Off Grid එකක් ගහපු හන්ද ශේප්

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    අඩුවට කරන්න පුළුවන් මල්ලි බජට් එකට ඔයාගේ

    mppt එකක් 25 වගේ
    පැනල් 1 දැම්මොත් 540 වොට් 45 ක්
    බැටරි එකක් අලුතෙන් 55000 වගේ 150 ah
    ඉන්වර්ටර් එකක් 25000

    මේ ටිකෙන් දවල් දවසේ ගෙදර දුවගෙන ලයිට් කැපුවම බැටරියෙන් දුවන්න පුළුවන් පැය 3 වගේ
    ලෝඩ් එක අනුව පය ගාන වෙනස් වෙනවා
    machan panel gatte kohenda? link ekak hari contact tynwa nm dahanko.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    machan panel gatte kohenda? link ekak hari contact tynwa nm dahanko.
    JA 540W PANEL, JA 445W,JA 415W
    JINKO 405W JINKO 530W MONO PANEL AVAILABLE. 0712202809

    A PLUS Eco PVT LTD

    𝟒𝟒𝟓𝐖 𝐒𝐇𝐀𝐑𝐏 𝐌𝐎𝐍𝐎 𝐒𝐎𝐋𝐀𝐑 𝐏𝐀𝐍𝐄𝐋𝐒
    𝘼𝙫𝙖𝙞𝙡𝙖𝙗𝙡𝙚 𝙉𝙤𝙬
    ☎️
    𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐔𝐬 : 076 82 92 777
    076 82 92 775
    011 20 80 605
     
    • Love
    Reactions: podi.kollo

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    සෝල පැනල් එකට හරි යන්න බැටරි එකෙ සයිස් එක කැල්කුලේට් කරන විදිහ දාපන් කො
    ඕව ගලප ගන්න තේරෙන්නෙ නෑ
     
    • Like
    Reactions: buddikagayan

    udithshan

    Active member
  • Jul 1, 2011
    427
    209
    43
    අපි මාතර..!
    සෝල පැනල් එකට හරි යන්න බැටරි එකෙ සයිස් එක කැල්කුලේට් කරන විදිහ දාපන් කො
    ඕව ගලප ගන්න තේරෙන්නෙ නෑ
    මෙහෙමයි. හිතන්නකො ඔයා 250W පැනල් ඒකක් ගත්තා කියලා. දවසට සාමාන්‍යයන් පැය 4ක් වග‌ේ තමා හරියටම ඉර වැටන්න‌ෙ. ඒතකොට පැනල් ඒකන් ඒනවා
    250X4 = 1000watt hours
    1000 watt hours තමා ඔයා store කරන්න ඔන.
    ඒතකොට 12v battery ඒකක් නම් 1000/12 = 84Ahours ආසන්න වශයෙන්.
    battery lead acid නම් හරිම විදිහට dishcharge කරන්න පුලුවන් 30% වගේ තමා ඒතකොට (84/30)x100 = 280Ah
    වැරදි නම් නිවැරදි කරන්න :-)
    තව ද‌ෙයක් 250W panel වල output ඒක 30V වගේ ඒන්නෙ. ඒතකොට 24V system ඒකකට තමා යන්න ව‌ෙන්නෙ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    මෙහෙමයි. හිතන්නකො ඔයා 250W පැනල් ඒකක් ගත්තා කියලා. දවසට සාමාන්‍යයන් පැය 4ක් වග‌ේ තමා හරියටම ඉර වැටන්න‌ෙ. ඒතකොට පැනල් ඒකන් ඒනවා
    250X4 = 1000watt hours
    1000 watt hours තමා ඔයා store කරන්න ඔන.
    ඒතකොට 12v battery ඒකක් නම් 1000/12 = 84Ahours ආසන්න වශයෙන්.
    battery lead acid නම් හරිම විදිහට dishcharge කරන්න පුලුවන් 30% වගේ තමා ඒතකොට (84/30)x100 = 280Ah
    වැරදි නම් නිවැරදි කරන්න :-)
    තව ද‌ෙයක් 250W panel වල output ඒක 30V වගේ ඒන්නෙ. ඒතකොට 24V system ඒකකට තමා යන්න ව‌ෙන්නෙ
    තෑන්ක්ස්
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    සෝල පැනල් එකට හරි යන්න බැටරි එකෙ සයිස් එක කැල්කුලේට් කරන විදිහ දාපන් කො
    ඕව ගලප ගන්න තේරෙන්නෙ නෑ

    Solo Panel 250w x Sunlight average 04 hours = 1000wh
    1000wh / 12v = 83Ah BAttery

    මෙහෙමයි. හිතන්නකො ඔයා 250W පැනල් ඒකක් ගත්තා කියලා. දවසට සාමාන්‍යයන් පැය 4ක් වග‌ේ තමා හරියටම ඉර වැටන්න‌ෙ. ඒතකොට පැනල් ඒකන් ඒනවා
    250X4 = 1000watt hours
    1000 watt hours තමා ඔයා store කරන්න ඔන.
    ඒතකොට 12v battery ඒකක් නම් 1000/12 = 84Ahours ආසන්න වශයෙන්.
    battery lead acid නම් හරිම විදිහට dishcharge කරන්න පුලුවන් 30% වගේ තමා ඒතකොට (84/30)x100 = 280Ah
    වැරදි නම් නිවැරදි කරන්න :-)
    තව ද‌ෙයක් 250W panel වල output ඒක 30V වගේ ඒන්නෙ. ඒතකොට 24V system ඒකකට තමා යන්න ව‌ෙන්නෙ
    Meka Hari Machan
    ------ Post added on Mar 29, 2022 at 8:33 PM

    mama gatta 300W inverter ekak. batariyakuyi charger ekakuyi ganna oane. 😁
    Battery na ban.. 35 tibba battery 55 wela
    ------ Post added on Mar 29, 2022 at 8:34 PM