Podi kale tibba lassana?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,795
    24,925
    113
    Fantasy
    nope, I remember the train ride to Bandarawela which my dad took me with in 1998.
    But now all those beauty is gone.
    මාත් ට්‍රේන් එකේ බදුලු යද්දි ඉස්සර තිබ්බ ලස්සන අද නෑ කියලා කමෙන්ට් කරන්න බලද්දි මෙන්න උබ දාලා.

    මන් 1st time බදුල්ල ට්‍රේන් එකේ ගියේ 2009 . ඊට පස්සේ 6,7 පාරක් ගියා. නමුත් එදා තිබ්බ සුන්දරත්වය ආයේ දැක්කේ නෑ.දැන් දකින දකින් තැන ගොඩනැගිලි හැදිලා. ඔන්න සුපිරිම වීව් එකක් තියෙන තැනක ලයිට් කනුයි වයරුයි . අනික ඒ කාලේ දඩාර යුරෝපියන් ලොකෝමෝටිව්ත් එක්ක දුවපු
    රතු පාට පරණ රුමේනියන් කෝච්චි පෙට්ටි උඩරට දුම්‍රිය පාරේ මවන චමත්කාරය අද කාලේ කෝච්චිවල නැති එකත් එක හේතුවක්.

    මන් මේ කියන්නේ 2009 ත් එක්ක . උබ බලන්නේ 1998 ත් එක්ක. ඊට කලින් තවත් සුන්දර ඇති.
    හැමදේම සාපේක්ශයි කියන්න තමා වෙන්නේ මචන්.

    ඕක තව කෝනෙකින් බැලුවොත් අපි ලස්සන පැත්තක යන්නේ ඕකේ සුන්දරත්වය විදින්න. ඒ තැනිතලා නැති ගස් වලින් පිරිච්ච අඩි පාරවල් පිරි පරිසරය්යේ අපි සුන්දරත්වය දැක්කට ඇත්තටම ඒ අවට වෙසෙන හැමදාම ඔය කදු පල්ලම් නගින මිනිස්සුන්ට එවා ජීවිතයේ කටුක මතක . දැන් කැලෑ එලිවෙලා පරවල් හැදිලා. කුප්පි ලාම්පුවෙන් වැඩ කර ගත්ත ගෙවල් වලට ලයිට් ඇවිත්.
    හොද නරක දෙකම මචන් තවත් විදිහකට.
     

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    මටනන් එහෙම වෙනසක් දැනෙන්නෙ නෑනේ මචන්ලා. ඉස්සර වගේම තවම train එකෙ යනකොට යන්නෙත් foot board එකේ වඩේ එකක් කාගෙන වෙව්ල වෙව්ල බිංගෙවල් අස්සේදී හූ කිය කිය. inner child නැතිකරගන්නෙ නැතුව හිටියම හැමදෙයක්ම හැමදාම exciting (age 28)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,229
    66,644
    113
    මටනන් එහෙම වෙනසක් දැනෙන්නෙ නෑනේ මචන්ලා. ඉස්සර වගේම තවම train එකෙ යනකොට යන්නෙත් foot board එකේ වඩේ එකක් කාගෙන වෙව්ල වෙව්ල බිංගෙවල් අස්සේදී හූ කිය කිය. inner child නැතිකරගන්නෙ නැතුව හිටියම හැමදෙයක්ම හැමදාම exciting (age 28)
    30 plus mate.wait two years more
     
    • Sad
    Reactions: CuriousSoul

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,333
    113
    දෙහිවල
    එක්කෝ රස්සාව එක්ක රසය නැතිවුණා
    එක්කෝ තාක්ෂණය එක්ක සුදරත්වය පස්සට ගියා

    ඒ වුනාට ඉතින් තම ලංකාවේ තියෙනවා තැන් තියෙනවා සොබාදහම පාලනය කරන
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Life has become more complicated and artificial machan. We are the generation that has gone furthest from nature and it's affecting everyone whether they know it or not. Why do you think there's a sharp rise in mental illnesses? It's the brain telling that this life we live is not normal. What western medicine does is just treat the symptoms, making them worse in the long run.

    Our spiritual energy gets drained by everything artificial
     

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    30 neme bn mata 20 panna gaman e feel eka nathuwa giya...issara thibba excitement eka nh mata nm dn :baffled: ....issara katharagama mara fun bn....dn ehena feel ekk nh
     
    • Like
    Reactions: Master malli

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Ubalata podi kale/teen years wala dekka nature beauty eka tama tiyenawada.I mean nurawaraeliye,anuradhapure giyath,beach ekata giyath amuthu beauty ekak tibba.30 pennata passe e view eka kohomada? :oo:

    Meka gapan.

    1643629500529.jpeg
     
    • Haha
    Reactions: Master malli

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    Ex :- ගෝල්ෆේස් එක. අපි පොඩි කාලේ බැහැල සෑහෙන දුරක් වැල්ලේ ඇවිද්ද. මන් දැක්ක එකෙක් දාල තියෙනවා සේරම හේදිලා ගිහින්. port සිටිය පැත්තට වෙන්න ටිකක් වැල්ල ඉතුරු වෙලා