පාලුයි

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    Me ayyata kiyanna @SLK_sri

    Nugegoda handiye innawa @nicjosh83 pimpiya, ona nam pm ekak dala baduwak illapan. ada poddak busy athi a baduwa pansale ganaya ussalalu
    @GTRZ මේ වගේ ත්‍රෙඩ් හයිජැක් කරන උන්ට මොනාහරි කලොත් හොදයි. ත්‍රෙඩ් එකකට ගියොත් කිසිම අදාල නැති එකෙක්ව ටැග් කරල ළදරු ආතල් ගන්නවා. කිරිය ටිකක් දැන් maintain කලොත් හොදයි වගේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @GTRZ මේ වගේ ත්‍රෙඩ් හයිජැක් කරන උන්ට මොනාහරි කලොත් හොදයි. ත්‍රෙඩ් එකකට ගියොත් කිසිම අදාල නැති එකෙක්ව ටැග් කරල ළදරු ආතල් ගන්නවා. කිරිය ටිකක් දැන් maintain කලොත් හොදයි වගේ

    ignore karala paduwe yanna purudu wenna sahodaraya.
    nathnam sadahatama ignore list ekata danna, wediya ridawaganna epa. thank you
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,841
    4,171
    113
    image_2022-01-30_191233.pngnow you have got something to do
     
    • Like
    Reactions: Hello90

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    @GTRZ මේ වගේ ත්‍රෙඩ් හයිජැක් කරන උන්ට මොනාහරි කලොත් හොදයි. ත්‍රෙඩ් එකකට ගියොත් කිසිම අදාල නැති එකෙක්ව ටැග් කරල ළදරු ආතල් ගන්නවා. කිරිය ටිකක් දැන් maintain කලොත් හොදයි වගේ
    ignore list ekat add karapan bn munw
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබලට පාළුයි කියලා නහින්න හදනවා මටයි වයිෆ්ටයි නිදහසේ කතා කරන්න විනාඩි පහක් හොයාගන්න බැරි උනා අද දවසේ. ළමයි තුන් දෙනා මාරුවෙන් මාරුවට මොකක් හරි උන්ගේ වැඩක් අරගෙන එනවා මගේ ළගට. සේරටම හපන් පොඩි එකා එලිවෙච්ච වෙලාවේ ඉදන් කැසට් එකක් දාලා වගේ ඌ නන්ස්ටොප් කියවනවයි ප්‍රශ්න අහනවයි.