ඔටාරා🥰

Isam1

Junior member
  • Aug 20, 2021
    63
    76
    18
    අපෝ මේකිට පෙරහැරේ අලි දැක්ක ම ගාය මේකිට බල්ලොන්ට කවන්න සල්ලි තියෙනව ළමයි මිනිස්සු බඩගින්නෙ වේලෙනවා කියාගෙන එයි කොල්ලෝ තව ටිකකින් දායක සභාව 😅😅😅😅
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බල්ල්න්ට වියදම් කරන්න $ වලින් සල්ලි එන්නේ .
    මාසෙකට $ 10000 ක් හබුනාම ඔකෙන් 100ක් විතර වියදම් කරනව බල්ල්න්ට
    මොකෝ බැල්ලො accounts වල බලන්න කියල ද , audit වෙනව කියලා ද ආදායම් බ්දු ගෙවන්න ද 😂
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,138
    113
    maharagama
    බල්ල්න්ට වියදම් කරන්න $ වලින් සල්ලි එන්නේ .
    මාසෙකට $ 10000 ක් හබුනාම ඔකෙන් 100ක් විතර වියදම් කරනව බල්ල්න්ට
    මොකෝ බැල්ලො accounts වල බලන්න කියල ද , audit වෙනව කියලා ද ආදායම් බ්දු ගෙවන්න ද 😂

    Kohen wt salli enne na ban. Odel eka vikka salli thama.
    thawa podi podi business income tikak dan enawa. Donation tikak set wenawa.

    Accounts audit wenawa. Tax gewanawa.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    ලෝකෙට වටින තමන්ගෙ උත්සමහයෙන් දියුණු වුන මේ වගේ අයටත් පල් හොර කුණු දේශපාලුවොන්ට දවස ගානේ වඳින ලංකාවේ සමහර වහල් හැත්ත බණිනවනේ..
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ලෝකෙට වටින තමන්ගෙ උත්සමහයෙන් දියුණු වුන මේ වගේ අයටත් පල් හොර කුණු දේශපාලුවොන්ට දවස ගානේ වඳින ලංකාවේ සමහර වහල් හැත්ත බණිනවනේ..
    eththatama i love her.. issarama idan follow krnawa.
    jara politikkko wage newei me manussaya maara gamek gehuwe
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දැන් ලංකවේ උන් ගිහින් comment කරලා කක්ක දාල වනකරවී ඔතන..
    මං දැක්කා අපේ එවුන් ගිහිල්ලා comment කරලා තියෙනවා
    "this is my country, i love her" bla bla bla
    "wow, proud to be sri lankan" fuck
    :growl: