වයිෆ්ට ලූප් එකක් (copper T)

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,898
    1,565
    113
    9F3A6811-94D2-41E2-AF96-D0D64571E5EB.jpeg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,910
    4,501
    113
    umabta lamai innawada? deweni lamayata 2yrs or more nam tubectomy permenenet solution eka kerane puluwan

    PS: meke wene ganige gadet eke ara robo-cop wage kali deka nawala seal kerena eka
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,558
    23,138
    113
    කොච්චර නෑ කිවුවත් ඔය හෝර්මෝන් මගුල් long term අවුලක් වෙන්න පුලුවන් ඇති බන්. Hormonal IUD එක නැතුව Copper IUD එකකුත් තියෙනව. ඒකෙ වෙන්නෙ ගර්භාෂ බිත්තිය metal එක හින්ද ආසාදනයක් වෙනව වගේ මොකක්ද සිද්දියක්. ඒක පොඩ්ඩක් බලපන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    Kiyak unada machan and maasen maase oka apitama daganna puluwanda natnm copper t eka wage medical assistant kenekgen help ekak ganna onida
    මාසෙක එකක් රුපියල් 1000-1200 වගේ වෙයි
    ඔව් තනියෙන් දාගන්න පුලුවන් තප්පර 5 යයි දාන්න . කොටිනම් ෆින්ගර් කරනකොට ඇතුලේ තියනවා දැනෙනවා , එත් සෙක්ස් කරද්දි දැන්නෙන්නේ නෑ අපේ සිශ්ණ මුන්ඩය රවුම් සහ රින්ග් එකත් වලල්ල වගේ රවුම් නිසා නාසි පැන්සර් එකට ගැහුව වගේ වැදිල වර්තනය වෙනව ඇති අස්සේ 😂
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Control eka ube athe naththam thamai machan owa use karanna one.
    Pata gala eliyata ganna puluwan nam hari. mage wife kawadawath birth control use karala na.
    උඹ ඇතුලෙ යැව්වත් වෙනසක් නැතුව ඇති ඒකයි වයිෆ් ඔව්වා යූස් කරන්නැත්තේ
    Season 9 Lol GIF by The Office
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,846
    8
    35,414
    113
    උබල ගෑනිට නැත්නම් කෙල්ලට කොපර් T එක යූස් කරපු අය ඉන්නවද? ඩිපෝ එක ගහන එකට මම වැඩිය ආස නෑ බන්. කාලෙකදි ලමයෙක් හදන එකට ඒක අවුලක් වෙයි කියල මට බයයි. උබලගෙ වයිෆ් ලගෙ experience මොනවද මම මේක ගැන පොඩ්ඩක් research එකක් කලා. Heavy periods හැදෙන එක තමයි පොඩ්ඩක් පේන විදියට නම් අවුලකට තියෙන්නෙ. Gynecologist කෙනෙක්ව channel කරන්න කලින් මම මේ පොඩ්ඩ්ක් මේකෙ අයියලගෙන් අහල බැලුවෙ. කීයක් වගේ ගියාද උබලට. මොනවත් වෙන අමාරු ආවද වයිෆ්ට. ලමයි හදන කාලෙක ඩිවයිස් එක අයින් කරල ලමයි හදපු අය ඉන්නවද?

    Ps: ඉස්කෝලෙ යන මල්ලිල මේකට රිප්ලයි දැමීමෙන් උබගේත් මගේත් කාලය නාස්ති කරගැනීමක් වේ
    The Copper-T IUD is one of the popular contraceptive methods, especially for long-term reversible contraception, as it can be easily fitted and removed.
    This does NOT cause any weight gain. It doesn't have hormones. It simply works on the principle that it prevents fertilization through a cytotoxic inflammatory reaction that is spermicidal. Also the copper concentration in cervical mucus is substantial and leads to an inhibition of sperm motility.

    The Copper T 380A is the most widely used but in some countries the SlimLine & a Mini SlimLine version exists that's sometimes used on nulliparous women (those who have never given birth to a child).

    Pls refer to this for more information: https://www.nhs.uk/conditions/contraception/iud-coil/
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    අර ජඩෙල් කියල එකක් තියෙන්නේ අතේ තැන්පත් කරන කරල් වගයක්.ඒක ඕකට වඩා හොඳ නැද්ද?හැබැයි ඒක උපරිම අවුරුදු 3යිද කොහෙද පුලුවන්
    ගෑනී මහත් වෙනවා අංබානකට
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,736
    19,669
    113
    The Copper-T IUD is one of the popular contraceptive methods, especially for long-term reversible contraception, as it can be easily fitted and removed.
    This does NOT cause any weight gain. It doesn't have hormones. It simply works on the principle that it prevents fertilization through a cytotoxic inflammatory reaction that is spermicidal. Also the copper concentration in cervical mucus is substantial and leads to an inhibition of sperm motility.

    The Copper T 380A is the most widely used but in some countries the SlimLine & a Mini SlimLine version exists that's sometimes used on nulliparous women (those who have never given birth to a child).

    Pls refer to this for more information: https://www.nhs.uk/conditions/contraception/iud-coil/
    What is the best option in SL machan ?
     
    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    කෙල්ලෙක් කීවා ඒකීගේ යාලුවෙක් ට දාලා පස්සේ ඔපරේශන් එකක් කරලා ගත්තේ කියලා , ඒක හරියටම තියෙන්නේ නෑලු සමහර අයගේ
    me kathawa aththa. apitath mehema wadak una. e wagema loop eka athe kakule thiyagena ipaduna lamainuth innawa kiyana eka mathaka thiyaganna.