උබව පොල්ලෙලි ගැස්සුවද ඒකෙ උන්mama nam tatte awa wele kelinma kiye Angoda Hair Care ekata. Etana hitewwa hitewwamai.
ඉස්සරහ කියන්නෙ නලල බන්. නලලෙ කෝමත් කොන්ඩෙ වැවෙන්නෙ නෑ.මගෙත් ඉස්සරහා කෙස් අඩුයි බන් . හිටවගන්න කීයක් යයිද![]()
ඉස්සරහ කියන්නෙ නලල බන්. නලලෙ කෝමත් කොන්ඩෙ වැවෙන්නෙ නෑ.![]()

wistara tikak kiyapnko, math kranna inne. hair system ekakda damme?hair replacement එකක්ද? මම නම් කලේ hair studio කියල එකකින්. මතකත් නෑ ඒකද කියල.
ow. aparade salli. patta uncomfortable. alawana eka wunath clip karana eka wunath patta awul. alawana eka nam wathurata galawenawa. sathiyakwath tyaganna ba. dadiyata galawenawa. awuruddakata eka gane aluthen ganna ona. wiyadama wadi kkonde hitawanawata wada.wistara tikak kiyapnko, math kranna inne. hair system ekakda damme?