රන්ජන්ට හෙට සමාව නෑ..😎👍

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,484
    9,475
    113
    ඒ මොකටද?ඕකා හාමුදුරුවරු ගල් කපනව කියපු කලවමා.සාසනේට නිගා කරපු පරයා.බුද්ධාගමට අපහාස කරපු ඵකා.ඒවට තමා ඔය දැන් විඳවන්නේ..🤣
    කරුණා අම්මාන් උපසභාපති තුමා බුද්ධ සාසනයට සහ සංඝයා වහන්සේලාට කරපු අමිල සේවය ගෝඨාභය රජපක්ශ ඇගයීමට ලක් කරන අවස්තාවක්..🤣🤣🤣
    karuna.jpg
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ඒ මොකටද?ඕකා හාමුදුරුවරු ගල් කපනව කියපු කලවමා.සාසනේට නිගා කරපු පරයා.බුද්ධාගමට අපහාස කරපු ඵකා.ඒවට තමා ඔය දැන් විඳවන්නේ..🤣
    හාමුදුරුවන්ට ගල් කපන්න හොදයි. ඒක කියන්න හොද නෑ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    mona wage eawada piliganna puluwan proof... poddak kiyanna balanna.
    දැන් උඹනේ කිව්වේ බුරියානි වලට බෝ අතු කැපුව කියල..ඒකට ප්රූෆ් ඕන..ඕන ඵකෙක්ට කතන්දර ගොතන්න පුළුවන් නේ..විශේෂයෙන් ජෙප්පොන්ට..උන් රෑ තිස්සේ ගංජ ගහ ගහ කරන්නේ කතන්දර ලියන ඵක තමා..🤭🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,480
    36,734
    113
    කෑගල්ල
    මිනීමරු ජෙප්පොත් අැතුලට යන දවස වැඩි අෑතක නෑ..මාර්තු පහු වුනහම තමා සැණකෙළිය පටන් ගන්නේ..🤭🤭

    කුනු බිත්තර ගහලද ඇතුලට දාන්නේ පොන්ස්. :lol: :lol::lol:​

    මම කිවුවේ පොදුවේ ඕන එකෙක්ට
    එකෙක්වත් මෙහෙම සමාව දීලා එලියට යවන්න ජනපතිට බලය දෙන්න හොඳ නැහැ
    කියන දේ හරියට ඔලුවට ගන්න

    ඔය මගුල දැන් ඔකේ ඉන්න එවුන්වත් ගනන්ගන්නේ නෑ. නීතිය බල්ලට ගිහින් කියලා උන්ම පිලිඅරන් සමර ප්‍රතිපත්ති උන්ම වෙනස් කරගේන යන කාලේ ඔකට අපහස කරා කියලා ඔයතරම් දඩුවමක් දේන්න දෙයක් නෑ. දඩුවම් දේන්න වැරදි කරපු ඔනේ තරම් උන් එලියේ ඉන්නවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    Good. Ranil muwa haava karala serama weda karawagena mahinda ekka dinner walatath yanawa.
    Mu gona wage rajapakse la ekka gema call karala hire indan katu kanawa. Ranil thamai dawasakata hari miniha ehema baladdi.
    රනිල්ගේ බර්ත් ඩේ පර්ටි එකකදි
    රනිල් සන්නට කිව්වා කියලා උගේ
    විඩිඕ එකක තියෙනවා . ඔය මිනිහත්
    එක්ක කතා කරන්න එපා කියලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,793
    169,262
    113
    එකමත් එක රටක
    දැන් උඹනේ කිව්වේ බුරියානි වලට බෝ අතු කැපුව කියල..ඒකට ප්රූෆ් ඕන..ඕන ඵකෙක්ට කතන්දර ගොතන්න පුළුවන් නේ..විශේෂයෙන් ජෙප්පොන්ට..උන් රෑ තිස්සේ ගංජ ගහ ගහ කරන්නේ කතන්දර ලියන ඵක තමා..🤭🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @erozan පොන්නයෝ ඇවිත් අදහස් දක්වපන්, උබේ පැතුම හෙට ඉටු වෙන්නෙ නෑලු. 🤭 🤭 🤭
    උඹට අද ටිකක් රිදුනා නේ එරෝ ගෙන්. මේකේ වලි පර්සනල් ගන්න එපා බන් 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,122
    101,902
    113
    උඹට අද ටිකක් රිදුනා නේ එරෝ ගෙන්. මේකේ වලි පර්සනල් ගන්න එපා බන් 🤭
    උබද දැන් උගෙ තෝල්ක. මේකෙ රිප්ලයි කරාට සීරියස් ගන්න එපා බන් 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,480
    36,734
    113
    කෑගල්ල

    අඩෝ හෙවුවට හොයා ගන්න බැරි උනා කියපන්කෝ. මහින්දයා කියන එකක් නම් හම්බ උනා. උටත් දැන් බුරියානි හම්බ වෙනවා කියලා.

    උඹට අද ටිකක් රිදුනා නේ එරෝ ගෙන්. මේකේ වලි පර්සනල් ගන්න එපා බන් 🤭

    කිරි ඩබල දැන් හවුලේ වැඩ නේද. :lol::lol:.​

    ------ Post added on Feb 3, 2022 at 5:13 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,480
    36,734
    113
    කෑගල්ල

    මොනවද පොන්නයෝ edit කර කර දගලන එවා දාන්නේ. තෝ ඔයිට වඩා හොද තොපේ අම්ම නුගේගොඩ බෝගහයට නැමිලා ඉන්න එකක් දාපන්. :lol: :lol: හරියට කුනු බිත්තරයක් ගහගන්න බෑ video එකක් edit කරගන්න බෑ.​

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මොනවද පොන්නයෝ edit කර කර දගලන එවා දාන්නේ. තෝ ඔයිට වඩා හොද තොපේ අම්ම නුගේගොඩ බෝගහයට නැමිලා ඉන්න එකක් දාපන්. :lol: :lol: හරියට කුනු බිත්තරයක් ගහගන්න බෑ video එකක් edit කරගන්න බෑ.​

    edit කරන්න …තොට පිස්සුද බොල..deepfake කියල හිතුවද….මොන මොන්ගලයෙක්ද මූ 🤭

    ඕක edit කියල ඔප්පු කලොත් මම කිරියෙන් යනවා…ඔන්න පුළුවන් නම් ඔප්පු කරපන් 😂🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මිනීමරු ජෙප්පොත් අැතුලට යන දවස වැඩි අෑතක නෑ..මාර්තු පහු වුනහම තමා සැණකෙළිය පටන් ගන්නේ..🤭🤭
    කුඩ්ඩොයි කොටියි හම්බ මිනීමරුවොයි නිදහස් කරනව නේද @N A K A M U R A :lol:
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    880
    677
    93
    pooso balagena inna athi, passawal suddakaraena heta wenakam, eeth wade hariyanne na wage