Carrom Board ekak ganna one machn la...!

dilann

Well-known member
  • Jul 6, 2018
    66,534
    164,824
    113
    එකමත් එක රටක
    මොරටුවේ තියනව tournament board ගන්න තැන් .
    ඉස්සර අපේ බෝඩිමේ අංකල් කාරයා ගෙනාව ඉන්දියාවෙන් විකුනන්න.. කැම්පස් එකෙන් ගන්නෙත් උගෙන්. ඒ කාලේ 25 000 යි. දැන් කොහොමද දන්නේ නෑ . :baffled:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මොරටුවේ තියනව tournament board ගන්න තැන් .
    ඉස්සර අපේ බෝඩිමේ අංකල් කාරයා ගෙනාව ඉන්දියාවෙන් විකුනන්න.. කැම්පස් එකෙන් ගන්නෙත් උගෙන්. ඒ කාලේ 25 000 යි. දැන් කොහොමද දන්නේ නෑ . :baffled:

    Normal ekak kiyak wage wenawada?
    mama dala thiyena daraz link eka hodai da?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,229
    21,081
    113
    මන් බෝඩ් එකක් ගෙනාවා 1500 හෝ 2000 මතක විදියට ගෙවල් පැත්තෙ හදන තැනකින්ම ගත්තෙ දවස් දෙක තුනක් සෙල්ලම් කලා. ඊට පස්සෙ අයාලෙ ගියා ගෙනිච්ච එකෙක් ගෙනත් දුන්නෙ නෑ කව්ද ගෙනිච්චෙ කියලත් මතක නෑ :baffled: :baffled: :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,166
    113
    33
    Kalutara
    මන් බෝඩ් එකක් ගෙනාවා 1500 හෝ 2000 මතක විදියට ගෙවල් පැත්තෙ හදන තැනකින්ම ගත්තෙ දවස් දෙක තුනක් සෙල්ලම් කලා. ඊට පස්සෙ අයාලෙ ගියා ගෙනිච්ච එකෙක් ගෙනත් දුන්නෙ නෑ කව්ද ගෙනිච්චෙ කියලත් මතක නෑ :baffled: :baffled: :baffled:
    1500දී නම් කැරම් බෝඩ් තියෙන්න විදිහක් නෑ, 2000දී වෙන්න ඇති. 🤔
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,944
    9,304
    113
    Microsoft
    මන් බෝඩ් එකක් ගෙනාවා 1500 හෝ 2000 මතක විදියට ගෙවල් පැත්තෙ හදන තැනකින්ම ගත්තෙ දවස් දෙක තුනක් සෙල්ලම් කලා. ඊට පස්සෙ අයාලෙ ගියා ගෙනිච්ච එකෙක් ගෙනත් දුන්නෙ නෑ කව්ද ගෙනිච්චෙ කියලත් මතක නෑ :baffled: :baffled: :baffled:
    @Solo Rider :rolleyes:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,717
    8,130
    113
    බූරු පොල පවත්වාගෙන යන්න නම් අදාල පුද්ගලයින්ට දන්වා, ඔවුන්ට "සැලකිය" යුතුයි
    Bump

    ඔව වැඩක් නෑ
    කාඩ් කුට්ටම් ටිකක් ගෙනාවනන්, ගේ පිටිපස්සෙ බූරු පොලක් දාල, උබට කීයක් හරි හොයාගන්න තිබුන
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,229
    21,081
    113
    1500දී නම් කැරම් බෝඩ් තියෙන්න විදිහක් නෑ, 2000දී වෙන්න ඇති. 🤔
    උබල දන්න තරම තමයි. ඉයෙ පෙරෙදත් මන් බෝඩ් එකක් දැක්ක කොහෙ හරි කඩෙක 3000ක් ද කොහෙ. හදන තැනින්ම ගනිද්දි අඩුයි
    මූද ගෙනිච්චෙ? :unsure: :unsure: :unsure: