මාක් ට පිස්සු හැදිලා. Facebook Massenger block

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    ෆේස්බුක් වැඩිය යූස් කලෙත් නෑ මේ ටිකේ. මෙන්න දීල තියෙන රීසන් එක. 'Something you sent involves child nudity or sexual exploitation, so it's no longer viewable'යකෝ මැසෙන්ජර් චෙක් කරා සතියක් පස්සට. කිසිම ලින්ක් එකක්වත් පොටො එකක් වත් යවල නෑ කාටවත්. කමෙන්ට් නම් මන් මාසෙට 3ක් හතරක් වගේ දාන්නෙ. ලින්ක් එකක් පොටො එකක් ලොවෙත් කමෙන්ට් කලේ නෑ මතක කාලෙක. වෝල් එකෙ ජනවාරි මාසෙම තියෙන්නෙ වෙඩින් වල පොටො විතරයි. මේව රිවීව් කරන්නෙ මොක්කුද මන්දා. :angry: :angry: :angry: :angry:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඔහොම තමා කියන්නේ fb වැල් group වලයි whatsapp group වලයි ඉඳගෙන child porn share කරලා කෙල වෙච්චි හැම එකාම.
    මම හොඳට දන්නා එකෙකුටත් ඕකම උනා. ඒකත් wedding photography කරන එකෙක්.
    child porn යි wedding photos යි අතර මොකක් හරි සම්බන්දයක් තියනවා වගේ. :LOL:
    අපිට ඔහොම ඒවා කවදාවත් වෙන්නේ නෑ නේ? අහම්බෙන් වත්? ලොල්. :rofl:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,279
    8,648

    උඹේ පොඩි එකා කාට හරි පොටෝ එකක් යැව්ව වෙන්න බැරිද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    උඹේ පොඩි එකා කාට හරි පොටෝ එකක් යැව්ව වෙන්න බැරිද?
    බැදලත් නෑ යකෝ. මන් මැසෙන්ජර් චෙක් කලා මොකෙක් හරි හැක් කොරලවත් මගෙ අකවුන්ට් එකෙන් යවලද කියල ඒත් නෑ. :sorry::sorry::sorry:
    ඔහොම තමා කියන්නේ fb වැල් group වලයි whatsapp group වලයි ඉඳගෙන child porn share කරලා කෙල වෙච්චි හැම එකාම.
    මම හොඳට දන්නා එකෙකුටත් ඕකම උනා. ඒකත් wedding photography කරන එකෙක්.
    child porn යි wedding photos යි අතර මොකක් හරි සම්බන්දයක් තියනවා වගේ. :LOL:
    අපිට ඔහොම ඒවා කවදාවත් වෙන්නේ නෑ නේ? අහම්බෙන් වත්? ලොල්. :rofl:
    කිසිම වැල ගෲප් එකක මැසෙන්ජර, Whatsapp එකෙන් නෑ. :baffled: :baffled: :baffled:

    තෝ බැන්දෙ නැත්තන් කොහෙන්ද වෙඩින් පොටෝස්. 😏
    මන් ගියපු ඒව යකෝ. මගේ යාලුවෙක් ඉන්නව වෙඩින් පොටොග්‍රැපි කරන ඌ මාව ටැග් කරල දාපුවා අනික් ඒව. :rolleyes::rolleyes::rolleyes:
    ------ Post added on Jan 24, 2022 at 6:49 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    කිසිම වැල ගෲප් එකක මැසෙන්ජර, Whatsapp එකෙන් නෑ. :baffled: :baffled: :baffled:
    ------ Post added on Jan 24, 2022 at 6:49 PM
    මම ඒක ඒ විදිහටම පිළිගත්ත බව කරුණාවෙන් සලකන්න!

    Tobey Maguire Lol GIF
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    මම ඒක ඒ විදිහටම පිළිගත්ත බව කරුණාවෙන් සලකන්න!

    Tobey Maguire Lol GIF
    ඒව තියෙන්නෙ ටෙලිග්‍රෑම් එකෙ. සදහන් කරපු දෙක පට්ට පිරිසිදුයි නොදන්න කෙල්ලෙක්ට හායි කිය්ලවත් නෑ :baffled::baffled::baffled::baffled:
     
    • Haha
    Reactions: shenic88

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    Oya message eka ewala un a rate representative lata inform karanawa. Parissamen hitapan langadima police mamala enna bari na