Career change karanna gihin FUCK una ?

bando1

Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Career change karanna gihin FUCK una wage machnala... Age 28 and 3 months. I am trying to do a career change from law to IT. Applied to about 30 jobs but still no luck. Seems like I have wasted almost 2 years and about 1 mil. Any advice ?
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    1. Legal Field is a saturating market and it seems like there are more than enough lawyers in this country. And IT has been a favourite subject of mine since my younger days but Due to lack of career guidance ended up studying law. 2. I am looking for an opportunity as a BA or a PM. 3. I have 2 degrees (one degree in SE)
     
    Last edited:
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,017
    113
    1. Legal Field is a saturating market and it seems like there are more than enough lawyers in this country. And IT has been a favourite subject of mine since my younger days but Due to lack of career guidance ended up going law. 2. I am looking for an opportunity as a BA or a PM. 3. I have 2 degrees (one degree in SE)
    BA, PM නන් යන්න අමාරු වෙයි බන් එක්ස්පීරියන්ස් නැතුව. පොඩි තැනක 6මන්ත් වගේ වැඩ කරල ගොඩ දාගන්න පුලුවන් වෙයි.
    උබට පට්ට චාන්ස් එකක් තියෙන්නෙ IT+LAW ඒ නිසා ඒ දෙකම එකතු කරගෙනම ඇප්ලයි කරල බලන්න.
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,512
    764
    113
    near my sudu
    1. Legal Field is a saturating market and it seems like there are more than enough lawyers in this country. And IT has been a favourite subject of mine since my younger days but Due to lack of career guidance ended up going law. 2. I am looking for an opportunity as a BA or a PM. 3. I have 2 degrees (one degree in SE)
    Apply for virtusa machan, me dawas wala kilo gaanata gannawa kattiyawa, salary nam adui itin, habai 1year experience gaththoth wade goda. IT field eke start karanna lesima company ekak.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,901
    4,499
    113
    1. Legal Field is a saturating market and it seems like there are more than enough lawyers in this country. And IT has been a favourite subject of mine since my younger days but Due to lack of career guidance ended up going law. 2. I am looking for an opportunity as a BA or a PM. 3. I have 2 degrees (one degree in SE)
    IT as a favorable subject or you just played games on your pc tried bunch of apps and install windows?
     
    • Like
    Reactions: Psiko and Ryan08

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    BA, PM නන් යන්න අමාරු වෙයි බන් එක්ස්පීරියන්ස් නැතුව. පොඩි තැනක 6මන්ත් වගේ වැඩ කරල ගොඩ දාගන්න පුලුවන් වෙයි.
    උබට පට්ට චාන්ස් එකක් තියෙන්නෙ IT+LAW ඒ නිසා ඒ දෙකම එකතු කරගෙනම ඇප්ලයි කරල බලන්න.
    Apply kara bn... nikan call ekak wath naha..

    IT as a favorable subject or you just played games on your pc tried bunch of apps and install windows?
    Ha ha ! It was the start indeed. But trust me I know IT isn’t an easy industry to work or survive.
    ------ Post added on Jan 25, 2022 at 12:00 AM
     
    • Like
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,017
    113
    Apply kara bn... nikan call ekak wath naha..
    ට්‍රයි කරපන් මචන්. උබේ එක්ස්පීරියන්ස් අඩු එක තමා කේස් එක. දිගටම ට්‍රයි කරපන්. පුලුවන් නන් මුලින් SE වගේ ඉලලල 6 මන්ත් එක්පීරියන්ස් හදාගන්න බලන්න.
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ට්‍රයි කරපන් මචන්. උබේ එක්ස්පීරියන්ස් අඩු එක තමා කේස් එක. දිගටම ට්‍රයි කරපන්. පුලුවන් නන් මුලින් SE වගේ ඉලලල 6 මන්ත් එක්පීරියන්ස් හදාගන්න බලන්න.
    Elama bn
     
    • Like
    Reactions: Ryan08

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,901
    4,499
    113
    Apply kara bn... nikan call ekak wath naha..

    Ha ha ! It was the start indeed. But trust me I know IT isn’t an easy industry to work or survive.
    ------ Post added on Jan 25, 2022 at 12:00 AM
    working as a profesional is diff. My brother is a professional and a lifeless being :rofl:
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    උබට IT + Law තියෙන නිසා consultation පටන් ගන්න පුළුවන්. companies වල projects පටන් ගන්න කොට එන legal issues, වගේ දේවල් වලට.
    පට්ට වටිනවා උබේ IT degree එක. මොකද අපිත් lawyer කෙනෙක් hire කරා software එකක terms and condition හදාගන්න.
    අනේ බන් උට මෙලෝ ලබ්බක් තේරෙන්නේ නැ IT ගැන. එපා වෙලා හිටියේ. පොරට සැහෙන්න ගානක් ගෙව්වා
     
    Math ohoma hithuwa but seems like Law experience is useless for the IT industry
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,265
    17,176
    113
    මගේ යාලුවෙක් ඉන්නවා.. middle east වල quantity surveyor (QS) කරපු කෙනෙක්.. පස්සේ මිනිහට ලංකාවට එන්න උනා 2018 වගේ ගෙදර ප්‍රශ්න වගයක් නිසා.. Degree කරලා තිබ්බ නිසා සහ මිනිහට තිබ්බ connections වලින් ලංකාවේ හොඳ company එකක associate QA Engineer විදියට ජොබ් එක සෙට් කරගත්තා... මිනිහ කොහොමහරි මහන්සි වෙලා වැඩ ටික අල්ලගෙන ඉස්සරහට ගියා.. දැන් වෙන හොද company එකක හොද salary එකකටQA Engineer විදියට වැඩ කරනවා.. ලංකාවට එද්දී මිනිහට වයස 29ක් වගේ මම හිතන්නේ...

    CV හොඳට පිළිවෙලට හදලා.. LinkedIn එක හරියට හදාගෙන ට්‍රයි කරන්න.. ගොඩ දාගන්න බැරි වෙන්නේ නෑ..