ලේ පූජාව

Tom Cat

Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ලේ පුජාවක් ද දන්නේ නෑ, මෙහෙත් එහෙම එකක් කරා, පූජාවට අඩුම කුඩුම එක්ක අලුත් පිහියක් ගෙනැත් තියන්න කියල තිබ්බ. අපි ජැපනීස් ස්ටේන්ලස් එකක් ගෙනත් තිව්ව. පූජාව අතරේ කපු රාළ ලේ ගන්න අතේ හරහට කපාගත්තා. අර පිහිය හරි මුවාත් එකක් නේ. හොඳටම කැපිල ලේ විද්ද. ඉතින් බැන්ඩේජ් මදි වුනා ලේ යන එක නවත්තන්න, ටවල් එකකිනුත් අත ඔතල හොස්පිටල් එක්කගෙන ගියා. අතට මැහුම් දාන්න වුනා. 😹 ඉතිං පූජාව කැලේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    deviyanta nam le oni ne le .minissunge gadath weviyanta apiriyai
    deviyanta newe yakkunta nam le oni
    mala peretayanta le oni
    ow ekn balaporoththu wenne mokkda?
    ලේ පුජාවක් ද දන්නේ නෑ, මෙහෙත් එහෙම එකක් කරා, පූජාවට අඩුම කුඩුම එක්ක අලුත් පිහියක් ගෙනැත් තියන්න කියල තිබ්බ. අපි ජැපනීස් ස්ටේන්ලස් එකක් ගෙනත් තිව්ව. පූජාව අතරේ කපු රාළ ලේ ගන්න අතේ හරහට කපාගත්තා. අර පිහිය හරි මුවාත් එකක් නේ. හොඳටම කැපිල ලේ විද්ද. ඉතින් බැන්ඩේජ් මදි වුනා ලේ යන එක නවත්තන්න, ටවල් එකකිනුත් අත ඔතල හොස්පිටල් එක්කගෙන ගියා. අතට මැහුම් දාන්න වුනා. 😹 ඉතිං පූජාව කැලේ
    :lol:
    uke amaruwa hodawenna athi kapuwage
    eeka thiynna hethuwa mokkda ban?
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    තව ටික කාලෙකින් වෘ ෂණ පූජාවකුත් එයි
    ශිව දෙයියන්න උක් කන්න ඕනෙ කියලා කපුවට ආරූඩ වෙලා ගැනූන්ට පොඩි කෙල්ලන්ට උකන පූජාත් එයි(දැනටමත් තියන්වනේ ඕවා ඉස්සරහට වැඩිවෙයි)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ලේ පුජාවක් ද දන්නේ නෑ, මෙහෙත් එහෙම එකක් කරා, පූජාවට අඩුම කුඩුම එක්ක අලුත් පිහියක් ගෙනැත් තියන්න කියල තිබ්බ. අපි ජැපනීස් ස්ටේන්ලස් එකක් ගෙනත් තිව්ව. පූජාව අතරේ කපු රාළ ලේ ගන්න අතේ හරහට කපාගත්තා. අර පිහිය හරි මුවාත් එකක් නේ. හොඳටම කැපිල ලේ විද්ද. ඉතින් බැන්ඩේජ් මදි වුනා ලේ යන එක නවත්තන්න, ටවල් එකකිනුත් අත ඔතල හොස්පිටල් එක්කගෙන ගියා. අතට මැහුම් දාන්න වුනා. 😹 ඉතිං පූජාව කැලේ
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පවු බන්
     
    • Haha
    Reactions: Tom Cat

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ow ekn balaporoththu wenne mokkda?

    :lol:
    uke amaruwa hodawenna athi kapuwage
    eeka thiynna hethuwa mokkda ban?
    යක්ශයන්ට ලේ පුජා කරලා නිකන් හරියට කෙනෙක්ගෙන් වැඩක් කර ගන්ඩ ගෙදරට ලොකු කෙහෙල් ඇවරියක් කේක් එකක් හොඩ රට අරක්කු බෝතලයක් දෙනවා වගේ තමා
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ow ekn balaporoththu wenne mokkda?

    :lol:
    uke amaruwa hodawenna athi kapuwage
    eeka thiynna hethuwa mokkda ban?
    මොකක්ද අපලෙයක් යවන්න කියල. කේන්දර බලපු කෙනෙක් කරන්න කිව්වා. ඉතිං එකට ගෙන්නුව කපු රාළගේ අපලේ තමයි ගියේ. 😹
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මට නිකමට හිතෙන විදිහට, "දෙවියන්ගේම නිර්මාණයක් තමා සත්වයා" කියලා ගත්තම පූජා කලහැකි උතුම්ම දෙයක් තමා ලේ, එහෙමත් නැතිනම් ජීවයට කෙලින්ම සම්බන්ධ රුධිරය කියන්නෙ. මිනිසෙකුට දෙවියන්ට පූජා කලහැකි තමා සතු හෝ අන්‍යයෙක් සතු උතුම්ම දෙයක් තමා ජීවිතය කියලා සැලකීම තුල හටගන්න මතයක් වෙන්න පුලුවන්.

    තව ඉතින් ඒ ඒ ආගම් වල ඒ ඒ ඇදහිලි වල කන්ටෙක්ස්ට් එකෙන් තමා බලන්න වෙන්නෙ. එහෙම පූජා වෙනවානම්, ඇයි ඒ කියලා...