සුදු වෙන්නනම් ආසාවක් නෑinjection එකක් තියෙනවා මුළු ඇඟම සුදු වෙන. අර ඕෂධි ගහලා තියෙන්නේ. නැත්තම් බෙහෙත් තියෙනවා ජීවිත කාලෙම පාවිච්චි කරන්න ඕනේ පාලනය කරගන්න. නිට්ටාවට හොඳ කරගන්න අමාරුයි.
බොහොම ස්තූතියිbump
බොහොම ස්තූතියිbump
බොහොම ස්තූතියි@පිටියෙ-අප්පු අයුරේදේ ගගා හැමනේන්නේ නැතිව කියපන් බලන්න හොද වෙද මහත්තයේන්
මං බලන්නම්. බොහොම ස්තූතියි
කොහෙද කියල කියන්න පුලුවන්නම්මම දන්න දෙන්නෙක් පැති දෙකක ආයුර්වේද රෝහල් දෙකකට ගියා බැහැයි කියලා එවලා තිබ්බා. විස්තර කියන්නම් ඕනේ නම් කතා කරලා අහපන් ඇයි බැරි කියලා.
බොහොම ස්තූතියිBump
මේව ප්රශ්න නෙවෙයි. මට තැනක් කියන්නකො හරියට.පාවිච්චි වෙන්න බැරි නම්, ආයුර්වේද රෝහලේ නවතින්න බැරි නම්, අරක්කු සිගරට් ගහනව නම් කාටවත් බෑ තමයි හොඳ කරන්න.
------ Post added on Jan 17, 2022 at 11:48 AM