How to kill a dog legally?

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    i have a dog that cannot be controlled.
    Its biting neighbors..kids and even me for no reason.
    This happened a lot and now i think its time to put it down.
    I dont want to be rude but my love for the dog is gone.

    How can i do this in a more human way and legally.
    ( please dont consider me as a rude person i love animals and i cant keep up with bs.)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    කොහොමද හොයාගන්නෙ බන්.වදයක් වෙලා බන් ඉන්නෙ මේක.
    FB එකේ බලු ගෲප් ටිකක් දැක්ක සර්ච් පාරක් දාල බලන්න.

    මේක ගූගල් මැප් එකේ තිබ්බ ටික. කෝල් එකක් දාල බලපන් තැනකට උන් විසදුමක් කියයි.
    https://www.google.com/search?clien...38466],[6.729502077839208,79.77787309052529]]

    මෙහෙම සර්ච් කරේ dog sanctuary in sri lanka
     
    • Love
    Reactions: Darth Vadar

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    FB එකේ බලු ගෲප් ටිකක් දැක්ක සර්ච් පාරක් දාල බලන්න.

    මේක ගූගල් මැප් එකේ තිබ්බ ටික. කෝල් එකක් දාල බලපන් තැනකට උන් විසදුමක් කියයි.
    https://www.google.com/search?clien...38466],[6.729502077839208,79.77787309052529]]

    මෙහෙම සර්ච් කරේ dog sanctuary in sri lanka
    thank you bro
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මේක ඇත්තක් නම්
    හරි හමන් විදියට හැදුව නම් ඔහොම වෙන්නෙ නෑ. උබට ඕන වෙලා තියෙන්නෙ බල්ලෙක් මරා ගන්න. බොරුවට අයිසිං දාලා රචනවක් ලිව්වට😂
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    mn adurana ekekge balla uwa kaala kari kawillak🤣.munai badai hodatama kaala.මැහුම් gahagana idiye miniha hena kaalayak😂.u uge ammage gedara genihin damma ita passe.

    Ballo hadanawanm podi kaale idanma hadana eka tama hoda.ape ballawa genawe 1 month wage weddi.hodata innewa kiyana de ahala.

    podi kaale idan adaren satawa haduwanm ohoma wenne na.koheda itin dan inne un godak karanne lokuwata ballo genath කූඩු wala daala tiyanawa dawasama.paw sattu.
     
    • Like
    Reactions: Dexter011 and DHE

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මේක ඇත්තක් නම්
    හරි හමන් විදියට හැදුව නම් ඔහොම වෙන්නෙ නෑ. උබට ඕන වෙලා තියෙන්නෙ බල්ලෙක් මරා ගන්න. බොරුවට අයිසිං දාලා රචනවක් ලිව්වට😂
    පොඩි කාලෙ ඉදල හදපු බල්ලෙක් නෙමේ බන්.
    මම ගමේ කරක් ගහද්දි ගෙදරක හිටියෙ.අවුරුද්දක් විතර ඇති එතකොට වයස ඌට.
    ඌට කන්න බොන්න දෙන්නෙ නෑ හරියට.ඇවිද ගන්න පන නෑ.ඇට ගැහිල හිටියෙ.
    මට දුක හිතිල මම ඉල්ලගෙන ආව බන්.අරන් ඇවිල්ල කන්න බොන්න දීල පරිස්සම් කරනව.
    දැන් මගේ ලග අවුරුදු 2 කට වැඩි. මේ අවුරුදු ගානට මාව 50 පාරකට වඩා කාල ඇති.ගැට ගහල හදන්නෙ නෑ.නිදාගන්නෙත් ඇදේ බන්.එච්චරටම ආදරේයි.
    අහල පහල.පොඩ් උන්වත් කනව.කන්න දෙන මාවත් කනවා .ගෙදර උන්වත් කනවා.

    මරන්න ඕනේ නම් මේකෙ අහන්නෙ නෑ බන්. මරල වලලල ඉන්නව පාඩුවෙ.මේ ගම් අස්සෙ කවුරුත් හොයන්න එන්නෙ නෑ.. 😐
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    බල්ල ඔහොම වෙලා තියෙන්නේ උගේ වරද්දෙන් නෙවෙයි හදපු එකාගේ වරෙද්දන් සතෙක් හරියට හදන්න දන්නේ නැත්නම් හදන්නේ නැතුව හිටපන් උඹලගේ වැරදි වලට සත්තු මරන්නේ නැතුව
    Yes its true. මගේ ලග් තව බල්ලෙක් ඉන්නව ඌ මගේ ලග දැන් අවුරුදු 8ක් .
    කවදාවත් නියපොත්තකින් හූරල නෑ.

    maranna epa ban. paw. uuta mokak hari aulak athi.
    Otarage set eke athi ohoma ballo aran hadaganna aya. senior dogsla ganna aya.
    thanks bn hoyala balannm.
    ------ Post added on Feb 3, 2022 at 8:43 PM
     
    • Like
    Reactions: SK29

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    Yes its true. මගේ ලග් තව බල්ලෙක් ඉන්නව ඌ මගේ ලග දැන් අවුරුදු 8ක් .
    කවදාවත් නියපොත්තකින් හූරල නෑ.

    thanks bn hoyala balannm.
    ------ Post added on Feb 3, 2022 at 8:43 PM
    මගේ පෝස්ට් එක අයින් කරා පොඩි කාලේ ඉඳන් උඹ ළඟ හඳුනා එකෙක් කියලා හිතලා දැම්මේ
     
    • Love
    Reactions: Darth Vadar

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මගේ පෝස්ට් එක අයින් කරා පොඩි කාලේ ඉඳන් උඹ ළඟ හඳුනා එකෙක් කියලා හිතලා දැම්මේ
    Its ok brother.මගේ පෝස්ට් එකේ කෑලි අඩුයි . අදත් අත කෑව බන් දත් පාර වැදිල මස් ගොබ කෑල්ලක් පැන්න එලියට.
    හිතේ තරහටයි දුකටයි දෙකම එකතුවෙලා thread එක දැම්මෙ. ❤️
     
    • Sad
    Reactions: pjgprabath

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    i have a dog that cannot be controlled.
    Its biting neighbors..kids and even me for no reason.
    This happened a lot and now i think its time to put it down.
    I dont want to be rude but my love for the dog is gone.

    How can i do this in a more human way and legally.
    ( please dont consider me as a rude person i love animals and i cant keep up with bs.)
    Talk to petvet... They know what to do...