Man A-Level Fail but today I am God

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,735
    28,093
    113
    1642777201512.png



    AL නම් මොකක්ද ඕයි , මම රටක්ම ෆේල් කලේ. දැන් පුලුවන්නම් උබලා ගොඩ ඇවිත් පෙන්නපන්
     
    Last edited:

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777
    113
    උඹ ස්කෝලේ යන්නෙම නැතුව හිටියනම් පාර්ලිමේන්තු යන්ඩ තිබ්බා. ( කියලා උබේ අම්මා කීවා )
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල

    අද්‍යාපනය කියන්නේ බුද්දිමත් භාවය සපුරාගන්න තියන එක සුදුසුකමක් විතරයි. ඔකට කියන්න තියන මෑතකාලේ තියන හොදම උදාහරනය තමා වියත්මග කියන්නේ. මේක විහිලුවක් නේමේ. ඔන්න ඔතනින්තාමා හොදටම ඔප්පුකරේ බුද්දිමත්කමට අද්‍යාපනය කියන එක නිකම්ම නිකන් සුදුසුකමක් විතරයි කියලා. :lol: