මේ දවස් වල කට්ටිය power solution හොයන හින්දා ජෙනරේටර් පාවිච්චි කරන අය තමන්ගේ අත්දැකීම් කියාගෙන යන්න කට්ටියට ප්‍රයෝජනවත් වෙයි. දවසක සාමාන්‍ය වියදම, නඩත්තු වියදම, ජෙනියේ brand එක, වාසි අවාසි වගේ දේවල්.
කොහෙන්ද ගත්තේ? Photo 1 දාපන්කෝමම ඊයේ එකක් ගත්ත. 3KV Chinees Petrol 85000.කලින් බලල යද්දී 72000 ක් කියුවේ. 13000ක් වැඩිකරලා. සෙල්ෆ් ස්ටාර්ට් තියන එක.
තෙල් නම් ඉතින් මොනවද ඔය ඕන තරන් තියෙන්නේ අඩුවටදන්න කෙනෙක් ලඟ තියෙනව, යම්හ 3.5kw රීකන්ඩිශන් ගත්තු ජපන් ජෙනියක්.
නඩත්තුව කියන්නෙ ඉතිං, ටැංකිය හිස්වුණාම පෙට්‍රල් ගහනව....
මම ගෙදර ගෙහින් දානම් තවම on කලේ නැහැ.අද හවස වගේ Video එකකුත් එක්කම දාන්නම්.පන්චිකාවත්තේ R S Importers ඒකෙන්කොහෙන්ද ගත්තේ? Photo 1 දාපන්කෝ
petrol nam come or go ne. eke aulak wena ekak na tika tika hari tiyei. aula tienne lubricants genan na. 2t,4t synthetic oilතෙල් නම් ඉතින් මොනවා ද ඔය ඕන තරන් තියෙන්නේ අඩුවට
ඕවගේ repair එනවා ඇති කාලෙන් කාලෙට
Japan ewata 220v inverter tama problem eka.3000w inverter ekakma hena gananජෙනි ඕනනම් සෙට් කරලා දෙන්නම් කොළඹ අවටනම්. 22,000 ඉදලා තියෙනවා
![]()
Ganna thenak danne nedda lokka?Yamaha inverter or Honda inverter ekak ganna petrol ithuru wenawa, power ekath clean
2200w ekakuth $1200 ganak amazon ekeGanna thenak danne nedda lokka?
Yamaha - Laugfs and AMWGanna thenak danne nedda lokka?