සිමෙන්ති ආනයනයට රජය සැරසෙයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වෙළඳපලේ මේවනවිට පවතින හිගය අවසන් කිරීම සඳහා සිමෙන්ති ආනයනය කිරීමට රජය සූදානම් වනවා. ඒ සඳහා ඉකුත්දා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

    ඒ අනුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා මෙලෙස සිමෙන්ති ආනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

    ඒ සඳහා මුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ ඉකුත්දා පැවති සාකච්ඡාවේදී වැඩි වශයෙන් අවධානය යොමුව තිබෙනවා.

    දැනට වෙළඳපොලේ පවතින්නේ සිමෙන්ති හිඟයක් නොව මාෆියාවක් බවයි එම ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

    ඩොලර් නොමැතිවීම හේතුවෙන් ආනයනය සඳහා ගැටලු මතුවී ඇත්තේ දෛනික සිමෙන්ති ඉල්ලුමෙන් සියයට 10 ක ප්‍රමාණයක් සඳහා පමණයි. ඒ අනුව සියයට 90 ක ප්‍රමාණයක් ගැටලුවකින් තොරව වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි එම ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ.

    මෙරට මාසික සිමෙන්ති අවශ්‍යතාව කොට්ට ලක්ෂ 140 ක් පමණ වනවා. එම අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කෙරෙන කොට්ට ප්‍රමාණය සියයට 40 ක්. තවත් සමාගම් 02 ක් සියයට 32 බැගින් සහ සියයට 18 බැගින් සිමෙන්ති ආනයනය කර මෙරටදී ඇසුරුම් කර බෙදාහැරීම සිදු කරනවා.

    තවත් සිමෙන්ති කොට්ට සියයට 10 ක ප්‍රමාණයක් කොට්ට වශයෙන්ම ආනයනය කර බෙදාහැරීම සිදු කරනු ලබනවා.

    මෙලෙස සියයට 90 ක ප්‍රමාණයක් නිකුත් කරන සිමෙන්ති සමාගම් මිල වැඩි කර ගැනීමේ අරමුණින් වෙළඳපොලට සිමෙන්ති නිකුත් කිරීම පාලනය කර ඇති බවයි ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

    සිමෙන්ති කොට්ටයක් මෙරට අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 1,375 ක්. එහෙත් මේ වන විට රුපියල් 1,800 ත් 2,000 ක් දක්වා මිලකට සිමෙන්ති කොට්ටයක් අලෙවි වන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

    මේ අතර නියමිත මිලට සිමෙන්ති අලෙවි නොකරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉකුත්දා නිවේදනය කළා.

    NETH NEWS
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    USD thiyada???
    okath revers karaida???
    රටේ මිනිස්සුන්ට සිමෙන්තිනෙ ඕන..හිටපං ඒකත් ගෙනල්ල දෙනකන්..ජෙප්පොන්ට හංගගත්ත සිමෙන්ති කන්න කියපන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    ow rate minissunta ona thamai. thawa ona dewal godak thiyanawa.
    cement hangala ahu une pohottu manthi kenekge malli keneklu
     
    • Like
    Reactions: hitter

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    තව ටික දවසකින් අපේ පුකත් චීන්නුන්ට දෙන්න වෙයි කන්න මොනා හරි ගන්න. නොදකින් ශෙඩ් වල තෙල් ගගහා හිටපු පොන්නයෙක්ව රජ කරපු උන්ට හොඳ වැඩේ
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,483
    113
    මුන් වගේ වේසා බඩු.... ලෝකේ වටේ හිගා කාල එකතු කරන එකත් සිමෙන්ති ගෙන්න යනවා. වේසා බඩු.... නකමුරා කැරියා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තව ටික දවසකින් අපේ පුකත් චීන්නුන්ට දෙන්න වෙයි කන්න මොනා හරි ගන්න. නොදකින් ශෙඩ් වල තෙල් ගගහා හිටපු පොන්නයෙක්ව රජ කරපු උන්ට හොඳ වැඩේ
    අපෝ තොපේ ඔය ඩස්ප කළු වඳුරු පුකවල් උන්ටනම් වැඩක් නෑ..ඉන්දියාවට,බංගලින්ට දීපන් ගිහින්..
     
    • Dislike
    Reactions: hitter

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපෝ තොපේ ඔය ඩස්ප කළු වඳුරු පුකවල් උන්ටනම් වැඩක් නෑ..ඉන්දියාවට,බංගලින්ට දීපන් ගිහින්..
    එතකොට උන් උඹට පුකේ අරින්නේ උඹේ පුක සුදු නිසාද 🤭 පුක සුදු @N A K A M U R A
     
