Quality ඒව නං ලංකාවෙ ගන්න නැහැ
පරන ලැප්ටොප් බැටරි එකතු කරන් ඒව ගලවලා හොඳ ඒව එකතු කරගන්න එක තමයි ලේසිම විදිය
සමහරු ඉන්නවා ඔහොම ලැප්ටොප් බැටරි ගලවලා හොඳ ඒව විකුනන අය, සාමාන්යෙන් රුපියල් 85-100 අතර FB group වල විකුනනවා දැකලා තියනවා.
ශිපින් පේ කරන්න පුලුවන් නම් US වල ඉලෙක්ටරොනික් බඩු විකුනන සයිට් වලින් කොලිටි අලුත් ඒව ගන්න පුලුවන්.