දෙරණ නිව්ස් බලද්දී මට කලකිරෙනවා, ඒ හින්දා මම දැන් දෙරණ නිව්ස් දැන් බලන්නේ නෑ -දෙරණ අධ්‍යක්ෂිකා වරුණි

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    දෙරනේ කොහෙද වරුණි නිව්ස් කියන්නේ. රෙදි නම් හොඳට හොදනවා. :lol:
     
    • Like
    Reactions: bando1

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,329
    1
    31,996
    113
    - උඩරට -
    කලකිරෙනවා නම් ජොබ් එකෙන් අයින් වෙයන්කෝ රෙද්ද 👺
    දුටු තැන ගහන්න ඕනී ඕකීට
     
    • Like
    Reactions: bando1

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    මේක දාන්න කලින් උබ සම්පූර්ණයෙන් බැලුවද,
    ඒ ගෑනි කියන්නේ යතාර්ථය කෙසේ වෙතත් මාධ්‍ය වලින් හොඳ විතරක් දෙන්න ඕන කියලා.
     
    • Haha
    Reactions: jay-shan