අනුරට පක්ෂයෙන් විරෝධය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    ඊයේ දින දේශපාලන බල මණ්ඩලයේ රැස්වීමේ දී අනුරට පක්ෂයෙන් දැඩි විරෝධයක් පැවති බව කියැවේ.

    ලාල්කාන්ත සහෝදරය පක්ෂයේ නායකයා කිරීමට බොහෝ දෙනෙක් මත පළකර තිබේ.

    නමුත් ඉදිරි මැතිවරණයේ අනුර කුමාර සහෝදරයට අවස්ථාවක් ලබාදිය යුතු බව සමහරුන් මත පළකර ඇත.

    ලාල්කාන්ත ට සහයෝගය දෙන පිරිස එතරම් සැහීමකට පත්වී නැති අතර ඉදිරියේ නැවත මේ මතය න්‍යාය පත්‍රයට ඇතුලත්වනු ඇත.

    මේ අතර අනුර කුමාර සහෝදරය පක්ෂයේ විවිධ සහෝදර කාන්තාවන් අතර අනවශ්‍ය හැසිරීම් ආරංචි වී තිබීමත් විරෝධයට වස්තුභිජ වී තිබේ.

    පක්ෂයේ මේ කරුණු සමාජගතවීම වැලක්වීමට පියවර බව මුලාසනය දැනුම් දී ඇත. එය ඉදිරි පක්ෂ දේශපාලන ගමනට සහ දැනට තිබෙන මහජන ප්‍රසාදය බිඳ වැටීමට හේතුවන කාරණාවක් බව මුලාසන කතාවේ පවසා ඇත.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,252
    86,448
    113
    ආශ්චර්යමත් රටක
    ලාලටයි, ලපයටයි වෙනම කණ්ඩායම් දෙකක් හදල ජෙප්පොන්ගෙ පක්ෂෙ දෙකට කඩන්න මන්ද බුද්ධික තැරි ගොබ්බයො 69 හෙන ගේමක් දෙනවා. 🤭 🤭
    අනිත් හැමදෙයක්ම වගේ ඒකත් ෆේල්. 🤦‍♂️🤦‍♂️:ROFLMAO::ROFLMAO:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    anurata kisima wirodayak naaaa owa boru. bonakota omelet hadannagenapu bittara dekak adui kiyala podi awulak giya echarai. :D :cool: ;) :P :D
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ලාලය බිත්තර ගස්සල තියෙන්නෙත් ඕක හින්ද වෙන්ඩ ඇති එහෙනම් 🤭🤭

    anurata kisima wirodayak naaaa owa boru. bonakota omelet hadannagenapu bittara dekak adui kiyala podi awulak giya echarai. :D :cool: ;) :P :D

    eka account ekakin waren ban, nondi wela iwarai
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,133
    8,140
    113
    M-Town
    ලාල්කාන්ත සහෝදරය 5000 ගානේ දීලද කොහෙද. -අගතියට පත් බයියෙක්-
     
    • Haha
    Reactions: Cypress

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ලාලටයි, ලපයටයි වෙනම කණ්ඩායම් දෙකක් හදල ජෙප්පොන්ගෙ පක්ෂෙ දෙකට කඩන්න මන්ද බුද්ධික තැරි ගොබ්බයො 69 හෙන ගේමක් දෙනවා. 🤭 🤭
    අනිත් හැමදෙයක්ම වගේ ඒකත් ෆේල්. 🤦‍♂️🤦‍♂️:ROFLMAO::ROFLMAO:
    Bittara gota paw neda. Senadipathi passen shadow penawa😂
     
    • Haha
    Reactions: shenat

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    eka account ekakin waren ban, nondi wela iwarai

    97% walinreject karalath nondi nathuwa inna kuhaka kotata kade yana ubadaanik un nondi kiyanne .hikzzzz jvp 3% nisaubalafake walin awata anik unta fake walin enna one na. :D ;) :cool: :D
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    97% walinreject karalath nondi nathuwa inna kuhaka kotata kade yana ubadaanik un nondi kiyanne .hikzzzz jvp 3% nisaubalafake walin awata anik unta fake walin enna one na. :D ;) :cool: :D

    ithin pons kota ube ammawa ussan gihinuth uba inne, lajja nathuwa @erozan eken waren pons
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    ලාලටයි, ලපයටයි වෙනම කණ්ඩායම් දෙකක් හදල ජෙප්පොන්ගෙ පක්ෂෙ දෙකට කඩන්න මන්ද බුද්ධික තැරි ගොබ්බයො 69 හෙන ගේමක් දෙනවා. 🤭 🤭
    අනිත් හැමදෙයක්ම වගේ ඒකත් ෆේල්. 🤦‍♂️🤦‍♂️:ROFLMAO::ROFLMAO:
    ඔව් බ්‍රෝ
    එහෙම වෙන්නත් පුළුවන්
    හැබැයි මේක පිටට ගිහින් තියෙන්නේ එකේ ඇතුලේ වාඩිවෙලා බලමන්ඩලේ වාර්තාව ලියන ඇතුලේ එකාගේන්මයි.
    එකා එදා ට පහුවෙනිදා බාර් එකේ වැඩිවෙලා ලාල්කාන්තට බැන බැන සිද්දියම වමාරලා බීපු සෙට් එකටම
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ithin pons kota ube ammawa ussan gihinuth uba inne, lajja nathuwa @erozan eken waren
    kuhaka lapakota ussan giye uge punchi ammawa bappatawasa deela marala . lapaya wage ammalata punchi ammalata baninne nathuwa hariyata deyak kiyanna purduweyan. lapaya wenuwen kunuharupa kiwwa kiyala 3% wadiwenne na :D :P :cool: :D
     
    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    ඔව් බ්‍රෝ
    එහෙම වෙන්නත් පුළුවන්
    හැබැයි මේක පිටට ගිහින් තියෙන්නේ එකේ ඇතුලේ වාඩිවෙලා බලමන්ඩලේ වාර්තාව ලියන ඇතුලේ එකාගේන්මයි.
    එකා එදා ට පහුවෙනිදා බාර් එකේ වැඩිවෙලා ලාල්කාන්තට බැන බැන සිද්දියම වමාරලා බීපු සෙට් එකටම
    එහෙම සිද්දියක් කූබියො එකේනන් තිබ්බ නේද :unsure:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    නූල් සුස්තර කිව්වොත් ජෙප්පො එකෙන්ම ... කැලෑ වල පන්ති 5 දාගෙන brain wash කර පු ගොබ්බයො රැලක් ... ඔකුන්ට එලිපිට ඇවිත් ගේමක් දෙන්න බෑ ... එක සිග්නල් එකට පොලිසි වලට ගහන්න ගිහින් අල කර ගත්තනේ ... පරන ගොබ්බයො අයේ ලොවෙත් හදන්න බෑ ... දුක අලුත් සෙට් එකක් පට්ට රැඩිකල් කියල හිතාගෙන කඩේ යන එක ... පව් බං ලංකවෙ උං කඩේ යන්නම උපං එයුං ...