රටට වල කපන රට විරුවෝ..🤬🤬🤬

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    රට විරුවන්ගෙන් ආ ඩොලර් බිලියන 1.6ක් රටට අහිමි වෙයි.2021 වසරේ දී විදෙස් සේවා නියුක්තිකයින්ගෙන් ලැබීම් 22.7% කින් පහළට


    92XF92R.jpeg


    2021 දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 325ක් විය. 2020 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 813 ක් විදෙස් ප්‍රේෂණ ලෙස ලැබී තිබුණි.ඒ අනුව වාර්ෂික පදනම මත 2021 දෙසැම්බර් මාසයේ දී විදෙස්ගත සේවා නියක්තිකයින්ගෙන් ලද ප්‍රේෂණ 60% කින් අඩු වී ඇත.

    සමුච්ඡිත පදනම මත, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2020 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 7,104ට සාපේක්ෂව 2021 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 5,491 ක් විය.මෙය ඩොලර් මිලියන 1,613 ක හෙවත් 22.7% ක පහළ යාමකි.

    ප්‍රධාන වශයෙන් පුහුණු (6,215), ගෘහ සේවිකා (5,507) සහ නුපුහුණු (4,889) යන කාණ්ඩවල දායකත්වයෙන්, විදේශ රැකියා සඳහා පිටත්ව යෑමේ සමස්තය, 2021 වසරේ නොවැම්බර් මාසය තුළ දී පෙර මාසයට සාපේක්ෂව 19,805ක් දක්වා සියයට 25.9කින් වර්ධනය වී තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2021 නොවැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.



    මුං වගේ අාත්මාර්ථකාමියෝ ටිකක්.මුං නේද ලංකාවට කොරෝන හදන් පැනල රටටම කොරෝන බෝ කරේ.ඒ පනින දවසේ කිව්වෙ කොහොමද..අනේ ලංකාවට අැවිත් වැල්ලෙ මළත් සැපයි කියලා..ලොල්.දැන් මේ වගේ අමාරු වෙලාවක මෙහෙම කරන ඵක වටිනවද.ඕකුන් දැන් රට හිටියට ඉපදුණේ ලංකාවේ නේද.ඒ රටවල් වල සිටිසන් තිබ්බත් ඒ රටවල් වලට කෙලවෙනකොට ලංකාවට පැන්නේ ඒකනේ..රුපියල් 5-10ට රටට කෙලවන කළගුණයක් නැති කලවම් හැත්ත..ඕකුන් රට හිටියට ඕකුන්ගෙ පවුල් වල උන් පිනට බෙහෙත් ටික ගන්නෙත් අාණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගිහින්..ඕකුන් රට ඉඳල වැඩ කරගන්න බැරුව යන කාලෙක ඉන්න ඵන්නෙත් ලංකාවට..ඵහෙම තියෙද්දි රටේ ඩොලර් හිඟයක් තියෙන වෙලාවේ මේ වගේ පජාත වැඩ කරන ඵක මහ බලු කමක්. ඉන්දුනීසියාවේ, පිලිපීනයේ වගේ රටවල් වල කවදාවත් මෙහෙම වෙන්නෙ නෑ.ඒකට ලංකාවේ උන්.ඔය වගේ උන් ඵක්ක මේ රට හදන ඵක විහිළුවක්..ඕකුන්ට කිසිම චාන්ස් ඵකක් දෙන්න හොඳ නෑ මීට පස්සේ..ලංකාවෙන් යන කොට ඵන කොට,බඩු ඵවන කොට බද්දක් ගහන්න ඕන.ඕකුන්ගෙ පවුල් වල උන්ට පිනට දෙන බෙහෙත් ටිකත් නවත්තන්න ඕන.නැත්නම් ඒ ඉන්න රටවල් වලටම උන්වත් ගන්න කිව්වනම් හරි රටට බරක් නොවී...මහ ලොකු රට විරුවෝ..ඕකුන් විරුවෝ නෙමෙයි රට මරුවෝ..

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හූ.... හූ...... ඇයි අච්චු ගහලා ගොඩදාන්න බැරිද වැළපෙන්නේ🤣🤣🤣

    මේකේ උක දිදී ඉන්න වෙලේ PH ලොග් වෙලා උඹේ මල් පපඩං උකවත් පෙන්නලා කීයක් වත් හම්බුකරලා දුන්නොත් මොකද?
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තොපි නිකම් පිනට දෙනකල් බලන් ඉන්නෙ නැතුව වැල්ලට ගිහින් පුක දීල හරි කබ්‍රාල්ට ඩොලර් එකතුකරල දියල්ල
    තොපිනේ පිනට කන්න බලන් ඉන්නෙ..තොපි රට හිටියට තොපේ පවුල් වල උන් පැනඩෝල් පෙත්තත් ගන්නේ අාණ්ඩුවෙන් පිනට..දැන් තොපි අාණ්ඩුවට රිද්දන්න හදන්නේ රටට කෙලවලද..අනේ තොපි වගේ මෝඩ හැත්තක්..

    හූ.... හූ...... ඇයි අච්චු ගහලා ගොඩදාන්න බැරිද වැළපෙන්නේ🤣🤣🤣

    මේකේ උක දිදී ඉන්න වෙලේ PH ලොග් වෙලා උඹේ මල් පපඩං උකවත් පෙන්නලා කීයක් වත් හම්බුකරලා දන්නොත් මොකද?
    තෝ තොගෙ නාකි සුද්දිව අල්ලගත්තේ ඵහෙමද?🤣🤣
     
    • Like
    Reactions: weer 11 and erozan

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොපිනේ පිනට කන්න බලන් ඉන්නෙ..තොපි රට හිටියට තොපේ පවුල් වල උන් පැනඩෝල් පෙත්තත් ගන්නේ අාණ්ඩුවෙන් පිනට..දැන් තොපි අාණ්ඩුවට රිද්දන්න හදන්නේ රටට කෙලවලද..අනේ තොපි වගේ මෝඩ හැත්තක්..


    තෝ තොගෙ නාකි සුද්දිව අල්ලගත්තේ ඵහෙමද?🤣🤣
    උක පෙන්නලා සුද්දියෝ අල්ලගන්න පොංගල්ද මිට්ටෝ. 🤣 පලයං ගිහිං උක පෙන්නලා ඩොලර් හම්බු කරලා මයිනව බේරගනිං🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උක පෙන්නලා සුද්දියෝ අල්ලගන්න පොංගල්ද මිට්ටෝ. 🤣 පලයං ගිහිං උක පෙන්නලා ඩොලර් හම්බු කරලා මයිනව බේරගනිං🤣🤣
    ඒක අපි කරගන්නන් අැවිත් අාණ්ඩුවට බරක් වෙලා ඉන්න තොගෙ හිඟන පවුල් ටික මෙහෙන් අරන් පලයන්..හැමදේම නිකන් ගන්න හදන උන් මෙහෙ නැතිවුනා කියල පාඩුවක් වෙන්නෙ නෑ රටට..අපිට ඉන්නව ඕන තරම් උන් රටට ඩොලර් හම්බකරල දෙන ලංකාවේ ඉඳන්ම..අන්න උන් තමා නියම විරුවෝ..තොපි අාත්මාර්ථකාමී කලවම් විරුවෝ..🤣🤣
     
    • Like
    Reactions: erozan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,144
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මීට වඩා හොඳයි යකෝ බංගලිදේසෙ විපක්ෂ මන්ත්‍රී කෙනෙක් ගෙනත් මෙහෙ ජනාදිපති කරානම්. නන්දසේන පඹයට මොකුත් බෑනෙ. ණය ගන්නෙ නැතුව කරපු දේවල් 5ක් කියපන්!
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඩොලර් බලෙන් රුපියල් කරපු එකේ විපාක

    ඉන්දුනීසියාවෙ, පිලිපීනෙ එහෙම කරනවද?
    ඉන්දුනීසියාව,පිලිපීනේ කියන්නේත් corruption නැති රටවල් නෙමෙයිනේ..උන්ගේ අාර්ථිකේට ලොකු ශක්තියක් වෙලා ඉන්නේ වෙන රටවල් වල වැඩ කරන අය..උනුත් අපේ උන් වගේ අාත්මාර්ථකාමි කලවම් හැත්තක් වුනේ නැත්තේ ඒ රටවල් වල වාසනාවට..
     
    • Like
    Reactions: weer 11

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක අපි කරගන්නන් අැවිත් අාණ්ඩුවට බරක් වෙලා ඉන්න තොගෙ හිඟන පවුල් ටික මෙහෙන් අරන් පලයන්..හැමදේම නිකන් ගන්න හදන උන් මෙහෙ නැතිවුනා කියල පාඩුවක් වෙන්නෙ නෑ රටට..අපිට ඉන්නව ඕන තරම් උන් රටට ඩොලර් හම්බකරල දෙන ලංකාවේ ඉඳන්ම..අන්න උන් තමා නියම විරුවෝ..තොපි අාත්මාර්ථකාමී කලවම් විරුවෝ..🤣🤣

    අපේ පවුල් හිඟන නෑ. බැංකු වල කිලෝ ගානට අච්චු ගහපු කොල කෑලි තියෙනවා 🤣
     
    • Like
    Reactions: Xi Jinping

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,704
    113
    ඉන්දුනීසියාව,පිලිපීනේ කියන්නේත් corruption නැති රටවල් නෙමෙයිනේ..

