දැවි තෙල් නැ.සපුගස්කන්ද බලාගාරය දින තුනක් ඇතුලත නවති. විදුලිය දවස් ගනන් කැපේ. #BREAKING

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    මෙහෙම වෙන්න බෑනෙ. ජල විදුලි බලාගාර තියෙන නිසා දවල්ට විදුලිය දෙයි. පැය 24 ම කපන්න හේතුවක් නෑ
    danna taramin ape grid eka stable na. hari haman upgrades oni welawata karala na. plug point ekak kanapita gahuwath ratama current yana line ekak ne tiyenne. grid eke kohe hari fuel nathuwa hari mokak hari breakdown ekak unot stable karaganna ba hama tanama trip wenawa. a asse solar tiyana un main grid ekata supply karanna giyama on karagannama ba.

    pahugiya oct,nov, hodata rain tibba nisa hydro power generation walin adinna puluwan tika adinawa. hamoma dannawa april kittu wenawa kianne payana kale + fuel nathi nisa venadata wada hydro walin addot april walata kalin feb march weddi badu evara wenna oni.

    mun lockdown kale wath karanna oni wada kare na ne. systems online dala, hama tanama ek ras wen nathuwa travel karan nathuwa wada karanna help ekak den nathuwa minissu pol patonawa wage injection gagaha yauwa. a asse loku loku development project.

    balapan city planning antimai, colombo gattot manussayek aduma gane bus 2ka wath yanna oni, gewal asse hospital, hospital asse school, eva asse private company, pissu hadila wage parawal gahanawa. 1ta 2ta leda unot marena eka hoda traffic eke yanawata wada. Hodatama sure tawa tika kalayak yaddi mulu kandy city ekama hodan avit colombo tiyei

    @nakamura eka jeppek ta ochara wadak karanna puluwan nam u parliment yawannama oni. 2/3 k tibilat bus ekak train ekak yawaganna ba ne loku boss ta :lol:
     
    • Like
    Reactions: topkollek

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,158
    36,173
    113
    කෑගල්ල
    තව ජෙප්පොන්ට දීපන්..ජහපාලනය කාලේ ඕකුන් මීයෝ වගේ හිටියේ..වර්ජනත් නෑ උද්ඝෝෂණත් නෑ..
    අම්මෝ අම්මෝ තෝ පොන්නයෝ කොහෙද හිටියේ. වැඩිම ආයතන ප්‍රමානෙක වැඩිම වර්ජන ගානක් කෙරුවේ 2015-2019 ඇතුලට. ඒ පොන්න බැල්ලිගේ පුතා ඉන්න කන් රින්ගවපු වැඩබැරි කාලකන්නි ටික. මේ පාරත් ආපුගමන්ම කරේ ඒක. මේලෝ වැඩක් බැරි ඔහේ කියව කිය්ව ඉන්න නාකි බයියෝ ටිකක් රින්ගුවා. අනිත් එක ගෝමා එක. අන්තිමට උන්ටම කෙලවෙනවා වැඩ බැරි පොන්නයෝ පුටුවල ඉන්නකෝට. බලයට ගේන ආන්ඩුත් වලපල්ලට යවන වැඩ තමා මුන් කරන්නේ.
    පොන්න මහින්දයාගේ පවුල හොරාකන එක මහලොකු දේයක් නේමේ. හැබැයි මේවගේ වීනාස කරපුවාම අයේ රටක් ලේසියෙන් ගොඩ ගන්න බෑ.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    තව ජෙප්පොන්ට දීපන්..ජහපාලනය කාලේ ඕකුන් මීයෝ වගේ හිටියේ..වර්ජනත් නෑ උද්ඝෝෂණත් නෑ..

    ඩොලර් ප‍්‍රශ්ණය විසදුනාම විදුලි ගැටළුව විසදෙනවා..- විදුලි බල ඇමති

    January 15, 2022 at 3:22 am | lanka C news
    ඩොලර් ප‍්‍රශ්ණය විසදුනාම විදුලි ගැටළුව විසදෙනවා..- විදුලි බල ඇමති

    මෙරටට බලපා ඇති ඩොලර් ගැටලුව අවසන් වූ වහාම විදුලිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව විසදෙනු ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

    :lol::lol::lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    පිස්සුද බන් නොවැම්බර් වැස්සා උතුරන්න ඒත් වතුර රැදෙන්නේ නැ රොන් මඩ නිසා දන් 70% වක් වත් වතුර නැ.
    කවදාවත් හදන්නේත් නැ ඇමතිලගේ, විදුලි ඉන්ජොන්ගේ පුදගලික බලාගර නිසා.
    කැලනිතිස්ස පාවෙන බලාගරෙට අවම දවසට තෙල් ලීටර් ලක්ශ10+ ඔනේ.
    මෙතන යන්නේ විදුලි මාෆියාවක් ඒත් බනින්නේ සමිති කාරයන්ට
    එන්න අපි සමිති කාරයන්ට/ජෙප්පන්ට බැනලා හිත් හදාගමු

