ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් වරාය විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිතිය ඊයේ කොළඹ දී පැවත්වූ මාධ්‍ය හමුවකදී ආණ්ඩුව ආර්ථිකයේ මර්මස්ථාන 3 ක් සෙල්ලමට අරන් ඇති බව පෙන්වා දුන් අතර
ලබන 08 වනදා දිවයින පුරා විදුලි සේවක ලෙඩවී වර්ජනයක් පවත්වන බවත් සිදුවිය හැකි ගැටලු වලට වගනොකියන බවත් දන්වා තිබේ.
විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ කොරෝනා ආසාදනයවී ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර මෙම විදුලි වෘත්තීය ක්‍රියාමාර්ග ලබාගන්නට සූදානමින් සිටින අතර ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රතිචාර ඔවුන් බලාපොරොත්තු නොවන ස්වරූපයක්ද මාධ්‍ය හමුවේ කතාවෙලින් පැහැදිලි විය.
ඛණිජ තෙල් පිරිපහදුව වසා දැමීම නිසා ආණ්ඩුවට වාසියක් නැතැයිද සේවකයින්ට නිකරුනේ වැටුප් ගෙවීමට විශාල මුදලක් වැයවන බවත් පසුගිය මාස 11 ඩොලර් බිලියන 11 ක ලාභයක් ලබා ඇති පිරිපහදුව වසා ඇති කාලයේ සතයක්වත් නොලැබෙන බවත් ඔවුන් දන්වා තිබේ.
මෙම රැස්වීමට ලංකා ගුරු සංගමයේ ස්ටාලින්ද පැමිණියේය.
ලබන 08 වනදා දිවයින පුරා විදුලි සේවක ලෙඩවී වර්ජනයක් පවත්වන බවත් සිදුවිය හැකි ගැටලු වලට වගනොකියන බවත් දන්වා තිබේ.
විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ කොරෝනා ආසාදනයවී ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර මෙම විදුලි වෘත්තීය ක්‍රියාමාර්ග ලබාගන්නට සූදානමින් සිටින අතර ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රතිචාර ඔවුන් බලාපොරොත්තු නොවන ස්වරූපයක්ද මාධ්‍ය හමුවේ කතාවෙලින් පැහැදිලි විය.
- එල්එන්ජී ගිවිසුම,
- වරාය අක්කර 13 ක් හා සේවාවන් විකිණීම
- තෙල් සංස්ථාවට අයත් තෙල් පිරිපහදු වසා දැමීම
- තෙල් පිරිපහදුවේ ටැංකි ටික ලබන සතියේ ඉන්දියාවට විකිණීම
- තෙල් ව්‍යාපාරය ඉන්දියාව සතු කිරීමේ ගිවිසුම
ඛණිජ තෙල් පිරිපහදුව වසා දැමීම නිසා ආණ්ඩුවට වාසියක් නැතැයිද සේවකයින්ට නිකරුනේ වැටුප් ගෙවීමට විශාල මුදලක් වැයවන බවත් පසුගිය මාස 11 ඩොලර් බිලියන 11 ක ලාභයක් ලබා ඇති පිරිපහදුව වසා ඇති කාලයේ සතයක්වත් නොලැබෙන බවත් ඔවුන් දන්වා තිබේ.
8 වනදා රට අඳුරේ තබන්නට තමන්ට අවශ්‍ය නැති නමුත් රජයේ ඇස් ඇහැරවන්නට වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙවර තෙල් වරාය විදුලි වෘත්තීය සමිති වලට ගුරු තැපැල් හා සෞඛ්‍ය වෘත්තීය සමිතිද සහය දක්වන බැවින් රජයට තත්වය සංකීර්ණ වනු ඇති බවත් දන්වා තිබේ.මෙම රැස්වීමට ලංකා ගුරු සංගමයේ ස්ටාලින්ද පැමිණියේය.