Drinks tonight at God’s

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,930
    15,573
    113
    Somewhere in this world
    ඊයේ මාත් ගෙනාව ස්ට්‍රෝන් එකක් තව බාගයක් ඉතුරුයි. පෝක් රයිස් එකත් එක්ක ගැසුවේ.

    ඊයේ මාත් ගෙනාව ස්ට්‍රෝන් එකක් තව බාගයක් ඉතුරුයි. පෝක් රයිස් එකත් එක්ක ගැසුවේ.
    😍
     
    • Love
    Reactions: Heshan Daminda

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    තනියම ගසද්දී මොකක්ද බම් ආතල් එක ? or තාම මම ඒ ලෙවෙල් එකට ඇවිත් නැත්ද ?
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,361
    2,550
    113
    colombo
    මේ වගේ කෙල්ලන්ගේ ලුක් එක විතරයි පොෂ්. බලපන් ටික්ටොක් කරන සින්දු.. 😪
    koo uba posh sinduwak kiyapan balanna. :rofl::rofl:Me mage nangi kenek yako. :angry: :angry: Api posh na upan lassana mak korannada:rofl::lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,754
    1
    100,110
    113
    33
    Kalutara
    Eki ge kata thamai aul.e hinda wadiya kollo line Danna bayai.set karaganin thanikadayo.
    වසන්න හම්බෙන්නේ නෑ ඔහොම කටකට අහුවුනොත්, අල්ලපු ගෙදර ලොකු එකීගේ කටත් ඔය වගේ තමා.
     
    • Haha
    Reactions: thushana