TikTok Teacher Suicide

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    RIP :(
    By the way,
    එච්චර ලස්සන වයිෆ් කෙනෙක් තියාගෙන මිනිහා වටේ ගියා කියන එක නම් ටිකක් සැක සහිතයි. :eek:
    Wife Comfortable nathiwa athi machan
     
    • Like
    Reactions: Poththa

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    පව්. ලස්සන කෙනෙක්. ඒත් අන්තිමේදි නිකන් මැරිලා ගියා. ප්‍රශ්ණයක් තියෙනවනම් කතා කරලා විසඳගන්නෝන. නැතිනම් පොඩ්ඩක් වෙන තැනකට හරි ගිහින් ඉඳලා උදව් ගන්න පුළුවන් පවුලෙ කෙනෙක්ගෙන් හරි උදව් ගන්නෝන. මැරුණම ඉතින් තමන්ටම තමන් දඬුවම් දුන්නා වගේ. අනිවා එක්කො අපායට නැතිනම් පෙරේතයෙක් හරි වෙයි. තරහෙන් නෙ සියදිවි හානිකරගන්නෙ. මැරෙන මොහොතෙ මොන තරම් තරහක් එනවා ඇතිද හිතට, ඒ එන වේදනාවට හේතු වුන එකා ගැන. :(
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    insecurity eka bn. doca bariwelawath divorce eka illuwoth aye okita yana ena man nahane. over depended on him. teacher salary eken kalin wage atl eke inna bari nisa suicide karaganna aththe.

    monawa unath paw itin. oita wada hoda decision ekak ganna tibba.
     
    • Haha
    Reactions: KrishanL89

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,284
    113
    RIP :(
    By the way,
    එච්චර ලස්සන වයිෆ් කෙනෙක් තියාගෙන මිනිහා වටේ ගියා කියන එක නම් ටිකක් සැක සහිතයි. :eek:
    You are a noob and unmarried I guess.
    After marriage, it doesn't matter how pretty your wife would be. Remembering another is just enough for the erection after a few months. 😅
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,279
    72,023
    113
    Financial sida ekama newe bn dan inna unta normal life ekak ne.ipadicha dawase idan social media life eka.api 80s wala real life eka dekka hinda wele ground wala penna hinda suicide karaganne nethuwa beruna.
    Umbeth yako kari talkne tiyenne. Katha kaloth depression tama katey tiyenne

    Balapan mama daapu thread ekata wecha deyak 🤦‍♂️
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,924
    2,660
    113
    Financial sida ekama newe bn dan inna unta normal life ekak ne.ipadicha dawase idan social media life eka.api 80s wala real life eka dekka hinda wele ground wala penna hinda suicide karaganne nethuwa beruna.
    මේකෙත් ඇත්තක් තියෙනවා බන්.
    මටත් මගේ පොඩි/ඉස්කෝලෙ කාලේ කරපුවා, ගියපුවා, දැකපුව දැන් මතක් වෙද්දිත් පුදුමයි, යකෝ ඒ කාලේ දවසක් කොච්චර දිගද, කොච්චර දේවලු කරාද කියලා.

    දැන් කාලේ සරුංගලයක්වත් හදලා යවනවාද දන්නෙ නෑ කොල්ලො.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    @EnIgma001 uba kohomada eka laga mehema post danne

    1642820444177.png