ඔටාරා🥰

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    johnny depp GIF
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    මං දැක්කා අපේ එවුන් ගිහිල්ලා comment කරලා තියෙනවා
    "this is my country, i love her" bla bla bla
    "wow, proud to be sri lankan" fuck
    :growl:
    මාත් කියන්න හිටියේ ඕක ඔය වගේ international level එකේ පොරක් ලංකාව ගැන දැම්මොත් අපේ යක්ක පුත්තු ගිහින් රෙනවා ඔතන ..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,463
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    හෙනම බොරුවක් ඕක
    බල්ලෝ දෙනවා කියලා නාකි බල්ලෝ දෙන්නේ ඒකත් ඇදලා ඇදලා පස්දෙනෙක් ඉල්ලුවොත් එක්කෙනෙක්ට හම්බෙයි
    ඒත් ලොං හැලිච්ච නාකි බල්ලෝ
    පොඩි බලු පැටව් තියං ඉන්නේ ෆොටෝ ගහලා දාලා සල්ලි හොයාගන්න

    පාරේ ඉන්න බල්ලෝ බලනවා කිව්වට මම දන්න හුඟක් ඉන්නවා ඕකට කතා කරලා කිසි රෙස්පොන්ස් එකක් නොලැබුණු. ලංකාවෙම බල්ලෝ බලන්න බෑ තමයි හැබැයි ඕකට කතා කරපු හැමෝම එකම කතන්දරේ කියද්දි පොඩ්ඩක් සැක හිතෙන්න ඕනේ

    තනි බොරුවක් ඕක නං
     
    • Like
    Reactions: Registext

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    හෙනම බොරුවක් ඕක
    බල්ලෝ දෙනවා කියලා නාකි බල්ලෝ දෙන්නේ ඒකත් ඇදලා ඇදලා පස්දෙනෙක් ඉල්ලුවොත් එක්කෙනෙක්ට හම්බෙයි
    ඒත් ලොං හැලිච්ච නාකි බල්ලෝ
    පොඩි බලු පැටව් තියං ඉන්නේ ෆොටෝ ගහලා දාලා සල්ලි හොයාගන්න

    පාරේ ඉන්න බල්ලෝ බලනවා කිව්වට මම දන්න හුඟක් ඉන්නවා ඕකට කතා කරලා කිසි රෙස්පොන්ස් එකක් නොලැබුණු. ලංකාවෙම බල්ලෝ බලන්න බෑ තමයි හැබැයි ඕකට කතා කරපු හැමෝම එකම කතන්දරේ කියද්දි පොඩ්ඩක් සැක හිතෙන්න ඕනේ

    තනි බොරුවක් ඕක නං
    ehemama kiyannath ba ban. ape gewal gawa pare inna ballek happuna. u happunata passe ape gedarata awa. apita embark ekata call karama un awith ballawa aran giya. ballata awidaganna baruwa hitiye passa pana nathi wela wage. bima athilli athilli ape gedarata awith thibbe. embark eken awith muwa aran gihin beheth kara muta aye awidinna puluwan wena widiyatama. habai eeta passe mun ballawa thiyaganne na. aphu un genath danawa un aran giya thanatama. ape gadarin aran giya nisa apahu ape gedaratama genath damma. pare indan aran giyanam paratama genath danawa athi
     
    • Like
    Reactions: animation

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    මං දැක්කා අපේ එවුන් ගිහිල්ලා comment කරලා තියෙනවා
    "this is my country, i love her" bla bla bla
    "wow, proud to be sri lankan" fuck
    :growl:

    මාත් කියන්න හිටියේ ඕක ඔය වගේ international level එකේ පොරක් ලංකාව ගැන දැම්මොත් අපේ යක්ක පුත්තු ගිහින් රෙනවා ඔතන ..
    ගු හතයි අපේ ගොන් කැරියෝ. ඕනෑම තැනක ගිහින් ගු කරනවා..
     
    • Like
    Reactions: Any.key

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගු හතයි අපේ ගොන් කැරියෝ. ඕනෑම තැනක ගිහින් ගු කරනවා..
    සමහර උන් සිංහලෙන් කුණුහරුප ලියනවා . ඒත් උන්දන්නෙ නැහැ යූටුබ් ඇප් එකෙන් ට්‍රන්ස්ලෙට් කරගෙන බලන්න පුලුවන් දැන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    සමහර උන් සිංහලෙන් කුණුහරුප ලියනවා . ඒත් උන්දන්නෙ නැහැ යූටුබ් ඇප් එකෙන් ට්‍රන්ස්ලෙට් කරගෙන බලන්න පුලුවන් දැන්.
    මෙලෝම මෙලෝ රහක් නැ බන් ලංකවේ සමහර උන්..
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Mangala's money handler....☺️
    මොකෙක් හරි මොනව හරි හොද දෙයක් කරොත් ඒකට හදන්න පදයක් උබලට තියෙනව මයි බන්.
    මට සැකයි දැන් ලංකාවෙ පිරිමි ගෑනු වේගෙන එනව ද කියල