Off Grid එකක් ගහපු හන්ද ශේප්

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    250w Panel Small System
    #offgrid
    පවර් කට් එකත් එක්කම හැමතැනම සෝලා බල පද්ධති ගැන කතා වෙන හන්දා එහෙන් මෙහෙන් හොයලා බලලා පොඩියට System එකක් ගහගන්න ආසාවක් ආවා... මට ලොකුවට නැතුව අවශ්‍ය උනේ පැය 02ක් පමන 300W පමන ලබාගන්න..
    මුලින්ම හිතන් උන්නෙ 150w පැනල් එකක් අරන් පොඩියට වැඩේ කරගන්න උනත් සෝලා පැනල් හොයාගන්න මාර අමාරු උනා..
    පාවිච්චි කරපු සෝලා පැනල් වගයක් තියෙනෙ තැනකින් පැනල් එක අරන් අනික් බඩු ටිකත් හෙමීට හොයාගත්තා... මිල ගණන් නම් සෑහෙන්න ඉහල ගිහින් කියලා තේරුනේ ගන්න ගියාම.
    මගේ පොඩි System එකට පහත බඩු මිලත් එක්කම දාන්නම්

    250w Solar Panel Used 15000/=
    MPPT 20A Solar Charger 16000/=
    1600w Pure Sine Wave Inverter 18500/=
    12v 100Ah Deep Cycle Battery Used 23000/=
    10A DC Braker 2000/=
    10A Two Pole Switch 1100/=
    Wires 4300/=
    13A Plug top,Base,Boxes 1300/=
    Battery Terminal & Connectors 1200/=

    කොහොම හරි වැඩේ කරගත්තා... පොඩි පොඩි Items තව එකතු කරන්න තියෙනවා ඒවත් හෙමීට දාන්නම්.. පොඩි සිස්ටම් එකකට යන අයට දෙයක් දැනගන්න මේක දාන්න හිතුනේ..
    🙏
    😍

    උපකරණ මිලදී ගත් ස්ථාන පහලින්
    Breakers Wire - General Solar Kesbewa 0777796200
    Wires & Clips Katubadda CityElectrical 0771106516
    Solar Panel, Battery Mr. Attanayaka 0777306206

    රෑට නම් අඩුම පැය 3ක් දුවාගන්න පුළුවන් ලොකු Items ගැහුවේ නැත්නම්.
    දවල් නම් ෆුල් Time උනත් අදීන්න පුළුවන්. මගේ ඉන්වර්ටර් එකයි බැටරි බැකප් එකයි මදි..පස්සේ ලොකු එකකට යනවා. මේක දැනට ශේප්
    මෙහෙන් ගන්නවට වඩා පුළුවන් නම් Aliexpress එකෙන් ගෙන්වා ගන්න එක ලාබයි . එත් කල් යනවා .

    පහලින් ලින්ක් ටිකත් දාන්නම්


    MPPT
    aliexpress MPPT

    Inverter
    Carutu 2000w Inverter

    මේ ටික ඕඩර් කරා තාම මග (y)

    Cutoff
    Battery auto cutoff

    Voltmeter
    AC Volt Display

    Battery Indicator
    Battery Meter


    ඕන කෙනෙක්ට බලාගන්න Bump වත් දාන් යමු :-)




    image01.jpeg



     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    WATINA THREAD EKAK ,මාචාන් අපිට මේ system එකම ගෙදර පාවිච්චි වෙන් නැති වෙලාවට power grid එකට යවලා bill එක අඩු කරගන්න සින් එක කරන්න බැරිද?
    On grid eka machan Approval company walata witarai puluwan man hitanne

    Panel eka mokakda ?
    250w -01 machan
    ------ Post added on Feb 23, 2022 at 9:13 PM
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    වතුර මෝටර් , ෆ්‍රිජ් එහෙමත් වැඩද?
    මචන් තව AC එකයි, අයන් එකයි, හොට් ප්ලේට් එකයි පුලුවන්ද කියල අහන්නේ නැද්ද ?? ඉස්සෙල්ලම බලපන් ත්‍රෙඩ් එක දාපු කෙනා මොනවද ලියල තියෙන්නේ කියලා සිහිබුද්ධියෙන්. 300 W කියල දාල තියනවා පේන්නේ නැද්ද බන් ?? උබලට පැය තුන හතරක් නෙමෙයි 24 ම කපල කලුවරේම තියන්නයි ඕන මොලේ පෑදෙනකන්. :lol: :lol: තූ නොදකින් !!
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    WATINA THREAD EKAK ,මාචාන් අපිට මේ system එකම ගෙදර පාවිච්චි වෙන් නැති වෙලාවට power grid එකට යවලා bill එක අඩු කරගන්න සින් එක කරන්න බැරිද?
    ස්මාර්ට් මීටර්ස් එනකන් බෑ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,044
    113
    ඔය සිස්ටම් හදලා විකුණන බිස්නස් එකක් පටන් ගනින්. උබටත් ගානක් තියාගෙන දීපන් මේ ටිකේ බිස්නස්නං තියෙයි ඕනතරං.මොකද දැන් කරන්ට් එකත් නෑ ජෙනි තිබ්බට ඒවට දාන්න තෙලුත් නෑ නෙහ්
     
    • Like
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    වතුර මෝටර් , ෆ්‍රිජ් එහෙමත් වැඩද?
    ෆ්‍රිජ් එක වැඩ වතුර මොටරේ නම් බැලුවේ නෑ

    balapan light capuwe nattan, umbala mewa hadanawada?
    Attack :ROFLMAO:
    ------ Post added on Feb 24, 2022 at 6:34 AM

    දැන් ඒ කියන්නේ off grid නිසා විදුලි බල මන්ඩලෙත් එක්ක තිබ්බ සම්බන්ධෙ ඉවරද?.
    Echchara Loku Grid ekak neme ban... :-)
    ------ Post added on Feb 24, 2022 at 6:35 AM
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    දැන් ඒ කියන්නේ off grid නිසා විදුලි බල මන්ඩලෙත් එක්ක තිබ්බ සම්බන්ධෙ ඉවරද?.
    මීටරේ ලඟට මණ්ඩලෙන් ආපු වයර් දෙක තියන නිසා සම්බන්ධෙ තියනව බන්. :lol::lol: උබ හිතුවද පොඩි පැනල් එකකින් 300 W හදාගෙන ඒකෙන් හත්මුතු පරම්පරාවේම ලයිට් පැය 24 ම දාගෙන ඉන්න පුළුවන් කියල. (මේ ත්‍රෙඩ් එක දාපු කෙනා පැය 2කට විදුලි අවශ්‍යතාව පිරිමහගන්න 300W හදාගත්ත කියල දාල තියනව). උබලට කරන්ට් එක දෙන්න ඕනේ ඇයි කියන එකයි මට තියන ප්‍රශ්නේ බන් ??:lol::lol: තු නොදකින් !!