Tomorrow Land එකක් මෙහෙම තියන්න බැරිද?

Isuru_00

Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    මචන් ගොඩක් සංචාරකයෝ ලංකාවේ Vibe එකට කැමති එකේ ලංකාවේ කරොත් මොකෝ....එන උන් concert එකටත් සෙට් වෙලා එහෙම්ම ගාල්ල , මිරිස්ස වගේ පැති වලටත් ගිහින් එන්ජෝයි කරලා යයි නේ බන්...ටාගට් ඕඩියන්ස් එක ලංකාවේ අඩුකුලේ උන් නෙමෙයි...ෆොරින්ස්ලා ටාගට් කරලා කරන්න බැරිද? ටිකට් ප්‍රයිස් කීය උනත් අපේ රටට ඩොලර් ටික සෙට් වෙනවනේ....

    දැන් උදාහරනෙට Dubai Expo එක බලපන්..රටවල් කීයකින් සංචාරකයෝ එනවද කියලා....එමිරේට්ස් ෆ්ලයිට් වල හිටන් ඩුබයි එක්ස්පෝ ලෝගෝ එක ගහලා ෆ්ලයි කෙරෙව්වා....ඒ වගේ ලොකු ෆෙස්ටිවල් ටයිප් එකේ මාකටින් පාරක් දුන්නොත් ටුවරිස්ලා ටික අල්ලගන්න බැරි නෑනේ බන්...ටුවරිස්ලා ටිකට ඩබල් බෙනිෆිට්ස්...ලංකාවේ අනිත් තැන් ටික එන්ජෝයි කරා වගෙත් වෙනවා Concert එකටත් ගියා වගේ වෙනවා...

    අපිට තියන එකම ප්‍රශ්නේ මූල්‍ය වත්කමක් නැති එක....පිටරටවල් වලින් ස්පොන්සර්ස් ලා හොයාගන්න පුලුවන්නම් වැඩේ ගොඩ...
     
    • Like
    Reactions: Dexter011

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    ලංකාවේ උන් ඕක කරන්න දෙන්නේ නැහැ බන්...පිටරට ගෑනු ඇවිත් Half Nude නටද්දී කැරි ඝනයෝ ටික අවු.2500 ඉතිහාසේ , සංස්කෘතිය
    උස්සන් හැමිනෙන්න එයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,229
    1
    101,068
    113
    34
    Kalutara

    Tomorrowland බෙල්ජියමෙන් පිට තියන්නේ නෑ. ආදේෂක විතරයි තියන්න පුළුවන්.​


    ලංකාවේ උන් ඕක කරන්න දෙන්නේ නැහැ බන්...පිටරට ගෑනු ඇවිත් Half Nude නටද්දී කැරි ඝනයෝ ටික අවු.2500 ඉතිහාසේ උස්සන් හැමිනෙන්න එයි.
    මතකනේ Akonව ගෙන්නන්න හදද්දී සිරස ඉස්සරහ වාහන වලින් ලවුඩ්ස්පීකර් බැඳන් ඇවිල්ල පිරිත් දාගෙන කෑගැහුවා..
    ------ Post added on Feb 2, 2022 at 3:32 PM
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    මතකනේ Akonව ගෙන්නන්න හදද්දී සිරස ඉස්සරහ වාහන වලින් ලවුඩ්ස්පීකර් බැඳන් ඇවිල්ල පිරිත් දාගෙන කෑගැහුවා..
    මුන්ගේ මේ අවු.2500 රෙද්දේ සංස්කෘතියයි, බොරු දේශප්‍රේමිත්වයයි හින්දා තමයි කිසිම ඉන්වෙස්ටර් කෙනෙක් ලංකාවේ ඉන්වෙස්ට් කරන්න කැමති නැත්තේ....මොකක් හරි කරපුගමන් රට විකුනනවා, සංස්කෘතිය නාස්ති කරනවා ගාන් රෙද්ද උස්සන් එනවා
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    ලංකාවේ උන් ඕක කරන්න දෙන්නේ නැහැ බන්...පිටරට ගෑනු ඇවිත් Half Nude නටද්දී කැරි ඝනයෝ ටික අවු.2500 ඉතිහාසේ , සංස්කෘතිය
    උස්සන් හැමිනෙන්න එයි.
    දැන් නම් සංස්කෘතියත් විකුණලා හරි ඩොලර් තමයි ඕනා. ඔක්කොම විකුණන එකේ ඔන්න ඔහේ ඕකත් විකුණලා දාමු බන් .
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    පන්සලේ දාමු පාටියක්. එහෙනේ යකෝ හොඳම බඩු ඉන්නේ.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    ගනයෝ ඉන්නකම් ලංකාවේ ටුවරිසම් කරන්න වෙන්නේ නැහැ
    උන්ට මොනවා නැතත් වෙලාවට දානේ හම්බ වෙනවා
    බෙහෙත් ටික වාහන ටික අනන් මනම් සේරම හම්බ වෙනවා
    උන්ට අනාගතයක් ගැන හිතන්න ඕන නැහැ
    ඉතින් කොහෙවත් තියෙන මෙලෝ වැඩකට නැති සංස්කෘතියක් අල්ලාගෙන මැරෙන්න හදනවා
    ගෑනු පිටරට යනවා වහල් කම් කරන්න එක ගනයෙක් කටක් අරින්නේ නැහැ සංස්කෘතිය රැකෙන හින්දා වෙන්න ඇති
    පන්සල් වල බඩු ගහනවා අරක්කු ගහනවා එකෙක් ගිනි තියාගන්න හැදුවේ නැහැ
    ගණයන්ට මොකද්ද තියෙන සුදුසුකම රටේ ආර්ථිකය සම්බන්දව තීරණ ගන්න?

    රටට වැඩක් තියෙන දෙයක් කරන්න හදපු ගමන් සිවුර උස්සන් මැරෙන්න හදනවා
    ලංකාවට ටුවරිසම් කරලා හම්බ කරන්න ඕනනම් සන්කෘතිය පැත්තකින් තියලා පටන් ගන්න වෙනවා
    නැත්නම් හැමදාම මෙහෙට එන හිගන සුද්දන්ගෙන් තමයි යැපෙන්න වෙන්නේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලංකාවේ උන් ඕක කරන්න දෙන්නේ නැහැ බන්...පිටරට ගෑනු ඇවිත් Half Nude නටද්දී කැරි ඝනයෝ ටික අවු.2500 ඉතිහාසේ , සංස්කෘතිය
    උස්සන් හැමිනෙන්න එයි.
    හරියට හරි,, ඒ දවස් වල හික්ක එක මතකද??
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    ලංකාවේ උන් ඕක කරන්න දෙන්නේ නැහැ බන්...පිටරට ගෑනු ඇවිත් Half Nude නටද්දී කැරි ඝනයෝ ටික අවු.2500 ඉතිහාසේ , සංස්කෘතිය
    උස්සන් හැමිනෙන්න එයි.
    ඕක ඇත්තටම ගොඩක් වෙලාවට වෙන්නෙ හාමුදුරුවරුන්ගෙ මූලිකත්වයෙන් නෙවෙයි. ඒ කාලෙට ඉන්න විපක්ෂෙ තමා ඕක කරන්නෙ. මේ කාලෙ ගොඩක් දුරට පාචය මූලික වෙයි වැඩේට.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    බෑ බං බෙල්ජියම් වල තමා ඔරිජිනල් එක තියෙන්නේ
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මහ උන්ට කොමිස් ටික දෙනවනම් ඕන රෙද්දක් කරන්න පුලුවන් බන්