    Corruption පැත්තක තියමුකෝ - තමන් මහන්සි වෙලා හම්බකරගත්ත ඩොලර් තමන් ළඟ තියාගන්න නොදී බලෙන් ගන්නවද ඒ රටවල් වල ?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Corruption පැත්තක තියමුකෝ - තමන් මහන්සි වෙලා හම්බකරගත්ත ඩොලර් තමන් ළඟ තියාගන්න නොදී බලෙන් ගන්නවද ඒ රටවල් වල ?
    කවුද බලෙන් ගත්තේ?බලෙන් ගන්න උන් ඩොලර් ඵවන්න ඵපැයි.ඔය කියල තියෙන්නේ උන් ඵවන්නේ නෑ කියල.ජෙප්පො කියන පච විශ්වාස කරනවද උඹලත්...ඕකුන් ඵව්වත් ඵවන්නේ පොඩි ගාණක් උන්ඩියල් පාරෙන් හොරට.ඒකත් උන්ගෙ ගෑණුන්ටයි, හොර ගෑණුන්ටයි, මහ උන්ටයි යැපෙන ප්‍රමාණයට.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    eka yen ekak ewanne ne pnna heththata.
    යෙන් තියන් ඵකින් ඵක ගිලපං..වරකෝ ලංකාවට කවද හරි ඔහේ බැරි වුන කාලෙක රටට බරක් වෙන්න..

    ඔය ජෙප්පෙක්.බලපං පරණ පෝස්ට් ගිහින් ඕකගෙ.ඕක බොරුවක් කියල ඕන ඵකෙක්ට තේරෙනව..
    ------ Post added on Jan 26, 2022 at 6:47 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,704
    113
    ඔය ජෙප්පෙක්.බලපං පරණ පෝස්ට් ගිහින් ඕකගෙ.ඕක බොරුවක් කියල ඕන ඵකෙක්ට තේරෙනව..

    Sri Lanka dollar salary earners protest as banks force convert forex

    Resident Sri Lankans who earn dollar salaries and deposited them in forex accounts in the past are calling banks to protest against conversion of their earnings in to rupees against their wishes, multiple customers said.

    Customers were warned of forced conversion of forex after the central bank issued a gazette ordering merchandise and service exporters to convert their dollars.

    Merchandise exporters were allowed to invest 10 percent of their money in Sri Lanka Development Bonds.

    But banks have told individuals, they are force converting every cent of salaries.

    “I was told I am deemed to be a services exporter,” one dollar salary earner who protested said. “I was told my entire salary would be converted against my wishes.”

    Another customer at a foreign bank who was notified by text message of forced conversion was given the following message when the move was queried.

    “Kindly note that any Sri Lankan residing in Sri Lanka receiving any income/remittances in foreign currency will be in scope for the new Gazette and will be required to convert the Foreign currency to LKR,” the customer was told in writing.

    “If possible please visit the closest branch for further details.”

    Another bank asked a customer more time to clarify from the central bank after a protest.

    Yet another customer was told as follows.

    “We have asked the authorities. They gave us a Q and A without directly giving us an answer.”

    Existing deposits, earned before October are allowed to be kept, customers were told by several banks.

    Another customer said he was planning legal action against banks as there was a contractual relationship between banks and customers, which he felt was violated when banks took actions against his wishes.

    The central bank in December said 10 rupee extra would be given to person who bring dollars through conventional channels. Resident persons so far had not told attempted to re-route dollars much.

    Sri Lanka is facing forex shortages due to excess money printed to enforce low rates and sterilize interventions under a non-credible peg regime run by a Latin America style central bank set up in 1950.


    https://economynext.com/sri-lanka-dollar-salary-earners-protest-as-banks-force-convert-forex-88668/
     
    • Like
    Reactions: kasun090354t

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    lol. me auruddata sahena dollar godak lankawata ewana eka nawattuwa. tawa digatama karanawa e wade

    kabba kiwwane achchu gahala goda daganna puluwan kiyala itin. :ROFLMAO: :ROFLMAO:
    baiyanta tawa tikak sapa denna oka tawa $1000 million witara adu unanan tama hoda
     
    • Haha
    Reactions: Didy