ow ekn balaporoththu wenne mokkda?deviyanta nam le oni ne le .minissunge gadath weviyanta apiriyai
deviyanta newe yakkunta nam le oni
mala peretayanta le oni
ලේ පුජාවක් ද දන්නේ නෑ, මෙහෙත් එහෙම එකක් කරා, පූජාවට අඩුම කුඩුම එක්ක අලුත් පිහියක් ගෙනැත් තියන්න කියල තිබ්බ. අපි ජැපනීස් ස්ටේන්ලස් එකක් ගෙනත් තිව්ව. පූජාව අතරේ කපු රාළ ලේ ගන්න අතේ හරහට කපාගත්තා. අර පිහිය හරි මුවාත් එකක් නේ. හොඳටම කැපිල ලේ විද්ද. ඉතින් බැන්ඩේජ් මදි වුනා ලේ යන එක නවත්තන්න, ටවල් එකකිනුත් අත ඔතල හොස්පිටල් එක්කගෙන ගියා. අතට මැහුම් දාන්න වුනා.ඉතිං පූජාව කැලේ

deviyanta nam le oni ne le .minissunge gadath weviyanta apiriyai
deviyanta newe yakkunta nam le oni
mala peretayanta le oni
යක්ශයන්ට ලේ පුජා කරලා නිකන් හරියට කෙනෙක්ගෙන් වැඩක් කර ගන්ඩ ගෙදරට ලොකු කෙහෙල් ඇවරියක් කේක් එකක් හොඩ රට අරක්කු බෝතලයක් දෙනවා වගේ තමාow ekn balaporoththu wenne mokkda?
uke amaruwa hodawenna athi kapuwage
eeka thiynna hethuwa mokkda ban?
මොකක්ද අපලෙයක් යවන්න කියල. කේන්දර බලපු කෙනෙක් කරන්න කිව්වා. ඉතිං එකට ගෙන්නුව කපු රාළගේ අපලේ තමයි ගියේ.ow ekn balaporoththu wenne mokkda?
uke amaruwa hodawenna athi kapuwage
eeka thiynna hethuwa mokkda ban?