සිමෙන්ති භීෂනේ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    මට ස්කෝලේ ප්‍රොජෙක්ට් එක මේ වාරේ කරලා ඉවර කරගන්න සිමෙන්ති කොට්ට තුනක් ගන්න තැනක් නැතුව ඉන්නෙ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,702
    7,782
    113
    දැන් සිමෙන්ති
    මුන්ගෙ මාර බිස්නස් ටැක්ටික්ස් තමා බොරුවට සංගම් හදාගන පින්තූර දාල කොහෙද කියල අස්සවගෙන විකුන ගන්නව ඕන ඕන ගනන් වලට....
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,095
    1,941
    113
    පවු ඉතින් දන්න තරම තමා.. :lol: :lol::lol:
    උබ කරන දේයක් දැම්ම කරගනින්. මුන්ගේ බයිලා අහන්නේ නැතිව. එහේම පුලුවන්නම් හොල්සිම්ලා එහේම රටේ අවශ්‍ය තාවෙන් 50% විතර හිගව තියේද්දී නිකන් බලාන ඉන්නේ නෑනේ. ඉස්සරහට තවත් ගනන්‍ යනවා..ඕවට රොමැටිරියල් ප්‍ර්ශ්න එන්න ගත්තාම ඔක්ක්කොම එවා ගනන් යනවා අයේ.
    ඒ වෙනකොට මාසේට අවම වැටුප ලක්ශ දේකක්වත් වෙලා තිබ්බානම් අවුලක් නෑ. :lol::lol::lol:
    laksha dekak kiyanne loku padiyak nemeine ban :confused: man me gedara ayath ekkath kata kale kohomada idamak aran geyak hadanne kiyala
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,429
    21,094
    113
    හස්තිශෛලපුර
    ලංවා සිමෙන්ති කම්හල ලබන වසරේ ජූනි මාසයේදී සිය නිශ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,414
    19,635
    113
    ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක් වන


    ඒය ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන් 42% ක අගයකි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,480
    36,736
    113
    කෑගල්ල
    laksha dekak kiyanne loku padiyak nemeine ban :confused: man me gedara ayath ekkath kata kale kohomada idamak aran geyak hadanne kiyala
    එහෙනම් ඉතින් අයේ බල බල ඉන්නේ මොනවද. මන් කිවේ සාමන්‍ය වැටුපක් ගන්න එකේක්ගේ. දැන් යන්නේ 40-45 වගේනේ.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Yako tire factory open kala eke tire price eka 15000/- owa adu wenne na labour and material electricity water add venakota mehe hadana ewa kohomath ganan
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    ඕකෙම තොගේ කටටයි පුකටයි කොන්ක්‍රීට් එකක් දාගනින් පොන්නයා​

    මේ මොකෝ මේ පරයට වෙලා තියෙන්නෙ.තොට ගෑණි බැන්නද ගොබ්බ හිවලෝ?නැත්නම් තෝ ගත්ත ඉඩමකට ගං වතුර ගලනවද?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    හරි යනවා, දැන්ම සිමෙන්ති කොම්පැණි ආයෙ ඇඩ් දාන්න අරන්. කම්පිටිශන් එකක් එනව වගේ. නමුත් උන් ඔක්කොම එකතු වෙලා හරි ප්‍රයිස් අප් කරයිද නැද්ද කියන්න බෑ. පොඩි රටක ෆ්‍රී මාකට් කරන්න ගියම තියෙන ප්‍රශ්ණ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,473
    55,546
    113
    Colombo
    සිමෙන්ති යුගය ඉවරයි ගුපියො. :angry:

    දැන් එන්නෙ කාබනික මැටි යුගය :)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    දැන්ම හදාගන්න...
    හැබැයි ලොවෙත් නැති ප්ලෑන් ගහල හෝටල්, වලවු වලට වගේ අත්තිවාරම් දාගෙන දඟලන්න එපා.
    පුලුවන් තරම් සරලව ගේ හදල, පාඩුවෙ ඉන්න පුලුවන් විදිහට වටේටම වැහෙන්න තාප්පෙ බැඳගන්න.

    හේතුව,
    ඉන්න ටිකේ ආරක්ශිතව, සැපපහසුවට ඉන්න ඕනෙ....
    ඒත් කොයි වෙලේ සේරම අතහැරල දාල පිට රටකටවත් යන්න වෙයිද දන්නෙත් නෑනෙ...
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මමත් ටික ටික සිමෙන්ති කොට්ට එකතු කරගන්නව ගෙදර කපරාදුවට... නැත්නම් තවත් බඩු ගනන් යන්න ඉඩ තියෙනව. කපරාදුව ඉවර වෙලා Light Fittings, Paints, Bulbs ගන්න ගියාම තමයි ඇඩෙන්නෙ... සිමෙන්ති හිගය නිසා ගෙදර වැඩේ ගොඩක් පරක්කු වෙලා තියෙන්නෙ. බොහොම අමාරුවෙන් Hardware එකෙන් වැලි කියුබ් එකක් දෙකක් ගන්න ගමන් තමයි සිමෙන්ති කොට්ට ටිකක් එකතු කරගන්නෙ. නැත්නම් Hardware වලින් සිමෙන්ති විතරක් දෙන්නෙ නැහැ... උන් ඒව හන්ගගෙන ඉන්නෙ.
     

    Sahanviz

    Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    ඒ කියන්නෙ දැන් contract දීලා හදන්න අමාරු වෙයි. බඩු ගන්න වෙන්නෙ ටික ටිකනෙ.