රන්ජන්ට නිදහස

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    රන්ජන් රාමනායක මහතාට හෙට(4) දිනයේ නිදහස ලබා දීමට අදාල ලේඛනයට මීට සුළු වෙලාවකට පෙර ජනාධිපතිවරයා අත්සන් තබා තිබේ.

    එබැවින් නිදහස් දිනයට සමගාමීව හෙට (4) නිදහස් දින උදෑසන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ‍රංජන් රාමනායකට ජනාධිපති සමාව හිමිවනු ඇත.

    මෙි අතර හෙට (04) සමරනු ලබන 74වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට ජනාධිපති පොදු සමාව හිමිවන බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

    එලෙස සිරකරුවන් 197 දෙනෙකු සඳහා මෙම පොදු සමාව හිමිවනු ඇත.

    ඒ අනුව, මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20 දෙනෙක්, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, වාරියපොළ බන්ධනාගාරයේ සිරකරුවන් 10ක් ඇතුළු පිරිසක් ඇතුළත්ය.

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @kasun090354t කසුන්ට අද සන්තෝස දවසක් 🖖

    3NUrRr0.png
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,526
    14,685
    113
    Harin Fernando ain wenawada ethakota Parliament seat eken ? Uu kiwwane ranja awoth uge seat eka denawa kiyala.

    Habai ethakota Parliament eka athule thiyena immunity eka nathi wenawa Harin ta. Rajapakse lata hodai eka. Harin ge sadde adu wena eka.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Harin Fernando ain wenawada ethakota Parliament seat eken ? Uu kiwwane ranja awoth uge seat eka denawa kiyala.

    Habai ethakota Parliament eka athule thiyena immunity eka nathi wenawa Harin ta. Rajapakse lata hodai eka. Harin ge sadde adu wena eka.
    පොලිටික්ස් කරන උන් කියන ඒවා උබ විශ්වාස කරනවද .
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අරවින්ද අත්සන් කරලද නැද්ද කියලා හරියට හොයලා බලලා කියපන්. :lol: :lol::lol:

    සනිතොසේ වැඩිකමට font එකත් ලොකු වෙලා, 🤭 පොඩියට ලියපන් කසුන් .

    අරවින්ද බිත්තර කුමාර sign කරන්න බෑ කියල
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගරු කරන තැන් වලට ගරු කරලා හැසිරෙයි ඉස්සරහට අඩු ගානේ
    කාටත් හොද පාඩම්
    රටට, රටේ ජනතාවට, රටේ දේපල වලට, රටේ බහුතර කැමැත්තට, රටේ නීතියට ගරු කරන්නැති පොන්නයෙකුයි නිවටයෙකුයි ඉන්නෙ කියල අමතක උනාද පොන්ස්?

    රටේ රනාධිපති රටේ නීතියට ගරු කරනවනම් අර කුඩ්ඩා නිදහස් වෙන්ඩ විදියක් නෑනෙ
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ගරු කරන තැන් වලට ගරු කරලා හැසිරෙයි ඉස්සරහට අඩු ගානේ
    කාටත් හොද පාඩම්
    අමෝ අමෝ....
    කාලෙකට පස්සේ ජනෙල් බයියෙක් එලියට බැහැලා.....
    තොපේ වහල් කම රෙද්ද පල්ලෙන් බේරෙනවා....

    බෑක් සයිඩ් ඕකේද?
    🤣🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @Indrajith Gamage නෙ යකෝ ඩයල් එක. @N A K A M U R A ළිඳේ පතුලටම දැම්මා. 🤭🤭

    @erozan පොන්නයට මොනවද දන්නෙ නෑ මේ ගැන කියන්න තියෙන්නෙ. 🤣
    👇
    අයියෝ @kasun090354t පුකත් මැදන් ලෑස්ති වෙලාලු උන්නෙ ගොන්ජන් පිලිගන්ඩ යන්ඩ..🤣🤣🤣🤣🤣🤣🤣

    මුන් දෙන්නම දන්න මගුලක් නෑ බන්. මුන්ට 250 හම්බෙන්නෙත් නැද්ද මන්ද. ගෙදරින් පිනට කකා කඩේ යන පොන්නයො දෙන්නෙක් :lol: