සුදු කබර

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    සුදු කබර (vitiligo) වලට බෙහෙතක් දන්නවද?

    අත්දැකීම් තියෙන අය බෙදාගන්න.

    බොහොම ස්තූතියි.

    427F6A3D-0C47-4E7D-8922-3BCB1855171B.jpeg
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මට ලොකු ප්‍රශ්නයක්

    යාලුවනේ මගේ ඇඟේ (පිටේ, පපුව, මුහුණ) හැම තැනම පොඩි බිබිලි වගයක් හැදිලා.
    මට මාර ප්‍රශ්නයක් මේක. ඒවා දාඩිය බිබිලිත් නෙවෙයි. සමහර වෙලාවට කසනවත් එක්ක. පිම්ප්ලේස් වගේ තමයි තින්නේ. ඇඟේ මම උඩින් සඳහන් කරලා තියෙන හැම තැනම තියෙනවා. එක නිසා මගේ ඇඟ ගොඩක් කැත වෙලා. පුලුවන්නම් එකට ඕගොල්ලෝ දන්නා කියන බෙහෙතක් තියෙනවනම් කියන්න. තව මුහුණේ සහ අඟේ තියෙන පැල්ලම් යවන්න දන්න කියන බෙහෙතක් තියෙනවනම් කියන්න. ලොකු උදව්වක්.

    @ESL
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    මේ සුදු කබර නෙවෙයි මචන්.
    බොහොම ස්තූතියි රිප්ලයි එකට.

    බොහොම ස්තූතියි රිප්ලයි එකට.
    ------ Post added on Aug 8, 2021 at 8:36 AM

    බොහොම ස්තූතියි රිප්ලයි එකට.
    ------ Post added on Aug 8, 2021 at 8:37 AM

    බොහොම ස්තූතියි රිප්ලයි එකට.
    ------ Post added on Aug 8, 2021 at 8:37 AM

    බොහොම ස්තූතියි රිප්ලයි එකට.
    ------ Post added on Aug 8, 2021 at 8:38 AM

    Bump
    ------ Post added on Aug 8, 2021 at 2:45 PM
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    නුවර අවට නම්
    වත්තේගම ඉන්නව වෙද මහත්තයෙක්

    අලුපොතකුඹුර වෙද මහතා

    071 1516678

    කෝල් කරල බලන්න
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බම්ප්
    injection එකක් තියෙනවා මුළු ඇඟම සුදු වෙන. අර ඕෂධි ගහලා තියෙන්නේ. නැත්තම් බෙහෙත් තියෙනවා ජීවිත කාලෙම පාවිච්චි කරන්න ඕනේ පාලනය කරගන්න. නිට්ටාවට හොඳ කරගන්න අමාරුයි.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    @පිටියෙ-අප්පු අයුරේදේ ගගා හැමනේන්නේ නැතිව කියපන් බලන්න හොද වෙද මහත්තයේන්
    ආයුර්වේද රෝහල තමයි , ඒකෙ ප්‍රතිකාර වලින් සුදු කබර හොඳ කරකරගත්තු අය ඉන්නවා.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම දන්න දෙන්නෙක් පැති දෙකක ආයුර්වේද රෝහල් දෙකකට ගියා බැහැයි කියලා එවලා තිබ්බා. විස්තර කියන්නම් ඕනේ නම් කතා කරලා අහපන් ඇයි බැරි කියලා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම දන්න දෙන්නෙක් පැති දෙකක ආයුර්වේද රෝහල් දෙකකට ගියා බැහැයි කියලා එවලා තිබ්බා. විස්තර කියන්නම් ඕනේ නම් කතා කරලා අහපන් ඇයි බැරි කියලා.
    පාවිච්චි වෙන්න බැරි නම්, ආයුර්වේද රෝහලේ නවතින්න බැරි නම්, අරක්කු සිගරට් ගහනව නම් කාටවත් බෑ තමයි හොඳ කරන්න.