සෝලාර් OffGrid

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    එහෙන් මෙහෙන් හොයලා Off Grid සෝලාර් එකක් ගහන්න හිතිලා.. පැනල් එකක් එහෙම හොයාගෙන වහලේ හයිකරලා තියෙන්නෙ.. ඉතුරු ටික කරගන්න එලකිරි විද්වතුන්ගෙන් අදහස් ඔනේ...

    සොලාර් පැනල් එක 250W 36V
    Solar Charger control එකක් Order කරා Daraz eken 60Amp PWM

    මේකට ගන්න ඕනී බැටරි සහ අනික් ඉන්වර්ටර් , බේකර් , ෆියුස් මොනාද ..
    * මට 300 Watts Output තිබුනා නම් ඇති පැය 4 ක් දුවාගන්න..

    Bump එකක් වත් දාන් යන්න මිතුරනි 👍🙏😊
     
    Last edited:

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    Daraz link please ?

    එහෙන් මෙහෙන් හොයලා Off Grid සෝලාර් එකක් ගහන්න හිතිලා.. පැනල් එකක් එහෙම හොයාගෙන වහලේ හයිකරලා තියෙන්නෙ.. ඉතුරු ටික කරගන්න එලකිරි විද්වතුන්ගෙන් අදහස් ඔනේ...

    සොලාර් පැනල් එක 250W 36V
    Solar Charger control එකක් Order කරා Daraz eken 60Amp PWM

    මේකට ගන්න ඕනී බැටරි සහ අනික් ඉන්වර්ටර් , බේකර් , ෆියුස් මොනාද ..
    * මට 300 Watts Output තිබුනා නම් ඇති පැය 4 ක් දුවාගන්න..

    Bump එකක් වත් දාන් යන්න මිතුරනි 👍🙏😊
     
    • Like
    Reactions: buddikagayan

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,377
    2,567
    113
    colombo
    on grid or off grid ගොඩක් ඒවා තනි invertor එකකින් දුවන්නේ. ඒකේ අවාසිය තමා පැනල් 10ක් තිබ්බොත් එක පැනල් එකක් වලාකුලකින් හෝ පොල් අත්තකින් වැහුනොත් එකම පැනල් එකක්වත් වැඩ නොකර කරන්ට් එක නිෂ්පාදනය කරන එක නවතිනවා. ඔය ගෘප් වල හෝ ගාලා වික්කට ඕකයි ඇත්ත කතාව. ඒත් micro invertor panel එකක 50% වැහුනොත් ඒ පැනල් එකේ 50% විතරයි අඩු වෙන්නේ අනිත් පැනල් නිෂ්පාදනය කරනවා. over 5 yrs experience selling those.
    micro_string_comparison.jpg

    බැටරි හොඳ නිසාන් ලීෆ් එකේ ඒවා. fb groups වල බලන්න.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Please update karanna me thread eka machan.
    Oyage info watinawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    meka nama tamai MPPT kiynne , nathiwa MPPT function eka naha me model eke charge controller wala.
    ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙන්නෙ MPP ට්‍රැක් කරනවා කියලා
    හැබැයි ඔය ගානට MPPT එකක් දැක්කමද කොහෙද
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    panel kohenda gathe? used ewada? price? matath ganna one
    Used ekak bro gatte 15000/= Siddamulle.. Kottawa.. 0777306206

    PWM nathiwa MPPT charge controller ekk gann puluwan nam hodai. system eka 24 V da 12 V da ?
    MPPT patta ganan Bro.. Passe Yanawa ehema ekakata..
    MAge panel eka 36v handa 12 v Single Battery atida
    ------ Post added on Jan 22, 2022 at 8:02 PM

    on grid or off grid ගොඩක් ඒවා තනි invertor එකකින් දුවන්නේ. ඒකේ අවාසිය තමා පැනල් 10ක් තිබ්බොත් එක පැනල් එකක් වලාකුලකින් හෝ පොල් අත්තකින් වැහුනොත් එකම පැනල් එකක්වත් වැඩ නොකර කරන්ට් එක නිෂ්පාදනය කරන එක නවතිනවා. ඔය ගෘප් වල හෝ ගාලා වික්කට ඕකයි ඇත්ත කතාව. ඒත් micro invertor panel එකක 50% වැහුනොත් ඒ පැනල් එකේ 50% විතරයි අඩු වෙන්නේ අනිත් පැනල් නිෂ්පාදනය කරනවා. over 5 yrs experience selling those.
    micro_string_comparison.jpg

    බැටරි හොඳ නිසාන් ලීෆ් එකේ ඒවා. fb groups වල බලන්න.
    මට නම් ඕනෙ මචන් පවර් කට් වලදි යූස් කරගන්න.. පැය 3 ක් ඇදගත්තා නම් ඇති..
    හැබැයි මචන් හවස 5.00 වෙනකන්ම මම පැනල් එකේ වෝල්ටේජ් චෙක් කරා 32v තියෙනවා..
    එක පැනල් එකයි තියෙන්නෙත්.
    මට තියෙන අවුල 12v බැටරි එකක් ඇති වෙයිද කියලා.. පැනල් එකේ වොල්ට් 36 සෝලාර් චාජර් එක හරහා දුන්නත් බැටරි Over Charge වෙයි කියලා බය
    ------ Post added on Jan 22, 2022 at 8:07 PM

    EKe damma guide balanna kiyanawa machan.. guide wala order ekak nane.. okkoma patalenawa
    ------ Post added on Jan 22, 2022 at 8:08 PM
     
    Last edited:
    • Like
    Reactions: Akithama and NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    MAge panel eka 36v handa 12 v Single Battery atida
    ------ Post added on Jan 22, 2022 at 8:02 PM

    කොන්ටෝලර් එක දාපුවම ඕක 12v වෙයි, එහෙම නැතුව බැට්ටියකට දෙන්ඩ බැනෙ පුපුරයි බැට්ටිය
     
    • Like
    Reactions: buddikagayan

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    හවස 5.00 වෙනකන්ම මම පැනල් එකේ වෝල්ටේජ් චෙක් කරා 32v
    ehema tibbata wadak na bn p=iv ne 3n passe ampere patta widihata adu wenawa etakota power eka nati taram
    example: 5ta 32v tibbata ampere enne 0.5k wage e kiyanne power eka p=iv , > p = 0.5*32 > p=16w e time ekata oya 100w laptop ekak use karanawa nam battery eken tama ituru power eka denne