🙄😷 කොවිඩ් පරදන නව වෛරසයක් ගැන චීනයෙන් අනතුරු ඇඟවීමක් 😷🙄

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,040
    153,164
    113
    6f8353ae-55b0-4ed8-8047-8186a60b44ee.jpg

    කොවිච්ඩ් වෛරසයේ ව්‍යාප්තිය පළමුව වාර්තා වූ චීනයේ වුහාන් නගරයේ විද්‍යාඥයින් පිරිසක් විසින් දරුණු ආකාරයේ වෛරසයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා සිටිනවා. ඒ, කොවිඩ් වසංගතයට එරෙහිව සමස්ත ලෝකයම සටන් වදිමින් සිටින මොහොතකය.අලුතින් හඳුනාගෙන ඇති මෙම වෛරසය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් සහිත මෙන්ම වැඩි මරණ අනුපාතයක් ඇති කිරීමට සමත් වන බවයි චීන විද්‍යාඥයින් පිරිස සිය වාර්තාව මගින් පෙන්වා දෙන්නේ.

    නව වෛරසය සඳහා චීන විද්‍යාඥයින් විසින් NeoCoV ලෙස නම් තබා ඇති අතර එය දකුණු අප්‍රිකාවේ වෙසෙන් වවුලන් ගෙන් හමුව ඇත. මෙම වෛරසය මැදපෙරදිග රටවලින් 2012-2015 යන කාලයන් තුලදී වාර්තා වූ "මර්ස් (MERS-CoV)" නම් වූ වෛරසයේ විකෘතියක් ලෙසයි ඔවුන් හෙළිකර ගෙන ඇත්තේ. මෙම NeoCoV වෛරසය ආසාදනය වන සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුට මරණයට පත්වීමේ හැකියාවක් පවතින බවයි චීන විද්‍යාඥයින් අනතුරු අඟවා සිටින්නේ.

    මේ දක්වා, NeoCoV වෛරසය පුද්ගලයින් හට ආසාදනය වූ අවස්ථා හඳුනා ගෙන නොමැත. එසේ වුවත් මෙම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් අවශ්‍ය පර්යේෂණ සිදුකිරීමට අවශ්‍ය බවයි විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ. යම් හෙයකින් මෙම වෛරසය මිනිසුන් අතරේ සම්ප්‍රේෂණය වුවහොත් එය කොවිඩ් වෛරසයට වඩා වැඩි හානියක් ලොවට ඇති කරනු ඇති කළ හැකි බවට විද්‍යාඥයින් අනුමාන කර සිටිනවා. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් සිය මතය ප්‍රකාශ කර නොමැත.

    චීනයේ පර්යේෂකයින් විසින් NeoCoV වෛරසය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණ වාර්තාව මේ වන විට වැඩිදුර අධ්‍යනය සඳහා biorxiv නම් වූ වෛද්‍ය පර්යේෂණ වෙබ් අඩවියේ පළකර තිබෙනවා.

    Source: nethnews.lk

    Difficult to assess the danger of newly discovered NeoCov coronavirus so far, scientist says

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,911

    Fucker probably stumbled upon it when they went to find something to eat in some african cave.

    Chinese are a curse to this world ban.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,040
    153,164
    113
    හොයල බලල කියහන් ඕකට මාස්ක් එක දාන්නම ඕනද කියලා

    දැන්නම් එපාවෙලා හොදේ
    අනේ මන්දා, තව ටික කාලෙකින් කියයිද දන්නෙ නෑ ගෑස්ක් මාස්ක් එකක් දාගන්න කියලා අනිවාර්යයෙන්. ක්ෂින් ජින් පින් සර්ට ඕන විදිහටනේ ඉතින් වැඩ සිද්ධ වෙන්නේ. 🥴
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    කොහොමද ඕකුන් හැදුවොත් ස්වසන සහ ලිංගික මාර්ග දෙකෙන්ම බෝ වෙන virus එකක්. vaccine කාරයන්ගේ කල්ල මරේ තමයි. vaccine ගහන්නේ නැති උනුත් හොය හොයා ගහයි.