බල්ල්න්ට වියදම් කරන්න $ වලින් සල්ලි එන්නේ .
මාසෙකට $ 10000 ක් හබුනාම ඔකෙන් 100ක් විතර වියදම් කරනව බල්ල්න්ට
මොකෝ බැල්ලො accounts වල බලන්න කියල ද , audit වෙනව කියලා ද ආදායම් බ්දු ගෙවන්න ද![]()
eththatama i love her.. issarama idan follow krnawa.ලෝකෙට වටින තමන්ගෙ උත්සමහයෙන් දියුණු වුන මේ වගේ අයටත් පල් හොර කුණු දේශපාලුවොන්ට දවස ගානේ වඳින ලංකාවේ සමහර වහල් හැත්ත බණිනවනේ..
මං දැක්කා අපේ එවුන් ගිහිල්ලා comment කරලා තියෙනවාදැන් ලංකවේ උන් ගිහින් comment කරලා කක්ක දාල වනකරවී ඔතන..
