Car Park එකේ Car එක හොයාගන් අමාරු වෙනවට තියෙන Solutionsමොනවද?

Pundit

Well-known member
  • Oct 18, 2022
    428
    430
    63
    Google Maps වල ඔයාගේ current location එක පෙන්නන නිල් තිත ටැප් කරලා "Save parking" කියලා parking location එක save කරන්න
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    Car එක ලොකු කාර් Park වල පාර්ක් කරලා ගියාම අයෙත් ඇවිත් කාර් එක හොයා ගන්න එකට සැහෙන වෙලාවක් යනවා.
    දැනට Apple Air Tags තමා Solutionඑක විදියට ඔලුවට එන්නේ එත් එක හරියයිද කියන්න බැ මොකේ Air Tag එක ලග iPhone නැත්නම් Track වෙන්නේ නැහැ කියනවා දුර ඉදලා
    වෙනම SIM දාන GPSහයි කරන්න බැ මෙහේ SIM Connection එකක් හෙන ගනම්

    උබලා දන්න වෙන මොනවද තියෙන අඩු වියදම් ක්‍රම?
    කාර් එකෙක්න් බැහැලා කරෙකයි අවට පරිසරයයි අහුවෙන්න පොටෝ එකක් ගනින්, Mr. බීන් කරන වැඩක් වුනාට , කෙළවුණ වෙලාවට වැඩ කරනවා
     
    • Like
    Reactions: shenat