Umba wage gobba harakek. How the fuck can you guess something like that oi? It is just one of my many interests.let me guess, your real life is boring?![]()
Umba wage gobba harakek. How the fuck can you guess something like that oi? It is just one of my many interests.let me guess, your real life is boring?![]()
its not good. because, as far as I know, our desires are not static. they evolve with the time. So you might become a serial killer just to view this shit.I am interested in gore stuff machan. Used to browse bestgore.com but that site is down now.
hama manussayama eka wage na bn. hithana widiya wenas. oya welawata hari upadesak denna hoda yaluwek laga nattan winasayak tamaiකොච්චර ලස්සන උනත් මෝඩයි.
එපමණයි.

meka blur ne ban...wena photos nadda?..![]()
මුළු රටක් කම්පාවට පත් කරමින් ගල්ගමුව ප්‍රදේශයේ සුන්දර පාසල් ගුරුවරියක් සියදිවි නසාගත් පුවතක් වාර්තා වෙනවා
ඇය නමින් සංජීවනී කල්‍යාණි
ඇයට මෙවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදු වන්නේ විවාහයේ ඇති වුණු ප්‍රශ්න නිසාවෙන් බවයි වාර්තා වෙන්නේ.
ආදරය සහ විවාහය ගැන කතා කළොත් සංජිවනි ආදරය කරන්නට පටන් ගත්තේ 8 වන ශ්‍රේණියේ සිටයි.
වසර 13කට වඩා පැරණි ඇයගේ ප්‍රේමවන්තයාම ඇය තමන්ගේ සැමියා බවට පත් කර ගන්නවා.
සංජිවනි විවාහ වන ඇයගේ සහකරු වෛද්‍යවරයෙක්.
තබුත්තේගම මුලික රෝහලේ වෛද්‍යවරයෙක් වන ඔහු සංජිවනි සමගින්ම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හදාරලා උපාධිය අවසන් කර ඇයත් සමගින් විවාහ වෙනවා.
සංජීවනීගේ මරණයට හේතුව ලෙස වාර්තා වන්නේ ඇයගේ ස්වාමිපුරුෂයා හෙදියක් සමග ඇති කරගත් අනියම් ප්‍රේම සම්බන්දතාවයයි.
ඒ වුණත් සත්‍ය හේතුව දන්නේ ඔවුන් දේපළ පමණයි.
එසේම ඒ පිළිබදව දන්න සමීප පුද්ගලයන් පවසන්නේ කලිනුත් පැරසිටමෝල් පානය කර සියදිවි හානි කර ගන්නට ගිය යුවතියක් බවයි.
එසේම ඇය විශාදය සදහා කලක සිට ප්‍රතිකාර ලබන බවට කටකතා පැතිරෙනවා.
![]()
Daapan
Don't addict to the shit bn you will be psychopath without you knowingI am interested in gore stuff machan. Used to browse bestgore.com but that site is down now.
people with relaxed lives like horror / people with very stressful lives like comedy.Umba wage gobba harakek. How the fuck can you guess something like that oi? It is just one of my many interests.
kindly use spoiler bn![]()
![]()
අපි කොච්චර බණ කීවත් වැඩක් නෑ.. වේදනාවක් ආව වෙලාවට දරාගන්න බැරිම උනාම මිනිස්සු කොච්චර අසරණ වෙනවද කියල. එක එක අයගේ දරාගැනීම් වෙනස්. එක මොහොතක් ඇති හැමදේම වෙනස් වෙන්න.