    • Haha
    Reactions: Cypress

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එතකොට උන් උඹට පුකේ අරින්නේ උඹේ පුක සුදු නිසාද 🤭 පුක සුදු @N A K A M U R A
    උනුත් තොපි වගේ ඵක ඵකාට පුකේ අැර අැර හිටියනම් උනුත් අද තොපි වගේම හිඟන්නෝ..උන් ඔතනට අාවේ ඵකා වගේ හැමෝම මහන්සි වෙලා වැඩ කරලා හමිබවෙන සල්ලි ඉතුරු කරලා..තොපි හම්බ කරන තුට්ටු දෙක ඵක ඵකියොන්ගෙ පුකවල් වලට වියදම් කරනවා..🤭🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උනුත් තොපි වගේ ඵක ඵකාට පුකේ අැර අැර හිටියනම් උනුත් අද තොපි වගේම හිඟන්නෝ..උන් ඔතනට අාවේ ඵකා වගේ හැමෝම මහන්සි වෙලා වැඩ කරලා හමිබවෙන සල්ලි ඉතුරු කරලා..තොපි හම්බ කරන තුට්ටු දෙක ඵක ඵකියොන්ගෙ පුකවල් වලට වියදම් කරනවා..🤭🤭
    Aththa kathava
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,408
    113
    Colombo, Sri Lanka
    Shirt Leader GIF by Couple 3 Films
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වෙළඳපලේ මේවනවිට පවතින හිගය අවසන් කිරීම සඳහා සිමෙන්ති ආනයනය කිරීමට රජය සූදානම් වනවා. ඒ සඳහා ඉකුත්දා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

    ඒ අනුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා මෙලෙස සිමෙන්ති ආනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

    ඒ සඳහා මුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ ඉකුත්දා පැවති සාකච්ඡාවේදී වැඩි වශයෙන් අවධානය යොමුව තිබෙනවා.

    දැනට වෙළඳපොලේ පවතින්නේ සිමෙන්ති හිඟයක් නොව මාෆියාවක් බවයි එම ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

    ඩොලර් නොමැතිවීම හේතුවෙන් ආනයනය සඳහා ගැටලු මතුවී ඇත්තේ දෛනික සිමෙන්ති ඉල්ලුමෙන් සියයට 10 ක ප්‍රමාණයක් සඳහා පමණයි. ඒ අනුව සියයට 90 ක ප්‍රමාණයක් ගැටලුවකින් තොරව වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි එම ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ.

    මෙරට මාසික සිමෙන්ති අවශ්‍යතාව කොට්ට ලක්ෂ 140 ක් පමණ වනවා. එම අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය කෙරෙන කොට්ට ප්‍රමාණය සියයට 40 ක්. තවත් සමාගම් 02 ක් සියයට 32 බැගින් සහ සියයට 18 බැගින් සිමෙන්ති ආනයනය කර මෙරටදී ඇසුරුම් කර බෙදාහැරීම සිදු කරනවා.

    තවත් සිමෙන්ති කොට්ට සියයට 10 ක ප්‍රමාණයක් කොට්ට වශයෙන්ම ආනයනය කර බෙදාහැරීම සිදු කරනු ලබනවා.

    මෙලෙස සියයට 90 ක ප්‍රමාණයක් නිකුත් කරන සිමෙන්ති සමාගම් මිල වැඩි කර ගැනීමේ අරමුණින් වෙළඳපොලට සිමෙන්ති නිකුත් කිරීම පාලනය කර ඇති බවයි ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

    සිමෙන්ති කොට්ටයක් මෙරට අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 1,375 ක්. එහෙත් මේ වන විට රුපියල් 1,800 ත් 2,000 ක් දක්වා මිලකට සිමෙන්ති කොට්ටයක් අලෙවි වන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

    මේ අතර නියමිත මිලට සිමෙන්ති අලෙවි නොකරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉකුත්දා නිවේදනය කළා.

    NETH NEWS
    කලින් රජයවල්නං සිමෙන්ති ගේන්න යනකොට මීඩියා ෂෝ දදා හිටියෙ නෑ. පොන්න පඹයට සිමෙන්තිත් මැජික් @N A K A M U R A
     
    • Haha
    Reactions: topkollek

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපෝ තොපේ ඔය ඩස්ප කළු වඳුරු පුකවල් උන්ටනම් වැඩක් නෑ..ඉන්දියාවට,බංගලින්ට දීපන් ගිහින්..

    1---හුවමාරු පහසුකම යටතේ බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන දෙසීයක ණය පහසුකම ආපසු ගෙවීමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කර කිරීමට කටයුතු කර ඇත.

    2---ණය පදනම මත ඩොලර් බිලියන එක හමාරක මුදලක් ඉන්දියාවෙන් ලබා ගැනීමට රජය සැලසුම් කර සිටී.

    ඒ පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා එළඹෙන මාසයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලන් යාමට නියමිතව ඇත.

    අනේ සාදු..චීනෙට බැණ බැණ ඉන්දියාවට පුක දුන්නනේ මේකේ උන්..රට ඉන්දියාවටම සින්න වෙලා ඉන්දියන් ඩස්‍පයෝ තොපේ ගෙවල් ඉස්සරහම රෙන කොට මරුවට තියෙයි..🤣🤣
     
    • Haha
    Reactions: topkollek

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උනුත් තොපි වගේ ඵක ඵකාට පුකේ අැර අැර හිටියනම් උනුත් අද තොපි වගේම හිඟන්නෝ..උන් ඔතනට අාවේ ඵකා වගේ හැමෝම මහන්සි වෙලා වැඩ කරලා හමිබවෙන සල්ලි ඉතුරු කරලා..තොපි හම්බ කරන තුට්ටු දෙක ඵක ඵකියොන්ගෙ පුකවල් වලට වියදම් කරනවා..🤭🤭
    උඹ කියන්නෙ දැන් ලංකාවෙ උන්ට කන්නත් නැත්තෙ එක එකාගෙ පුකවල් වලට වියදම් කරපු නිසා කියලද?