LI battery for sale

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    Quality ඒව නං ලංකාවෙ ගන්න නැහැ
    පරන ලැප්ටොප් බැටරි එකතු කරන් ඒව ගලවලා හොඳ ඒව එකතු කරගන්න එක තමයි ලේසිම විදිය
    සමහරු ඉන්නවා ඔහොම ලැප්ටොප් බැටරි ගලවලා හොඳ ඒව විකුනන අය, සාමාන්‍යෙන් රුපියල් 85-100 අතර FB group වල විකුනනවා දැකලා තියනවා.
    ශිපින් පේ කරන්න පුලුවන් නම් US වල ඉලෙක්ටරොනික් බඩු විකුනන සයිට් වලින් කොලිටි අලුත් ඒව ගන්න පුලුවන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    ලංකාවට ගෙන්නන්න බැනේ බන්
    එකනේ අවුල
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    ලංකාවට ගෙන්නන්න බැනේ බන්
    එකනේ අවුල
    පුලුවන් බන්
    මම ගෙනත් තියනවා, හැබැයි නිකන් ebay එකෙන් ශිප් කරලා බැහැ
    පැකේජ් ෆෝවඩින් කම්පැනි එකක් එක්ක කරන්න ඕන
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    පුලුවන් බන්
    මම ගෙනත් තියනවා, හැබැයි නිකන් ebay එකෙන් ශිප් කරලා බැහැ
    පැකේජ් ෆෝවඩින් කම්පැනි එකක් එක්ක කරන්න ඕන
    ea issara bun mamat genawa
    dan baha
    kawadda uba order kale?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ea issara bun mamat genawa
    dan baha
    kawadda uba order kale?
    Aliexpress eke tiyenawa Panasonic ewa. Genna ba ne. Shipping cost eka wedi.

    image.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    ea issara bun mamat genawa
    dan baha
    kawadda uba order kale?
    අන්තිමට ගෙනාවෙ මාස 6ට විතර කලින්
    ගේන්න බැහැ කියන්නෙ ඇයි, පැකේජ් ෆෝවඩින් කම්පැනියට ශිප් කරාම උන් එවනවානේ බන්
    මම දැම්මෙ Sea freight, li-ion air freight වලට රිස්ට්‍රික්ශන් තියනවා