මචන් ගොඩක් සංචාරකයෝ ලංකාවේ Vibe එකට කැමති එකේ ලංකාවේ කරොත් මොකෝ....එන උන් concert එකටත් සෙට් වෙලා එහෙම්ම ගාල්ල , මිරිස්ස වගේ පැති වලටත් ගිහින් එන්ජෝයි කරලා යයි නේ බන්...ටාගට් ඕඩියන්ස් එක ලංකාවේ අඩුකුලේ උන් නෙමෙයි...ෆොරින්ස්ලා ටාගට් කරලා කරන්න බැරිද? ටිකට් ප්‍රයිස් කීය උනත් අපේ රටට ඩොලර් ටික සෙට් වෙනවනේ....
දැන් උදාහරනෙට Dubai Expo එක බලපන්..රටවල් කීයකින් සංචාරකයෝ එනවද කියලා....එමිරේට්ස් ෆ්ලයිට් වල හිටන් ඩුබයි එක්ස්පෝ ලෝගෝ එක ගහලා ෆ්ලයි කෙරෙව්වා....ඒ වගේ ලොකු ෆෙස්ටිවල් ටයිප් එකේ මාකටින් පාරක් දුන්නොත් ටුවරිස්ලා ටික අල්ලගන්න බැරි නෑනේ බන්...ටුවරිස්ලා ටිකට ඩබල් බෙනිෆිට්ස්...ලංකාවේ අනිත් තැන් ටික එන්ජෝයි කරා වගෙත් වෙනවා Concert එකටත් ගියා වගේ වෙනවා...
අපිට තියන එකම ප්‍රශ්නේ මූල්‍ය වත්කමක් නැති එක....පිටරටවල් වලින් ස්පොන්සර්ස් ලා හොයාගන්න පුලුවන්නම් වැඩේ ගොඩ...