ehema kiyanna epa pin wadenawa hamuduruwanta dunnath, budu rajanan wahanseta pujawak karoth etath wadiy. dakkina wibanga sutraye thiyenawa.පන්සල් වල ඉන්න ගණගෙඩියොන්ට නම් පිං තකා ලැට් එකක්වත් හදන්න හොඳ නෑ, බිස්නස් එකට කරොත් මිසක්.
සිමෙන්ති ඉල්ලේ බන්..සිමෙන්ති නැද්ද කෑගල්ල රබුක්කන පොල්ගහවෙල පැති වල?
ඔයාලගේ පැති වල තියනවද? චෛත්යකට සිමෙන්ති ගන්න තැනක් හොයනවා. ලොකු පිනක් දන්නවනම් කියන්න
ehema kiyanna epa pin wadenawa hamuduruwanta dunnath, budu rajanan wahanseta pujawak karoth etath wadiy. dakkina wibanga sutraye thiyenawa.
meka mama hadana ekak neme. simenthi ne kiwa nisa hoyala denna puluwanda baluwe.
එල මචං, අරක මගේ අදහස.![]()
මචං, මට ඕකට දැන් ඉන්න ගණයොන්ගෙ කෙරුවාව ගැන කියන්න දේවල් ඕනෙ තරම් තියෙනවා. මගේ හිතට එකඟව ඔය බොරුකාර හැත්තට පුදන්න මට නම් බෑ. කිව්වත් වගේ මේක මගේ අදහස, ඒක උඹට පොවන්න මට ඕනෙ නෑ. ජය!!පින්වත් ආනන්ද, අනාගතයෙහි සංඝයා කිලුටු කරන, කසාවත පමණක් දරා සිටින, පවිටු ගතිගුණ ඇති, දුස්සීලයන් පහළ වෙනවා. සංඝයා උදෙසා ඒ දුස්සීලයන්ටත් දන්දෙනවා. පින්වත් ආනන්ද, එකල්හි පවා සංඝයා උදෙසා දෙන ලද දානය අසංඛෙය්ය වූ අප්රමාණ වූ අනුසස් තියෙනවා කියලයි මා කියන්නේ. පින්වත් ආනන්ද, මං කිසිම ක්රමයකින් සංඝයා උදෙසා දෙන දානයට වඩා පෞද්ගලික දානයක් මහත්ඵල තියෙනවාය කියල කියන්නේ නෑ.
https://mahamevnawa.lk/sutta/mn3_3-4-12/