක්රමයක් නැද්ද? පැය 4 නම් අවුලක් නෑ