Cardinal international yanewalu

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    බුජ්ජි අංශෙ බුකි ගෑනුයි, විපක්ෂෙ එවුන් ගැනයි හොයන්න දාලනෙ නේද @erozan ඔව්ව ගැන හොයන්න වෙලාවක් නෑනෙ
     
    • Like
    Reactions: dayt0na

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    pDNOSMk.png
     
    • Like
    Reactions: dayt0na

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,329
    45,330
    113
    රාජපක්ෂලා ඉන්නකන් රටේ මිනිස්සුන්ට සමගියෙන් නම් ඉන්න වෙන්නේ නැහැ..මොනා හරි කරලා මොකක් හරි පත්තු කරනවා..කලින් මුස්ලිම් උන්ව අල්ල ගත්තා දැන් ඒ පාර තව එකක්....පුදුම කරුමයක් මුන් නම්.චන්දෙ ලං වෙනකොට තව කොහේ කොහේ බෝම්බ තියයිද දන්නේ නැහැ...ශික්.
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    ජාත්යන්තරේ ගියා කියන්නෙ ඉතින් බොරු සිවුරු පොරෝ ගත්තු හිවල්ලු ටික, රටේ ගොන් බයියො ටිකව අවුස්සලා කාදිනල්ට දේෂද්‍රෝහි ලෙබල් එක අලවන එක තමා වෙන්නෙ.. 😑😑

    ඇත්තටම කාදිනල්තුමාට මේ රටේ කාගෙන්වත් සපෝර්ට් එකක් නෑ නේද.. එච්චරටම මහ මොලකාරයට මාර බයක් තියෙන්නෙ අනිත් අයට 😠
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,502
    5,402
    113
    රාජපක්ෂලා ඉන්නකන් රටේ මිනිස්සුන්ට සමගියෙන් නම් ඉන්න වෙන්නේ නැහැ..මොනා හරි කරලා මොකක් හරි පත්තු කරනවා..කලින් මුස්ලිම් උන්ව අල්ල ගත්තා දැන් ඒ පාර තව එකක්....පුදුම කරුමයක් මුන් නම්.චන්දෙ ලං වෙනකොට තව කොහේ කොහේ බෝම්බ තියයිද දන්නේ නැහැ...ශික්.
    Un opposition eke innakota hapang
     
    • Like
    Reactions: dayt0na

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,705
    17,610
    113
    Ane shok. Pakaya americawata giyama americawe unut apita cheene ekka tiyena sambande nisa kelinna balan inna nisa boru katawak hadai lankawe christian unwa maranawa kiyala, ara uyghur katawa wage, eeta passe sanction gahai. Etakota sepa kane.
     
    • Like
    Reactions: dayt0na

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ane shok. Pakaya americawata giyama americawe unut apita cheene ekka tiyena sambande nisa kelinna balan inna nisa boru katawak hadai lankawe christian unwa maranawa kiyala, ara uyghur katawa wage, eeta passe sanction gahai. Etakota sepa kane.
    Basil sir and Gota sir ethakota apiwa bera ganiy neda?