Nanobanana pro

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,118
    4,264
    113
    Sri Lanka
    gemini පට්ට... සිංදු ටිකක cover ටිකක් කර ගන්න කලින් බැරි වෙලා තිබ්බ නියම වැඩ ටිකක් ගොඩ දැම්මා.
     
    • Like
    Reactions: Emios

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,627
    72,830
    113
    මාලඹේ
    mobile app hari ne ban web eke balapan result
    ගාමිණී Live ගියාම Android එකේ සුපිරියටම වැඩ කරනවා Ios එකේ පිස්සු කෙලිනවා බෝරුත් කියනවා 😂
    Phone දෙකම තියලා එකම දේවල් Test කරලා බැලුවා Android එකට ok IOS එකේ දී Google Products හරියට වැඩ කරන්නේ නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,545
    100,727
    113
    ගාමිණී Live ගියාම Android එකේ සුපිරියටම වැඩ කරනවා Ios එකේ පිස්සු කෙලිනවා බෝරුත් කියනවා 😂
    Phone දෙකම තියලා එකම දේවල් Test කරලා බැලුවා Android එකට ok IOS එකේ දී Google Products හරියට වැඩ කරන්නේ නෑ
    Ios එකේ හිටපු සිරී කකුලෙන් අදිනවා ඇති ගාමිණීගෙ
     
    • Haha
    Reactions: Be_Positive

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    ගාමිණී Live ගියාම Android එකේ සුපිරියටම වැඩ කරනවා Ios එකේ පිස්සු කෙලිනවා බෝරුත් කියනවා 😂
    Phone දෙකම තියලා එකම දේවල් Test කරලා බැලුවා Android එකට ok IOS එකේ දී Google Products හරියට වැඩ කරන්නේ නෑ
    If you want the same results first switch of AI training setting. Then once you get the first results clear the AI memoery from the settings and try the second one. Without that you can have crazy AI situation.