    නිකන් හිතපන් රටේ තත්වේ. තෙල් වලට යන්න ඔනේ කිවුවන අවුරුදු 10 පහුවෙලා ගෙනාව
    ගල් අගුරුවලට යමු කිවුවම අවුරුදු 10 පහුවෙලා අනිත් උන් අතහරින කොට ගෙනාවා.
    වඩදිය බාදිය වෙලාවට ගල් අගුරු නැව් ගෙන්නලා ගහන හැහිලි, ලොරිවලට බානන පරක්කු වෙන නිසා ගහනගැහිලි..
    ඔවා කරන්නේ සමිතිකාරයොද, අවලම් දේශපාලුවො හා සුලුතර නිලදාරින්ද??????

    මා හෝ මාගේ කිසිවෙකු ජෙප්පෙක් හෝ විදුලිබලේ වැඩ කරන්නේ ණතිබව සලකන්න.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,573
    22,707
    113
    අම්බකිස්ස

    40% දැන් මුලු මහවැලි ජලාශ වල ධාරිතාව මුල් ධාරිතාවයෙ..රොන් මඩ නිසා.
     
    • Wow
    Reactions: laka007

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    මෙහෙම වෙන්න බෑනෙ. ජල විදුලි බලාගාර තියෙන නිසා දවල්ට විදුලිය දෙයි. පැය 24 ම කපන්න හේතුවක් නෑ
    https://cebcare.ceb.lk/gensum/details

    ඔකේ හැටියට අවම demand එකත් 1366.1 MW. ජල විදුලිය උපරිම දුන්නාම ඒ ලඟ ගානක් එනවා. උපරිම demand එක 2376.7 හදන්න ගල් අඟුරු 600MW සහ තෙල් වලින් 450MW ඔනේමයි. ඔය දෙකම නැති උනොත් ජල විදුලියෙන් අවම demand එක උපරිම සතියක් දුවයි. ඉට පස්සේ ජලාශ ටික හිඳුනාම ඒකත් නවතිනවා. වගා කරන්න වතුරත් නෑ. ජල විදුලියෙන් විතරක් දිගටම දුවන්න නම් දවස්ට 600MW ට වඩා දෙන්න බෑ පේන හැටියට. එහෙම උනාම වරාය,airport, hospital, export factory වගේ critical ඒවාට විතරක් දීලා අනිත් අයට මුකුත්ම නෑ. පැය 24 ම ලයිට් නෑ එතකොට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,645
    66,912

    mallllll pokuru arannnnnnnnnnnn sithaallaaaaaa
     
    Sen-lu

    Well-known member
  • ලංකාවේ තහනම් කරන්න ඕනේ වෘත්තිය සමිති පිහිටවන ඒවා... වෘත්තිය සමිති පිහිටවලා අහුඋනොත් අයින් කරලා දාන්න තියෙන්නේ කිසිම රාජ්‍ය සේවයක වැඩ කරන්න බැරි වෙන්න.. බලපන් පෞද්ගලික අංශවල ඔය මඟුල් තියෙනවද... වෘත්ති සමිති අටවන් උන් කරන්නේ රටේනුයි මිනිස්සුන්ගෙනුයි පලිගන්න එක...
    සම්බාධක එහෙම දාගන්න පුළුවන් ඕව තහනම් කරන්න ගිහින්. පුද්ගලික අංශයේ වෘත්තීය සමිති නෑ කියල කව්ද කියන්නෙ?

    මේව විසඳන්න ඉමොෂනල් ඇප්රෝච් එකකින් බෑ. ක්‍රම තියෙනව ඒවට කල් යනව.
     
    • Like
    Reactions: NRTG and Thari87

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    සෙවල නන්දෙය තුනෙන් දෙකේ ආණ්ඩු හදාගෙන 3% ජෙප්පොන්ට පණ බයේ ගූ යනව. නිකන්ද ඕකට ඇමරිකන් පඹය කියන්නෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,910
    1
    100,392
    113
    33
    Kalutara
    ලංකාවේ තහනම් කරන්න ඕනේ වෘත්තිය සමිති පිහිටවන ඒවා... වෘත්තිය සමිති පිහිටවලා අහුඋනොත් අයින් කරලා දාන්න තියෙන්නේ කිසිම රාජ්‍ය සේවයක වැඩ කරන්න බැරි වෙන්න.. බලපන් පෞද්ගලික අංශවල ඔය මඟුල් තියෙනවද... වෘත්ති සමිති අටවන් උන් කරන්නේ රටේනුයි මිනිස්සුන්ගෙනුයි පලිගන්න එක...
    මොකෝ යකෝ ප්‍රයිවට් එව්වයෙ යූනියන් නැත්තෙ ඔය තියෙන්නෙ. කම්පැනියෙ නෝටිස් බෝඩ් එකෙත් ගහන්නෙ යූනියන් එකෙන් මෙන්න මේ මේ ඉල්ලීම් කරලා තියෙනව කියල.
     
