ෆේස්බුක් වැඩිය යූස් කලෙත් නෑ මේ ටිකේ. මෙන්න දීල තියෙන රීසන් එක. 'Something you sent involves child nudity or sexual exploitation, so it's no longer viewable'යකෝ මැසෙන්ජර් චෙක් කරා සතියක් පස්සට. කිසිම ලින්ක් එකක්වත් පොටො එකක් වත් යවල නෑ කාටවත්. කමෙන්ට් නම් මන් මාසෙට 3ක් හතරක් වගේ දාන්නෙ. ලින්ක් එකක් පොටො එකක් ලොවෙත් කමෙන්ට් කලේ නෑ මතක කාලෙක. වෝල් එකෙ ජනවාරි මාසෙම තියෙන්නෙ වෙඩින් වල පොටො විතරයි. මේව රිවීව් කරන්නෙ මොක්කුද මන්දා.



