TikTok Teacher Suicide

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    RIP :(
    By the way,
    එච්චර ලස්සන වයිෆ් කෙනෙක් තියාගෙන මිනිහා වටේ ගියා කියන එක නම් ටිකක් සැක සහිතයි. :eek:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,042
    3,762
    113
    මුහුද පැත්තේ..
    RIP :(
    By the way,
    එච්චර ලස්සන වයිෆ් කෙනෙක් තියාගෙන මිනිහා වටේ ගියා කියන එක නම් ටිකක් සැක සහිතයි. :eek:
    පිස්සු #කන්නලා බං
    හැබැයි හැමදේම ලස්සනම මත රදා පවතින්නේ නෑ බං..
    අවශ්‍යතා සහ වුවමනා ගැනත් සැලකිලි වෙන්න වෙනවා
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    පිස්සු #කන්නලා බං
    හැබැයි හැමදේම ලස්සනම මත රදා පවතින්නේ නෑ බං..
    අවශ්‍යතා සහ වුවමනා ගැනත් සැලකිලි වෙන්න වෙනවා
    Ow habei uba kiyana kathaweth aththak tiyenwa :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,987
    113
    AyZiRGS.png


    මුළු රටක් කම්පාවට පත් කරමින් ගල්ගමුව ප්‍රදේශයේ සුන්දර පාසල් ගුරුවරියක් සියදිවි නසාගත් පුවතක් වාර්තා වෙනවා

    ඇය නමින් සංජීවනී කල්‍යාණි

    ඇයට මෙවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදු වන්නේ විවාහයේ ඇති වුණු ප්‍රශ්න නිසාවෙන් බවයි වාර්තා වෙන්නේ.

    ආදරය සහ විවාහය ගැන කතා කළොත් සංජිවනි ආදරය කරන්නට පටන් ගත්තේ 8 වන ශ්‍රේණියේ සිටයි.

    වසර 13කට වඩා පැරණි ඇයගේ ප්‍රේමවන්තයාම ඇය තමන්ගේ සැමියා බවට පත් කර ගන්නවා.

    සංජිවනි විවාහ වන ඇයගේ සහකරු වෛද්‍යවරයෙක්.

    තබුත්තේගම මුලික රෝහලේ වෛද්‍යවරයෙක් වන ඔහු සංජිවනි සමගින්ම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හදාරලා උපාධිය අවසන් කර ඇයත් සමගින් විවාහ වෙනවා.

    සංජීවනීගේ මරණයට හේතුව ලෙස වාර්තා වන්නේ ඇයගේ ස්වාමිපුරුෂයා හෙදියක් සමග ඇති කරගත් අනියම් ප්‍රේම සම්බන්දතාවයයි.

    ඒ වුණත් සත්‍ය හේතුව දන්නේ ඔවුන් දේපළ පමණයි.

    එසේම ඒ පිළිබදව දන්න සමීප පුද්ගලයන් පවසන්නේ කලිනුත් පැරසිටමෝල් පානය කර සියදිවි හානි කර ගන්නට ගිය යුවතියක් බවයි.

    එසේම ඇය විශාදය සදහා කලක සිට ප්‍රතිකාර ලබන බවට කටකතා පැතිරෙනවා.

    93f3bedb-3fe1-4695-8f8f-f9dadbf86e24.jpg