Toyota hilux single cab buy

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,783
    197,918
    113
    Colombo, Sri Lanka
    BUMP

    සින්ගල් නෑ, ඩබල් එකක් දෙනනන්,

    109, SSRX, 1996/2001, G Number
    240K genuine mileage, records available

    Pristine condtion
    ලක්ස 67යි
    car GIF
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    1998 Brand new LN166 market eka kiyada yanne dan?

    දැන් මාකට් එකක් නෑ බන් , import restrictions
    ඔව තිබ්බෙ 30-34 (2019 Januray0

    දන්න එකෙක් 252ක් ගෙනවා 39ට 2021 අප්‍රෙල් වල.

    දැන් අනෙ මන්ද, 55ය් කියයි, 65යි කියයි
    ඉඩමක් අරන් දාපන්, වෙන කරන්න දෙයක් නෑ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,595
    7,804
    113
    මෙන්න මෙතන...
    දැන් මාකට් එකක් නෑ බන් , import restrictions
    ඔව තිබ්බෙ 30-34 (2019 Januray0

    දන්න එකෙක් 252ක් ගෙනවා 39ට 2021 අප්‍රෙල් වල.

    දැන් අනෙ මන්ද, 55ය් කියයි, 65යි කියයි
    ඉඩමක් අරන් දාපන්, වෙන කරන්න දෙයක් නෑ
    Ne Ban mam gatte 28.50 kata oka..dan market eka double ne..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Pristine condtion
    සියාතු සීයගෙ රබර් කට්ටිය මැදින් වැටෙන පාර ඉහත්තාවේ ඇළ කණ්ඩියෙන් රොදයක් පැණ, යට වැදීමෙන්, රේඩියේටරයේ බෝර දොළහෙ කුඩා සිදුරක් සෑදී ඇත. කැඩ්ලොයි පේස්ට් වලට පිං සිදුවන්නට හැතැප්ම අටකට වතුර පණිට්ටුවක් අඩුවන මට්ටමට සිදුර වසා ඇත.

    අබරං ආතගෙ සර්විස්ටේශමේ ගෝලයා විසින් තද කෙරූ ඔයිල් නට් එක අවසානයක් නොමැතිව කරකැවෙන බැවින්, ත්‍රෙඩ් සීල් දමා තදකොට ඇත...

    මීටර් කේබලය කැඩී යාම හේතුවෙන්, ඔඩෝ මීටරය ලක්ස අටට ආසන්නව සීමා වී පවතී. එසේම එක් සේවා වාරයකට ලීටර තුනක පමණ සුළු ප්‍රමාණයේ ඔයිල් අඩු වීමක් දක්නට හැක.

    ස්ටීයරින් වීලය කටින් විකා, ඩෑශ් බෝඩයට දකුණු පය තබා දෑත බදා ගියර් ලීවරය සොලවන විට මද වේලාවකින් ෆෝවීල් දැමිය හැක.

    රාත්‍රී ගමන් සඳහා සෑම විටම කෑලි පහේ ටෝච් එක ලඟ තබාගත යුතුයි.

    වර්ශාව වෙලාවට එක් දොරක් විවෘත්ත කර තිබීමෙන්, වර්ශාවෙන් ඇතුලට පිරෙන වතුර ඉවත් වීම පහසුවේ...

    සයිමන්ගේ හොර පොට් එකේ සිට රාත්‍රියේ පැමිනෙමින් සිටියදී, විසි එකෙන් පහ තේ කෑල්ලේ පල්ලමෙන් පෙරලී සිදු වූ අනතුරෙන් පසු,
    මෙම රථය, බුලට් පෘෆ් රථයක් බවට පරිවර්ථණය වී ඇත...
     
    හම්මො ඕයි, :ROFLMAO:
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411

    අඩෝ නෝ බන්
     
    @Solo Rider DEAD :lol: :lol: :lol: