සිමෙන්ති නැද්ද??

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,415
    5,528
    113
    සිමෙන්ති නැද්ද කෑගල්ල රබුක්කන පොල්ගහවෙල පැති වල?

    ඔයාලගේ පැති වල තියනවද? චෛත්යකට සිමෙන්ති ගන්න තැනක් හොයනවා. ලොකු පිනක් දන්නවනම් කියන්න
     
    • Like
    Reactions: Any.key

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පන්සල් වල ඉන්න ගණගෙඩියොන්ට නම් පිං තකා ලැට් එකක්වත් හදන්න හොඳ නෑ, බිස්නස් එකට කරොත් මිසක්.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,415
    5,528
    113
    පන්සල් වල ඉන්න ගණගෙඩියොන්ට නම් පිං තකා ලැට් එකක්වත් හදන්න හොඳ නෑ, බිස්නස් එකට කරොත් මිසක්.
    ehema kiyanna epa pin wadenawa hamuduruwanta dunnath, budu rajanan wahanseta pujawak karoth etath wadiy. dakkina wibanga sutraye thiyenawa.

    meka mama hadana ekak neme. simenthi ne kiwa nisa hoyala denna puluwanda baluwe.
     
    • Haha
    Reactions: Ted Mosby

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,405
    1
    32,079
    113
    - උඩරට -
    සිමෙන්ති නැද්ද කෑගල්ල රබුක්කන පොල්ගහවෙල පැති වල?

    ඔයාලගේ පැති වල තියනවද? චෛත්යකට සිමෙන්ති ගන්න තැනක් හොයනවා. ලොකු පිනක් දන්නවනම් කියන්න
    සිමෙන්ති ඉල්ලේ බන්..

    හාමුදුරුවන්ට කියපන් මුරුත්තෙට්ටුවා ට කතා කරල ඉල්ල ගන්න කියලා 🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ehema kiyanna epa pin wadenawa hamuduruwanta dunnath, budu rajanan wahanseta pujawak karoth etath wadiy. dakkina wibanga sutraye thiyenawa.

    meka mama hadana ekak neme. simenthi ne kiwa nisa hoyala denna puluwanda baluwe.

    එල මචං, අරක මගේ අදහස. 👍
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,415
    5,528
    113
    එල මචං, අරක මගේ අදහස. 👍

    පින්වත් ආනන්ද, අනාගතයෙහි සංඝයා කිලුටු කරන, කසාවත පමණක් දරා සිටින, පවිටු ගතිගුණ ඇති, දුස්සීලයන් පහළ වෙනවා. සංඝයා උදෙසා ඒ දුස්සීලයන්ටත් දන්දෙනවා. පින්වත් ආනන්ද, එකල්හි පවා සංඝයා උදෙසා දෙන ලද දානය අසංඛෙය්‍ය වූ අප්‍රමාණ වූ අනුසස් තියෙනවා කියලයි මා කියන්නේ. පින්වත් ආනන්ද, මං කිසිම ක්‍රමයකින් සංඝයා උදෙසා දෙන දානයට වඩා පෞද්ගලික දානයක් මහත්ඵල තියෙනවාය කියල කියන්නේ නෑ.

    https://mahamevnawa.lk/sutta/mn3_3-4-12/
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පින්වත් ආනන්ද, අනාගතයෙහි සංඝයා කිලුටු කරන, කසාවත පමණක් දරා සිටින, පවිටු ගතිගුණ ඇති, දුස්සීලයන් පහළ වෙනවා. සංඝයා උදෙසා ඒ දුස්සීලයන්ටත් දන්දෙනවා. පින්වත් ආනන්ද, එකල්හි පවා සංඝයා උදෙසා දෙන ලද දානය අසංඛෙය්‍ය වූ අප්‍රමාණ වූ අනුසස් තියෙනවා කියලයි මා කියන්නේ. පින්වත් ආනන්ද, මං කිසිම ක්‍රමයකින් සංඝයා උදෙසා දෙන දානයට වඩා පෞද්ගලික දානයක් මහත්ඵල තියෙනවාය කියල කියන්නේ නෑ.

    https://mahamevnawa.lk/sutta/mn3_3-4-12/
    මචං, මට ඕකට දැන් ඉන්න ගණයොන්ගෙ කෙරුවාව ගැන කියන්න දේවල් ඕනෙ තරම් තියෙනවා. මගේ හිතට එකඟව ඔය බොරුකාර හැත්තට පුදන්න මට නම් බෑ. කිව්වත් වගේ මේක මගේ අදහස, ඒක උඹට පොවන්න මට ඕනෙ නෑ. ජය!!
     
    • Like
    Reactions: supunroxy

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    යකෝ මුන් ඒ පාර සිමෙන්තිත් නාස්ති කරනවද ? ගල් ගොඩවල් හදන්න.
    අහවල් එකටද බන් මේ ආමාරු කාලේ පන්සල් පල්ලි හදන්නේ ? අනික තමයි ඕකුන් තමයි වැඩිපුරම කරන්ට් එක නාස්ති කරන්නේ. පල්ලි වල පන්සල් වල කොච්චර ලයිට් දාලා තියෙනවා නිකන් බොරුවට. තට්ටයන්ගේ අතින් යන එකක් නෙමෙයි නේ ඉතින්. ආතල් එකේ කාලා බිලා බඩුවක් ගහන ඉන්නවා.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    දිප්පිටියට නම් අද හවස ලොකු ලොරියක් ආව 1650 ට දුන්නෙ