Toyota hilux single cab ekak thiyanam kiyanawada gana kiyada vehicle eke photos ekath ekkama danna
ikman eke balapankoToyota hilux single cab ekak thiyanam kiyanawada gana kiyada vehicle eke photos ekath ekkama danna
Eke na single cab ekaikman eke balapanko
BUMP
සින්ගල් නෑ, ඩබල් එකක් දෙනනන්,
109, SSRX, 1996/2001, G Number
240K genuine mileage, records available
Pristine condtion
ලක්ස 67යි
1998 Brand new LN166 market eka kiyada yanne dan?BUMP
සින්ගල් නෑ, ඩබල් එකක් දෙනනන්,
109, SSRX, 1996/2001, G Number
240K genuine mileage, records available
Pristine condtion
ලක්ස 67යි
1998 Brand new LN166 market eka kiyada yanne dan?
Ne Ban mam gatte 28.50 kata oka..dan market eka double ne..දැන් මාකට් එකක් නෑ බන් , import restrictions
ඔව තිබ්බෙ 30-34 (2019 Januray0
දන්න එකෙක් 252ක් ගෙනවා 39ට 2021 අප්‍රෙල් වල.
දැන් අනෙ මන්ද, 55ය් කියයි, 65යි කියයි
ඉඩමක් අරන් දාපන්, වෙන කරන්න දෙයක් නෑ
Ne Ban mam gatte 28.50 kata oka..dan market eka double ne..
සියාතු සීයගෙ රබර් කට්ටිය මැදින් වැටෙන පාර ඉහත්තාවේ ඇළ කණ්ඩියෙන් රොදයක් පැණ, යට වැදීමෙන්, රේඩියේටරයේ බෝර දොළහෙ කුඩා සිදුරක් සෑදී ඇත. කැඩ්ලොයි පේස්ට් වලට පිං සිදුවන්නට හැතැප්ම අටකට වතුර පණිට්ටුවක් අඩුවන මට්ටමට සිදුර වසා ඇත.Pristine condtion
සියාතු සීයගෙ රබර් කට්ටිය මැදින් වැටෙන පාර ඉහත්තාවේ ඇළ කණ්ඩියෙන් රොදයක් පැණ, යට වැදීමෙන්, රේඩියේටරයේ බෝර දොළහෙ කුඩා සිදුරක් සෑදී ඇත. කැඩ්ලොයි පේස්ට් වලට පිං සිදුවන්නට හැතැප්ම අටකට වතුර පණිට්ටුවක් අඩුවන මට්ටමට සිදුර වසා ඇත.
අබරං ආතගෙ සර්විස්ටේශමේ ගෝලයා විසින් තද කෙරූ ඔයිල් නට් එක අවසානයක් නොමැතිව කරකැවෙන බැවින්, ත්‍රෙඩ් සීල් දමා තදකොට ඇත...
මීටර් කේබලය කැඩී යාම හේතුවෙන්, ඔඩෝ මීටරය ලක්ස අටට ආසන්නව සීමා වී පවතී. එසේම එක් සේවා වාරයකට ලීටර තුනක පමණ සුළු ප්‍රමාණයේ ඔයිල් අඩු වීමක් දක්නට හැක.
ස්ටීයරින් වීලය කටින් විකා, ඩෑශ් බෝඩයට දකුණු පය තබා දෑත බදා ගියර් ලීවරය සොලවන විට මද වේලාවකින් ෆෝවීල් දැමිය හැක.
රාත්‍රී ගමන් සඳහා සෑම විටම කෑලි පහේ ටෝච් එක ලඟ තබාගත යුතුයි.
වර්ශාව වෙලාවට එක් දොරක් විවෘත්ත කර තිබීමෙන්, වර්ශාවෙන් ඇතුලට පිරෙන වතුර ඉවත් වීම පහසුවේ...
සයිමන්ගේ හොර පොට් එකේ සිට රාත්‍රියේ පැමිනෙමින් සිටියදී, විසි එකෙන් පහ තේ කෑල්ලේ පල්ලමෙන් පෙරලී සිදු වූ අනතුරෙන් පසු,
මෙම රථය, බුලට් පෘෆ් රථයක් බවට පරිවර්ථණය වී ඇත...
අඩෝ නෝ බන්සියාතු සීයගෙ රබර් කට්ටිය මැදින් වැටෙන පාර ඉහත්තාවේ ඇළ කණ්ඩියෙන් රොදයක් පැණ, යට වැදීමෙන්, රේඩියේටරයේ බෝර දොළහෙ කුඩා සිදුරක් සෑදී ඇත. කැඩ්ලොයි පේස්ට් වලට පිං සිදුවන්නට හැතැප්ම අටකට වතුර පණිට්ටුවක් අඩුවන මට්ටමට සිදුර වසා ඇත.
අබරං ආතගෙ සර්විස්ටේශමේ ගෝලයා විසින් තද කෙරූ ඔයිල් නට් එක අවසානයක් නොමැතිව කරකැවෙන බැවින්, ත්‍රෙඩ් සීල් දමා තදකොට ඇත...
මීටර් කේබලය කැඩී යාම හේතුවෙන්, ඔඩෝ මීටරය ලක්ස අටට ආසන්නව සීමා වී පවතී. එසේම එක් සේවා වාරයකට ලීටර තුනක පමණ සුළු ප්‍රමාණයේ ඔයිල් අඩු වීමක් දක්නට හැක.
ස්ටීයරින් වීලය කටින් විකා, ඩෑශ් බෝඩයට දකුණු පය තබා දෑත බදා ගියර් ලීවරය සොලවන විට මද වේලාවකින් ෆෝවීල් දැමිය හැක.
රාත්‍රී ගමන් සඳහා සෑම විටම කෑලි පහේ ටෝච් එක ලඟ තබාගත යුතුයි.
වර්ශාව වෙලාවට එක් දොරක් විවෘත්ත කර තිබීමෙන්, වර්ශාවෙන් ඇතුලට පිරෙන වතුර ඉවත් වීම පහසුවේ...
සයිමන්ගේ හොර පොට් එකේ සිට රාත්‍රියේ පැමිනෙමින් සිටියදී, විසි එකෙන් පහ තේ කෑල්ලේ පල්ලමෙන් පෙරලී සිදු වූ අනතුරෙන් පසු,
මෙම රථය, බුලට් පෘෆ් රථයක් බවට පරිවර්ථණය වී ඇත...
@Solo Rider DEADසියාතු සීයගෙ රබර් කට්ටිය මැදින් වැටෙන පාර ඉහත්තාවේ ඇළ කණ්ඩියෙන් රොදයක් පැණ, යට වැදීමෙන්, රේඩියේටරයේ බෝර දොළහෙ කුඩා සිදුරක් සෑදී ඇත. කැඩ්ලොයි පේස්ට් වලට පිං සිදුවන්නට හැතැප්ම අටකට වතුර පණිට්ටුවක් අඩුවන මට්ටමට සිදුර වසා ඇත.