    • Like
    Reactions: Thari87

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ තාම විදුලිය කැපුනෙ නැනෙ පොන්නයො, කවද්ද කැපෙන්නෙ???
     
    • Dislike
    Reactions: yapa100

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මෙහෙමයි මචන්...............

    ඉදිරියේදී තවත් සහන ලබා දීමට බලාපොරොත්තු වෙනවා....
     
    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    මෙහෙමත් තියාගෙන නේද මුන් Jan 18 ණය ගෙවන්න හදන්නෙ :baffled::no:
     
    • Sad
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මොකෝ යකෝ ප්‍රයිවට් එව්වයෙ යූනියන් නැත්තෙ ඔය තියෙන්නෙ. කම්පැනියෙ නෝටිස් බෝඩ් එකෙත් ගහන්නෙ යූනියන් එකෙන් මෙන්න මේ මේ ඉල්ලීම් කරලා තියෙනව කියල.
    එහෙම තිබ්බත් බන් රජයේ ඒවල වගේ වද දෙනවද කියපන්කෝ මිනිස්සුන්ට... උන්ගේ ඉල්ලීම් වලට අහිංසක මිනිස්සුන්වනේ ප්‍රාණ ඇපයට ගන්නේ....

    සම්බාධක එහෙම දාගන්න පුළුවන් ඕව තහනම් කරන්න ගිහින්. පුද්ගලික අංශයේ වෘත්තීය සමිති නෑ කියල කව්ද කියන්නෙ?

    මේව විසඳන්න ඉමොෂනල් ඇප්රෝච් එකකින් බෑ. ක්‍රම තියෙනව ඒවට කල් යනව.
    තියෙනවා තමා..ඒ උනාට රජයේ ඒවා වගේ මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට ගන්නැනේ... දැන් බලපන් train වල එවුන් කරන වැඩ... නන්නත්තාර වෙන්නේ මිනිස්සුනේ...
    ------ Post added on Jan 15, 2022 at 12:17 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Sen-lu

    Well-known member
  • ,තියෙනවා තමා..ඒ උනාට රජයේ ඒවා වගේ මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට ගන්නැනේ... දැන් බලපන් train වල එවුන් කරන වැඩ... නන්නත්තාර වෙන්නේ මිනිස්සුනේ..
    උන්ටත් bargaining power එක තියෙනව නම් එහෙම තමයි. ඒවා වර්ජන විදිහටම නෙවෙයි එන්නෙ ඉතින්.

    ඔව් ලොන්ග් වීක්එන්ඩ් එක බලලම මුං කරේ කාලකන්නි වැඩක්. මිනිස්සු තමයි අන්තිමට විඳවන්නෙ. පාලකයන්ට මේව විසඳන්න ඕන නම් මීට වඩා හොඳ ටෙක්නිකල් ඇප්රෝච් එකකින් මේ ප්‍රශ්න දිහා බලන්න ඕන. එහෙම දෙයක් ලංකාවේ කවදාවත් වෙන්නෙ නෑ තව අවුරුදු 10 කින් 15 කින් මේ වගේම මේ මාතෘකාව ගැන අපි හෝ අපේ ලමයි මේ විදිහටම කතා කරයි. 😔
     
    • Like
    Reactions: NRTG and Thari87

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    උන්ටත් bargaining power එක තියෙනව නම් එහෙම තමයි. ඒවා වර්ජන විදිහටම නෙවෙයි එන්නෙ ඉතින්.

    ඔව් ලොන්ග් වීක්එන්ඩ් එක බලලම මුං කරේ කාලකන්නි වැඩක්. මිනිස්සු තමයි අන්තිමට විඳවන්නෙ. පාලකයන්ට මේව විසඳන්න ඕන නම් මීට වඩා හොඳ ටෙක්නිකල් ඇප්රෝච් එකකින් මේ ප්‍රශ්න දිහා බලන්න ඕන. එහෙම දෙයක් ලංකාවේ කවදාවත් වෙන්නෙ නෑ තව අවුරුදු 10 කින් 15 කින් මේ වගේම මේ මාතෘකාව ගැන අපි හෝ අපේ ලමයි මේ විදිහටම කතා කරයි. 😔
    අපේ පාලකයෝ විසඳන ප්‍රශ්න..උන්ගේ පැවැත්ම තියෙන්නේ ප්‍රශ්න වලින් මිනිස්සු මිරිකිලාම ඉන්නකන් විතරයි...
     
    • Like
    Reactions: Sen-lu